පෆ් පේස්ට්‍රි ත්‍රෙඩ් එක අනුභව කරමින් සිටිමි.....![]()
![]()
![]()


වැට උඩ ඉන්නේ..... තවම ප්‍රින්ට් එකේ මැනුම් ගන්න කොකටුවෝ ටික ආවේ නෑ..... උන් අදවත් ආවොත්, බලමු.... ඒත් කිඹුල් මාමත් වැඩක් දාගෙනනේ ඉන්නේ දැන්...... ඒ නිසා, ඊළග සතියේ බලමු.....
![]()
එකටම වෙලා හිටපන්කෝ අපිට කරන උදව්වක් හැටියට.........![]()
හැබැයි මම මේ පැත්ත පලාතේ එන්නේ නැතුව ඉන්නවා.....
හරිය..... 

අනේ මන්දා කොහොමද යකෝ කටක් ඇරලා ගෙදරට කියන්නේ මේ සතියේ වැඩේ ලබන සතියට කල් ගියා කියලා......
වෙන වෙලාවට කට අරින විදිහටම ඈරපන්.....
බොට නිවුන්නු ඕනෙයි.......?![]()
යකෝ මේක මාර වැඩක්නේ...... 
හැබැයි මම මේ පැත්ත පලාතේ එන්නේ නැතුව ඉන්නවා.....
හරිය.....
![]()

ලොකූ උදව්වක්........................හැබැයි මම මේ පැත්ත පලාතේ එන්නේ නැතුව ඉන්නවා.....
හරිය.....
![]()

වෙන වෙලාවට කට අරින විදිහටම ඈරපන්.....
![]()
යකෝ මේක මාර වැඩක්නේ......
![]()


ලොකූ උදව්වක්........................![]()

යුරා....
අපි හෑන්ඩ් බිල් ටික බෙදන්නේ කවදද?
එකටත් කැම්පේන් එකක් කරනවද.......?
කැම්පේන් ???
අපි මුලින්ම පේපර් ඇඩ්ස් ටිකක් දාමු..ලෝන්චින් කැම්පේන් එක විදිහට..
ඒ කියන්නේ (එනවා එනවා ලැප් කන්නා සමග අලුත්ම ලැප් කන ෂොප් එක එනවා) වගේ සෙට් වෙන එකක්..
ඊට පස්සෙ කඩේ ඕපන් කරන දවසට පේපර් ඇඩ් එකක් දාමු ෆුල් පේජ් (ආවා ආවා.. බ.ල. සමග ලැප් කෙලෙවන ෂොප් එක ආවා) වගේ එකක්
ඊට පස්සෙ එදාම පොඩි ඩී.ජේ එකක් දාලා, ලැප් කන්නා සමාගමේ ටීෂර්ට් ඇදගත්ත පොඩි හුරතල් දැරිවියො 4,5ක් ෂොප් එක ඉස්සරහ ඉදල හෑන්ඩ් බිල් බෙදනවා.. පුලුවන්නම් සනා බෝයිව අර ජිම් පප්පා කිට් එක ඩ්‍රෙස් කරල නටන්න දාමු.
එදාටම පොඩියට වෙබ් / බ්ලොග් එකක් ඕපන් කරල විස්තර ටික දාමු.
බෝඩ් එකට හොද ටැග් ලයින් එකක් දාපන්..(ලැප්.. හදන්න දුන්නොත් දුන්නාමයි) වගේ එකක්











කොහේ යන්නද තෝ...... ගියොත් බලාගමු හරිය.......![]()
හදාගත්ත පැල දාලා කොහේ යන්නද බං..... 
බැරිද මං වෙනුවෙන් තොට අපේ උන්දෑට පණිවිඩේ කියන්න......?
එහෙම තමා........![]()
ඒ කියන්නේ දෙක සෙට් වීම ගැන පණිවිඩේද උඹට.....?? 
මූ ගියොත් අපි කාවද දෙයියනේ ලිඳේ දාන්නේ.......?![]()
ඈයි දැන් කුමාරයා ඉන්නේ ලිදේ ඔබ ඔබ ආයේ ගන්න..... 
යුරා....
අපි හෑන්ඩ් බිල් ටික බෙදන්නේ කවදද?
බෝඩ් එකේ වැඩේ ඉවර කරගත්ත ගමන්, ඊළග සතියේ ඒ ගේමට බහිමු......
