EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රජු වගකීම් පැහැර හැර ඇති සැටියක් පෙනේ..... හරිම අප්සැට් එක ඒ පුංචි පැටවූ ටික...... මහ කුරුල්ලෝ තාම ගහ වටේ කැරකි කැරකි හොයනවා ඇති....... :(
    ඒක නම් ඇත්තය....
    රජු ලෙස මීට වඩා යටත් වැසියන් ගැන බැලිය යුතුයැ......:dull: :(
    වයස ගැනත් ශරීර කූඩුව ගැනත් පොඩ්ඩක් හිතන්නේපැයි කෙලලා අරින්න කලින්........ :P
    කොහෙද...................:dull::dull:
    උෟ පැටවා කටින් ගෙන පහලට රූටත් ම මා ත්‍රෛයිලෝක විජය පත්‍ර ධූමය වැදුණු දහරයෙකු සේ ඌ නැසීමේ අදහසින් ප්‍රාණවත් වීමි.......:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් රපෝර්තු වනවා ඒ නයා පරම්පරාගත නයෙක් ලු....!!!!:oo:
    ඔය වත්ත අයිතිකාරය ලු.........:oo::baffled::angry:

    ඕන යෝනි මාර්ගයක්...මට ශිෂ්ණය ද බං.........:dull::dull::dull::dull:

    රුක් අත්තන ගහට අරක් ගත් නාග රාජයා.... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් රපෝර්තු වනවා ඒ නයා පරම්පරාගත නයෙක් ලු....!!!!:oo:
    ඔය වත්ත අයිතිකාරය ලු.........:oo::baffled::angry:

    ඕන යෝනි මාර්ගයක්...මට ශිෂ්ණය ද බං.........:dull::dull::dull::dull:

    සෙද්ද තමා නේද කිඹුලෝ....... වත්තේ අයිතිකාරයා නම් ඌ කෙලින්න ඕනේ උඹට මිසක් අර අහිංසක පැටවුන්ට නෙවෙයිනේ.......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෙද්ද තමා නේද කිඹුලෝ....... වත්තේ අයිතිකාරයා නම් ඌ කෙලින්න ඕනේ උඹට මිසක් අර අහිංසක පැටවුන්ට නෙවෙයිනේ.......

    :baffled: කෙලින්න පටන් ගන්නෙ පොඩිම එකාගෙන් නිසා මුලින්ම කුරුළු පැටව් ටිකට ගේම දීල බය කරන්න හිතන්න ඇති. පව් නයා.. :baffled::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වින් සිප් සෙද්ද තමා......
    කොන්දත් බිම ඇනුනා ඌට ගහන්න ගිහින්..............
    නයා මැරීම ගැන නං වැඩි පැහැදීමක් නෑ කිඹුලෝ. ගෙවත්තෙ නයි මැරීම හොඳනෑ කියලානෙ කියන්නෙ.
    ඌ අඩි අටක් වෙනකන් හැදෙන්න කාලයක් යනවානෙ. එතුවක් කල් මිනිස් ජීවිත වලට හානියක් උගෙන් වෙලා නෑනෙ ?
    මෙහෙත් සර්පයෝ ඕනතරං ඉන්නවා හැබැයි මේ වෙනකන් මේකෙ තියෙන ගෙවල් 1000න් එක ගෙදරකවත් ලමයෙකුට හෝ වැඩිහිටයෙකුට නයෙක් දෂ්ට කරලා නං නෑ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Snake_RIP_Design_by_CherryBlossom_Sakura.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නයා මැරීම ගැන නං වැඩි පැහැදීමක් නෑ කිඹුලෝ. ගෙවත්තෙ නයි මැරීම හොඳනෑ කියලානෙ කියන්නෙ.
    ඌ අඩි අටක් වෙනකන් හැදෙන්න කාලයක් යනවානෙ. එතුවක් කල් මිනිස් ජීවිත වලට හානියක් උගෙන් වෙලා නෑනෙ ?
    මෙහෙත් සර්පයෝ ඕනතරං ඉන්නවා හැබැයි මේ වෙනකන් මේකෙ තියෙන ගෙවල් 1000න් එක ගෙදරකවත් ලමයෙකුට හෝ වැඩිහිටයෙකුට නයෙක් දෂ්ට කරලා නං නෑ.
    ෙම් ගෝතයා ද මන්දා නමුත් පුදේශයේ ගොවීන් දෙදෙනෙකුට නයි ද්ෂඨ කලා මීට කලින්.......

    මගේ වත්තට ආවොත් නයා,පොළගා,කරවැලා සහ තෙලිස්සා නම් පණ පිටින් යන්නේ නෑ කොස්..........
    අනිත් උන් එක්ක මගේ අරෝවක් නෑ.......:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක නම් ඇත්තය....
    රජු ලෙස මීට වඩා යටත් වැසියන් ගැන බැලිය යුතුයැ......:dull: :(

    කොහෙද...................:dull::dull:
    උෟ පැටවා කටින් ගෙන පහලට රූටත් ම මා ත්‍රෛයිලෝක විජය පත්‍ර ධූමය වැදුණු දහරයෙකු සේ ඌ නැසීමේ අදහසින් ප්‍රාණවත් වීමි.......:baffled:

    නිසැකවම........ :yes::yes:

    මම අද පාලි ඩික්ෂනරිය ගෙනාවේ නැතෝ....... එනිසා මේකේ තේරුම ප්ලීස්.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: කෙලින්න පටන් ගන්නෙ පොඩිම එකාගෙන් නිසා මුලින්ම කුරුළු පැටව් ටිකට ගේම දීල බය කරන්න හිතන්න ඇති. පව් නයා.. :baffled::baffled:

    :rolleyes:
    නයා ගැන ඔයතරම් උඹට දුක මොකෝ......?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෙම් ගෝතයා ද මන්දා නමුත් පුදේශයේ ගොවීන් දෙදෙනෙකුට නයි ද්ෂඨ කලා මීට කලින්.......

    මගේ වත්තට ආවොත් නයා,පොළගා,කරවැලා සහ තෙලිස්සා නම් පණ පිටින් යන්නේ නෑ කොස්..........
    අනිත් උන් එක්ක මගේ අරෝවක් නෑ.......:dull:
    මෙහෙත් නයා ඇරෙන්න අනිත් උන්ට ඔය සෙතේම තමයි ඉතිං. තාම නයෙක් ඇවිත් නෑ, ඒ හින්දා නයෙක් ආව දචසකට ඒක වෙනස් වෙයිද දන්නෑ හැබැයි.. :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිසැකවම........ :yes::yes:

    මම අද පාලි ඩික්ෂනරිය ගෙනාවේ නැතෝ....... එනිසා මේකේ තේරුම ප්ලීස්.......
    ඔය පාලි නෙවෙයි.......
    සංස්කෘත සහ හෙළු

    ත්‍රෛයිලෝක විජය පත්‍ර-තුන් ලොව ම දිනනd පත්‍ර-ගංජා වලට සංස්කෘත බසින් යෙදෙන නම
    දහරයා - යෞවනයා (teenager)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය පාලි නෙවෙයි.......
    සංස්කෘත සහ හෙළු

    ත්‍රෛයිලෝක විජය පත්‍ර-තුන් ලොව ම දිනනd පත්‍ර-ගංජා වලට සංස්කෘත බසින් යෙදෙන නම
    දහරයා - යෞවනයා (teenager)

    පිස්සු හැදෙනවා හිටගෙනම......... :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් රපෝර්තු වනවා ඒ නයා පරම්පරාගත නයෙක් ලු....!!!!:oo:
    ඔය වත්ත අයිතිකාරය ලු.........:oo::baffled::angry:

    ඕන යෝනි මාර්ගයක්...මට ශිෂ්ණය ද බං.........:dull::dull::dull::dull:

    :shocked: කෝ එතකොට ඌ ගාව ඔය ඉඩමේ ඔප්පුව තිබ්බද බලපන්..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    # 12 සෙට් වීමට පොල්ල නිසා එදාට වෙන වැඩක් ඔන්න දාගත්තා.. දැං ආයෙ කියන්න එපා එදාට සෙට් වෙනවා කියලා! :dull:

    :oo: වැට උඩ ඉන්නේ..... තවම ප්‍රින්ට් එකේ මැනුම් ගන්න කොකටුවෝ ටික ආවේ නෑ..... උන් අදවත් ආවොත්, බලමු.... ඒත් කිඹුල් මාමත් වැඩක් දාගෙනනේ ඉන්නේ දැන්...... ඒ නිසා, ඊළග සතියේ බලමු..... :yes:
     
    Status
    Not open for further replies.