ඒක නම් ඇත්තය....රජු වගකීම් පැහැර හැර ඇති සැටියක් පෙනේ..... හරිම අප්සැට් එක ඒ පුංචි පැටවූ ටික...... මහ කුරුල්ලෝ තාම ගහ වටේ කැරකි කැරකි හොයනවා ඇති.......![]()
රජු ලෙස මීට වඩා යටත් වැසියන් ගැන බැලිය යුතුයැ......

කොහෙද...................වයස ගැනත් ශරීර කූඩුව ගැනත් පොඩ්ඩක් හිතන්නේපැයි කෙලලා අරින්න කලින්........![]()


උෟ පැටවා කටින් ගෙන පහලට රූටත් ම මා ත්‍රෛයිලෝක විජය පත්‍ර ධූමය වැදුණු දහරයෙකු සේ ඌ නැසීමේ අදහසින් ප්‍රාණවත් වීමි.......







කෝ එතකොට ඌ ගාව ඔය ඉඩමේ ඔප්පුව තිබ්බද බලපන්.....