පුටා... ලමයි නෙමෙයි ළමයි... නණ ලළ භේදය පොඩි කාලෙ ගුරුවරු ඉගැන්වුවෙ නැද්ද?![]()
ඕකා දන්නේ තණ.. තන භේදේ විතරයි...

පුටා... ලමයි නෙමෙයි ළමයි... නණ ලළ භේදය පොඩි කාලෙ ගුරුවරු ඉගැන්වුවෙ නැද්ද?![]()

හම්මටසිරි..... 92ට බැහැලා ඒ කියන්නේ දැනටම...... ඉස්තුති මලයෝ උදේ පාන්දරම මාව පිස්සු වාට්ටුවට......S4 වලට තව කල් තියෙනවා බං මට....... S4 එකකට කලින් කොහේ හෝ තිබෙන S3 එකක් බලා සිටි මාගේ සේවය පිණිස....... ඉතිං ඒ S3 එකට පිහිට වෙන්න එපැයි මෙකකට කලින්........
ආහ්හ්හ්හ් අපේ තරිස්ගේ අදහසක් තියෙනවා නේද S2 එක දීලා S4 එකක් ගන්න......
මගේ S2 එක විකුණනවා...... ආයේ ලොකු ෆෝන් ගන්නේ නෑ.... 
සුබ උදෑසනක් කොකටුවණි.......
කෙසෙද සුව දුක්......
ඊයේ රාත්තිරියේ බස් ලබ්බට මම ඇමතුවා ඔය ගැන......
ඔච්චර ගානක් දීල අරං මොකක්ද උඹට එන රිටර්න් එක........
සල්ලි වලට කරන්න දෙයක් නැති උන්ට හොදා ඔය පිස්සු......
තොගේ ගෙදර පිටිපස්සේ 1000 කොළ හැදෙන ගහක් තියනවද?
ගොං වැඩ නොකර නිකං ඉදිං.......ඔය සල්ලි වලින් මොකක් හරි ආයෝජනයක් කරපං, රිටර්න් එකක් එන.......කොකටු වැඩ නොකර![]()

![]()

මේ කිඹුලො... සිරවටම මොකද්ද බං කරන්න හොඳ පොඩි බිස්නස් එකක් හරි ආයෝජනයක් හරි... මේ අපි කරන රස්සාව කරන ගමන් කරන්න දෙයක්..

3months FD තමයි උඹේ ජොබ් එකත් එක්ක කරන්න වෙන එකම ආයෝජනය..මේ කිඹුලො... සිරවටම මොකද්ද බං කරන්න හොඳ පොඩි බිස්නස් එකක් හරි ආයෝජනයක් හරි... මේ අපි කරන රස්සාව කරන ගමන් කරන්න දෙයක්..

සුබ උදෑසනක් කොකටුවණි.......
කෙසෙද සුව දුක්......
ඊයේ රාත්තිරියේ බස් ලබ්බට මම ඇමතුවා ඔය ගැන......
ඔච්චර ගානක් දීල අරං මොකක්ද උඹට එන රිටර්න් එක........
සල්ලි වලට කරන්න දෙයක් නැති උන්ට හොදා ඔය පිස්සු......
තොගේ ගෙදර පිටිපස්සේ 1000 කොළ හැදෙන ගහක් තියනවද?
ගොං වැඩ නොකර නිකං ඉදිං.......ඔය සල්ලි වලින් මොකක් හරි ආයෝජනයක් කරපං, රිටර්න් එකක් එන.......කොකටු වැඩ නොකර![]()
මමත් මේ s2 එකක් ගන්න හිතලා හිතලා වැඩේ අතෑරියා.. ඒ සල්ලි වලින් තමයි දැන් වාහනේට ටෙන්ට් එක ගහන්නෙ...![]()
සුපිරි 
මේ කිඹුලො... සිරවටම මොකද්ද බං කරන්න හොඳ පොඩි බිස්නස් එකක් හරි ආයෝජනයක් හරි... මේ අපි කරන රස්සාව කරන ගමන් කරන්න දෙයක්..
ගමයා ත්‍රෙඩ් වලට දාන ජාතියෙ ඒවට නං සඟබෝ ස්ටුඩීයෝස් ෆොටෝග්‍රැෆි හොඳයි තමයි.ඇයි බන් ෆොටෝග්‍රෆි කරපංකෝ![]()
ඕනටික ෆොටෝ එකේ තියනවානෙ මූන නැති උනාට! 
ඕකා දන්නේ තණ.. තන භේදේ විතරයි...![]()

සුබ උදෑසනක් කොකටුවණි.......
කෙසෙද සුව දුක්......
ඊයේ රාත්තිරියේ බස් ලබ්බට මම ඇමතුවා ඔය ගැන......
ඔච්චර ගානක් දීල අරං මොකක්ද උඹට එන රිටර්න් එක........
සල්ලි වලට කරන්න දෙයක් නැති උන්ට හොදා ඔය පිස්සු......
තොගේ ගෙදර පිටිපස්සේ 1000 කොළ හැදෙන ගහක් තියනවද?
ගොං වැඩ නොකර නිකං ඉදිං.......ඔය සල්ලි වලින් මොකක් හරි ආයෝජනයක් කරපං, රිටර්න් එකක් එන.......කොකටු වැඩ නොකර![]()

රෑ කිඹුල් මාමගෙන් අහගත්තා.... උදේ, තරි මාමගෙන් අහගත්තා..... කන් දෙකේ දෝංකාර දෙනවා වගේ........ 

රිටර්න් එකක් එන ආයෝජනයක් නොවැ ඔය යුරා කරලා තියෙන්නේ .තව ටික දවසකින් කස්ටමර්ස්ල එයි කඩු පොලු අරන්![]()
භය හිතෙන කතා කියන්න එපා බොල...... 
රිටන් එක දෙන්නනෙ උන් එන්නෙභය හිතෙන කතා කියන්න එපා බොල......