ඇයි කහ ගන්න හවුලට එකෙක් හොයනවාද ?කෝ මේ මිනියා ? මිනියෝ ජුනි වල අරහේ යනවා ආයේ උඹ එනවද යන්න ?තවත් උඹ වගේම කෙනෙකුත් එනවලු
![]()
ඕකට කියන්නේ පුටේ ආසියාවේ ආශ්චර්ය .................නැත්නම් විකෂිත අනාගතයක්සිරාවට මම කිව්වේ... මේ රට යන හැටියට මිනිස්සුන්ට ඉස්සරහට තියෙන ඔක්කොම උගස් තියලා තමයි ජීවත් වෙන්න වෙන්නෙ... උගස් සිද්ධිය හරියට කරනව්නම් ගොඩේ ගොඩ...![]()

ඈ...බොල බ.ල...මමම නෙමේද කිව්වේ ස්ලිට් එක ළඟ ඕක බෙදමු කියලා.....ආ වෙලාවේ සිට, සෙට් වීම කැන්සල්ද කියා අසමින් ඈණයක් විය.....
බෝඩ් එල්ලීම පැත්තක තබා, හෑන්ඩ්බිල් බෙදන්න සෙට් වෙමු යැයි කී විට, සද්ද නැති විය......
![]()


උඹත් මාර පොරක් තමා පොල්ලෙන් ගැහුවා වගේ අහන්න ඇති මම දන්නවනේ උඹේ හැටි![]()
![]()

කොසාගේ ඇහිල්ල මට මැවිලා පේනවා, ,ඈ...බොල බ.ල...මමම නෙමේද කිව්වේ ස්ලිට් එක ළඟ ඕක බෙදමු කියලා.....![]()




උඹේ ඇදුම් ටික ලෑස්තිද? අන්න බ.ල. ඇඩ්වාන්ස් එකක් දෙනව කිව්වා..එකපාර 10000 දෙන්න අමාරුයි කිව්ව.. වැඩේ හොදට වෙන්න ඕනි හැබැයි..
ටියුබ්ලයිට් වගේනන් පොඩ්ඩක් පරණ පේජ් ටිකක් බලපන්..![]()

හිටපන් කියව ගෙන එනවා...

හිටපන් කියව ගෙන එනවා...
![]()

umbalage computer kade 3d printer wikunanne nadda![]()
ආ තියෙනවා තියෙනවා...... 
ගහනවා හොට්ටට කන පැලෙන්න....... යකෝ බලාපිය මගේ FB පේජ් එක........ තනිකර තියෙන්නේ තොගේ ටොෂිබා ෂෙයාර් කරපුව විතරයි...... මම දාපු මුකුත්ම නෑ....... එහෙව් එකේ තෝ මට කියනවා FB එකේ දාන ඒවා ටිකක් Share කරන්නලු......![]()
මට මගේ User CP එකේ පෙන්වන්නේ Like කරපුවා විතරනේ.....
ඒකයි Share කරන්න කිව්වේ..... 

ඈ...බොල බ.ල...මමම නෙමේද කිව්වේ ස්ලිට් එක ළඟ ඕක බෙදමු කියලා.....![]()
හා හා හරි හරි...... 
http://www.elakiri.com/forum/showthread.php?t=1553939
අලි පැටියාගේ අවධානය පිණිස. මේ අහිංසකයාට පිහිට වන්න.....![]()
ගම්පහින් ජබුක්...... 
රිප්ලයි කළා....http://www.elakiri.com/forum/showthread.php?t=1553939
අලි පැටියාගේ අවධානය පිණිස. මේ අහිංසකයාට පිහිට වන්න.....![]()

ලිබර්ටි එකේ බොක්ස් ටිකට් එකක්ද ඕනි 10000ක් ද? තීරණය උඹේ අතේ...![]()

පැහැදිලි ඉරිසියාව. ගනන්ගන්න එපා. තව හොඳට ලියපන් කොල්ලෝ.....සින්දුවක් ලිව්වත් රෙප් කපන ලෝකයක් ඕයි
![]()

