මොකක් හරි පරණ කෝන්තරයක් තියනවා වගේ.. මුගෙන් ලැපක් වත් ගත්තාද ?![]()


ඔන්න ඇහුවා ලොන්ත ප්රශ්නයක්...
වාහනේට ගැරේජ් එකක් ගහන්න ගත්තෙ...
පේන්න නං කන එකක් නෑ කොහොමත්..![]()
මමත් මේ s2 එකක් ගන්න හිතලා හිතලා වැඩේ අතෑරියා.. ඒ සල්ලි වලින් තමයි දැන් වාහනේට ටෙන්ට් එක ගහන්නෙ...![]()
ආයේ නම් ලොකු ෆෝන් දිහා පැත්තවත් හැරිලා නොබලමි...... 
ඔය සංජියා දන්නේ කලිසමේ ගහන ටෙන්ට් විතරයි බන්![]()

ඉස්සර නම් කොටස් වෙළඳපල....... දැන් ඉතිං එකත් හබක් නේ........
ඕන එකක් හබක් වෙනවා රාජපක්ෂකරණය වෙච්ච ගමන්...... 
ගමයා ත්රෙඩ් වලට දාන ජාතියෙ ඒවට නං සඟබෝ ස්ටුඩීයෝස් ෆොටෝග්රැෆි හොඳයි තමයි.ඕනටික ෆොටෝ එකේ තියනවානෙ මූන නැති උනාට!
![]()
ජබුක්...... 
අපි එහෙම හරි ගැහැව්වයි කියමුකෝ මේ අනිත් එවුන්ට ජැක් ගහලවත් උස්සගන්න බැරි එකේ.......![]()

දැන් කාටද ජැක් ගහල උස්සගන්න බැරි වුනේ![]()

ලොන්ත කතා කියන්නේ උඹනේ අංකල්....... වාහනේට ටෙන්ට් ගහනවා කියන්නේ ඉතිං වාහනේට වහලයක් ගහනවා හා සමානය.......

Edit:ටෙන්ට් එකේ සහ වාහනේ වහලේ වෙනස අඳුරන්නේ නැද්ද බොල...![]()
මෙතන ඉන්න බහුතර වැඩිහිටි ජනතාවට අවුරුදු 30 පැනපු.......![]()


දැනටත් හොදට පුරුදුයි තමයි..![]()










ෆොටෝග්රැෆි වලට බහිනවා නං හොඳයි මචං. යාලුවෙක් ඕක හොබී එක හැටියට කරලා දැං ඌට කරගන්න බැරි තරමට වෙඩිං කවර් කරන්න සෙට් වෙලා..දැනටත් හොදට පුරුදුයි තමයි..![]()