EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: වැට උඩ ඉන්නේ..... තවම ප්‍රින්ට් එකේ මැනුම් ගන්න කොකටුවෝ ටික ආවේ නෑ..... උන් අදවත් ආවොත්, බලමු.... ඒත් කිඹුල් මාමත් වැඩක් දාගෙනනේ ඉන්නේ දැන්...... ඒ නිසා, ඊළග සතියේ බලමු..... :yes:

    අනේ මන්දා කොහොමද යකෝ කටක් ඇරලා ගෙදරට කියන්නේ මේ සතියේ වැඩේ ලබන සතියට කල් ගියා කියලා......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා කොහොමද යකෝ කටක් ඇරලා ගෙදරට කියන්නේ මේ සතියේ වැඩේ ලබන සතියට කල් ගියා කියලා......

    :oo: වෙන වෙලාවට කට අරින විදිහටම ඈරපන්..... :yes:

    බොට නිවුන්නු ඕනෙයි.......? :rolleyes:

    :frown: යකෝ මේක මාර වැඩක්නේ...... :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකටත් කැම්පේන් එකක් කරනවද.......?

    කැම්පේන් ???

    අපි මුලින්ම පේපර් ඇඩ්ස් ටිකක් දාමු..ලෝන්චින් කැම්පේන් එක විදිහට..
    ඒ කියන්නේ (එනවා එනවා ලැප් කන්නා සමග අලුත්ම ලැප් කන ෂොප් එක එනවා) වගේ සෙට් වෙන එකක්..

    ඊට පස්සෙ කඩේ ඕපන් කරන දවසට පේපර් ඇඩ් එකක් දාමු ෆුල් පේජ් (ආවා ආවා.. බ.ල. සමග ලැප් කෙලෙවන ෂොප් එක ආවා) වගේ එකක්

    ඊට පස්සෙ එදාම පොඩි ඩී.ජේ එකක් දාලා, ලැප් කන්නා සමාගමේ ටීෂර්ට් ඇදගත්ත පොඩි හුරතල් දැරිවියො 4,5ක් ෂොප් එක ඉස්සරහ ඉදල හෑන්ඩ් බිල් බෙදනවා.. පුලුවන්නම් සනා බෝයිව අර ජිම් පප්පා කිට් එක ඩ්‍රෙස් කරල නටන්න දාමු.

    එදාටම පොඩියට වෙබ් / බ්ලොග් එකක් ඕපන් කරල විස්තර ටික දාමු.

    බෝඩ් එකට හොද ටැග් ලයින් එකක් දාපන්..(ලැප්.. හදන්න දුන්නොත් දුන්නාමයි) වගේ එකක්
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මම උඹට දෙනවා රෙප් මේ කතාවට....... ඒත් වෙන එවුන්ට රෙප් දීලා එන්න කියනවනේ...... සුපිප්රි කතාව ඈ........
     
    Status
    Not open for further replies.