EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හම්මටසිරි..... 92ට බැහැලා ඒ කියන්නේ දැනටම...... ඉස්තුති මලයෝ උදේ පාන්දරම මාව පිස්සු වාට්ටුවට...... ;) S4 වලට තව කල් තියෙනවා බං මට....... S4 එකකට කලින් කොහේ හෝ තිබෙන S3 එකක් බලා සිටි මාගේ සේවය පිණිස....... ඉතිං ඒ S3 එකට පිහිට වෙන්න එපැයි මෙකකට කලින්........

    ආහ්හ්හ්හ් අපේ තරිස්ගේ අදහසක් තියෙනවා නේද S2 එක දීලා S4 එකක් ගන්න......

    :oo: මගේ S2 එක විකුණනවා...... ආයේ ලොකු ෆෝන් ගන්නේ නෑ.... :no:
     
    kingdewi

    Well-known member
  • සුබ උදෑසනක් කොකටුවණි.......
    කෙසෙද සුව දුක්......

    ඊයේ රාත්තිරියේ බස් ලබ්බට මම ඇමතුවා ඔය ගැන......
    ඔච්චර ගානක් දීල අරං මොකක්ද උඹට එන රිටර්න් එක........

    සල්ලි වලට කරන්න දෙයක් නැති උන්ට හොදා ඔය පිස්සු......
    තොගේ ගෙදර පිටිපස්සේ 1000 කොළ හැදෙන ගහක් තියනවද?

    ගොං වැඩ නොකර නිකං ඉදිං.......ඔය සල්ලි වලින් මොකක් හරි ආයෝජනයක් කරපං, රිටර්න් එකක් එන.......කොකටු වැඩ නොකර:angry:

    රිටර්න් එකක් එන ආයෝජනයක් නොවැ ඔය යුරා කරලා තියෙන්නේ .තව ටික දවසකින් කස්ටමර්ස්ල එයි කඩු පොලු අරන් :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: මගේ S2 එක විකුණනවා...... ආයේ ලොකු ෆෝන් ගන්නේ නෑ.... :no:

    මමත් මේ s2 එකක් ගන්න හිතලා හිතලා වැඩේ අතෑරියා.. ඒ සල්ලි වලින් තමයි දැන් වාහනේට ටෙන්ට් එක ගහන්නෙ... :yes:
     
    kingdewi

    Well-known member
  • මේ කිඹුලො... සිරවටම මොකද්ද බං කරන්න හොඳ පොඩි බිස්නස් එකක් හරි ආයෝජනයක් හරි... මේ අපි කරන රස්සාව කරන ගමන් කරන්න දෙයක්..

    ඇයි බන් ෆොටෝග්‍රෆි කරපංකෝ :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    268826_260988794047974_915614510_n.png
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ කිඹුලො... සිරවටම මොකද්ද බං කරන්න හොඳ පොඩි බිස්නස් එකක් හරි ආයෝජනයක් හරි... මේ අපි කරන රස්සාව කරන ගමන් කරන්න දෙයක්..
    3months FD තමයි උඹේ ජොබ් එකත් එක්ක කරන්න වෙන එකම ආයෝජනය.. :dull:
    නැත්තං තරියාගෙ‌ බිස්නස් එක තමයි. නුවර, අනුරාදපුර පැත්තට ඒජන්සි තියනා කිව්වෙ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක් කොකටුවණි.......
    කෙසෙද සුව දුක්......

    ඊයේ රාත්තිරියේ බස් ලබ්බට මම ඇමතුවා ඔය ගැන......
    ඔච්චර ගානක් දීල අරං මොකක්ද උඹට එන රිටර්න් එක........

    සල්ලි වලට කරන්න දෙයක් නැති උන්ට හොදා ඔය පිස්සු......
    තොගේ ගෙදර පිටිපස්සේ 1000 කොළ හැදෙන ගහක් තියනවද?

    ගොං වැඩ නොකර නිකං ඉදිං.......ඔය සල්ලි වලින් මොකක් හරි ආයෝජනයක් කරපං, රිටර්න් එකක් එන.......කොකටු වැඩ නොකර:angry:

    මට 92ක් තියෙනවනම් මට කොයිතරං වැඩ තියෙනවද කිඹුල්ස් කරන්න........ හිත පිරෙන්න විතරක් නෙවෙයි මුළු ඇඟම පිරෙන්න ආසාව තිබුනට මේ වගේ ගජමැටික්ස් ගැන මමත් මාසික වැටුපකින් පවුලක් නඩත්තු කරගෙන ජිවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්....... මේ ෆෝන් එකක් ගන්න එක නෙවෙයි මට මගේ ලොකුම හීනෙ වාහනයක හීනෙ හැබෑ කරගන්න එක....... මම කවදාවත් මේ ගනනට ෆෝන් ගන්නේනම් නෑ සක්‍රයා කිව්වත්...... ඒත් මට දරාගන්න පුළුවන් අඩු මුදලකට සෙට් වෙනවනම් මම ගන්නවා........
     
    kingdewi

    Well-known member
  • මමත් මේ s2 එකක් ගන්න හිතලා හිතලා වැඩේ අතෑරියා.. ඒ සල්ලි වලින් තමයි දැන් වාහනේට ටෙන්ට් එක ගහන්නෙ... :yes:

    :cool:සුපිරි
    මමත් 1950\=කින් මගේ ෆෝන් කට්ට ගොඩදාගත්ත :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ කිඹුලො... සිරවටම මොකද්ද බං කරන්න හොඳ පොඩි බිස්නස් එකක් හරි ආයෝජනයක් හරි... මේ අපි කරන රස්සාව කරන ගමන් කරන්න දෙයක්..

    ඉස්සර නම් කොටස් වෙළඳපල....... දැන් ඉතිං එකත් හබක් නේ........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි බන් ෆොටෝග්‍රෆි කරපංකෝ :yes:
    ගමයා ත්රෙඩ් වලට දාන ජාතියෙ ඒවට නං සඟබෝ ස්ටුඩීයෝස් ෆොටෝග්රැෆි හොඳයි තමයි. :yes: ඕනටික ෆොටෝ එකේ තියනවානෙ මූන නැති උනාට! :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ උදෑසනක් කොකටුවණි.......
    කෙසෙද සුව දුක්......

    ඊයේ රාත්තිරියේ බස් ලබ්බට මම ඇමතුවා ඔය ගැන......
    ඔච්චර ගානක් දීල අරං මොකක්ද උඹට එන රිටර්න් එක........

    සල්ලි වලට කරන්න දෙයක් නැති උන්ට හොදා ඔය පිස්සු......
    තොගේ ගෙදර පිටිපස්සේ 1000 කොළ හැදෙන ගහක් තියනවද?

    ගොං වැඩ නොකර නිකං ඉදිං.......ඔය සල්ලි වලින් මොකක් හරි ආයෝජනයක් කරපං, රිටර්න් එකක් එන.......කොකටු වැඩ නොකර:angry:

    :baffled::dull: රෑ කිඹුල් මාමගෙන් අහගත්තා.... උදේ, තරි මාමගෙන් අහගත්තා..... කන් දෙකේ දෝංකාර දෙනවා වගේ........ :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිටර්න් එකක් එන ආයෝජනයක් නොවැ ඔය යුරා කරලා තියෙන්නේ .තව ටික දවසකින් කස්ටමර්ස්ල එයි කඩු පොලු අරන් :P

    :frown: භය හිතෙන කතා කියන්න එපා බොල...... :angry:
     
    Status
    Not open for further replies.