ඇති යන්තං........දේශනාව කර්කශ උනත්, ගොඩක් දේවල් ඉගෙන ගත්තා..... අහගත්ත ඒවයින්, 25%ක් වත් ක්රියාවට ගත්තොත්, ගොඩ යන්න පුලුවන් බව දන්නවා......
![]()
අං හැලෙන්න අරං.....



ඇති යන්තං........දේශනාව කර්කශ උනත්, ගොඩක් දේවල් ඉගෙන ගත්තා..... අහගත්ත ඒවයින්, 25%ක් වත් ක්රියාවට ගත්තොත්, ගොඩ යන්න පුලුවන් බව දන්නවා......
![]()



facebook group එකක්නෙ. ඒකෙන් සෙට් වෙයන්.
http://www.facebook.com/groups/SriLankaphotographersclub/
ඔන්න ඕක මම හිතන හැටියට...
මේ තියෙන්නෙ උගෙ ස්ටුඩියෝ එකේ පේජ් එක:
http://www.facebook.com/uandgphoto

100% එකගයි ..මාසෙකට දෙකකට සැරයක් කම්මුල් පාරකුත් දුන්නනම් තවත් මරු![]()
මම පව් යකෝ......


එකම දචසේ නයෙක් සහ ඌරෙක් බාවන එක හොඳනෑ නේද ?ඉන්වෙස්මන්ස් විදියට ඉතිං කෑම තමා බං.......
හොදට හදලා සුළු ලාබයක් තියං නිවන් පිණිස කියල හරියට කලොත් නම් ලොවෙත් ගොඩ.......
අනික ඔය තුනපහ, මිරිස්, කරි කුඩු පැකට්.........
හැබැයි හොර නැතුව හරියට කරන්න ඕන. නැත්තං යා දෙන්නේ නෑ.....
තොපි මෙතන කා ගන්නෙ නැතුව ඉදපල්ලා කෝ.......
නැත්තං මම ඊයෙ රූ ඇමතුව වගේ අමතනව උඹලටත්. හොද වෙලාවට යුරා ගේ වයිෆ් හිටියේ, නැත්තං ඕක මගෙන් ගුටි කනව ඊයේ...............![]()

දෙකම කලේ යහපත් චේතනාවෙන්........එකම දචසේ නයෙක් සහ ඌරෙක් බාවන එක හොඳනෑ නේද ?![]()



ඇති යන්තං........
අං හැලෙන්න අරං.....![]()
ස්තූති කිඹුල් මාමේ දේශනේට....... 
දෙකම කලේ යහපත් චේතනාවෙන්........
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි - චේතනාවම කර්මය වුවත් එහි ඇති බිබික්කමක් නැත![]()


මොකක් හරි පරණ කෝන්තරයක් තියනවා වගේ.. මුගෙන් ලැපක් වත් ගත්තාද ?![]()
පිස්සුද බන් .මු තමයි මගේ පරණම යාලුවා එළකිරියේ
ලැපක් ගන්න ගියේ මුගෙන් ,එක්කෝ මගේ වෙලාව හොඳකමට ,නැත්නම් උගේ වෙලාව හොඳකමට වැඩේ උනේ නෑ![]()


ඔය සංජියා දන්නේ කලිසමේ ගහන ටෙන්ට් විතරයි බන්![]()
කොස්වත්තේ කවුපියා ලිදේ...... 
ෆොටෝග්රැෆි වලට බහිනවා නං හොඳයි මචං. යාලුවෙක් ඕක හොබී එක හැටියට කරලා දැං ඌට කරගන්න බැරි තරමට වෙඩිං කවර් කරන්න සෙට් වෙලා..

උඹටයි මටයි මරා ගන්න වෙන්නෙ උඹ ෆොටෝගැෆි කරන්න පටන් ගත්තොත්..





සන්ජියෝ.......
වරෝ...........
කොස් මාමේ.....අර කෑල්ල අයින් කරගනින්....
සන්ජිය ගේ හිත රිදිල ඒකට.................

මොකක්ද බොල මේ හරුපෙ....උඹටයි මටයි මරා ගන්න වෙන්නෙ උඹ ෆොටෝගැෆි කරන්න පටන් ගත්තොත්..
යකෝ මාත් පටන් ගන්න ඉන්නෙ...ආසාවට.. පට්ට ආසයි.. හැකියාවත් තියෙනවා.. හැබැයි කැමරාවක් තමයි නැත්තේ..
උඹ දන්නවද? උඹේ පරණ කෑල්ල.. අරූ... උගේ එන්ගේජ්මන්ට් එකත් මම තමයි කරන්නෙ මේ මාසෙ![]()


ඇත්ත කියපිය තොට ඩ්රයි සීසන් නේද?
මොකක්ද බොල මේ හරුපෙ....
කවුද කොසා ගේ පරණ අරූ..............????
කුමාරයා තොට දෙවේලක ලපන් ද?ඇත්ත කියපිය තොට ඩ්රයි සීසන් නේද?
![]()

කොසා සහ අර එන්ගේජ්මන්ට් එක තියෙන හාදය....ගජ මිතුරො කලින්...

ඔන්න අයින් කලා.සන්ජියෝ.......
වරෝ...........
කොස් මාමේ.....අර කෑල්ල අයින් කරගනින්....
සන්ජිය ගේ හිත රිදිල ඒකට.................
වචනෙ දැක්කාම මතක් උනේ, දාපංකො ත්රෙඩ් එකක් බිබික්කන් හදන හැටි කියලා. ඉස්සර ආච්චි නං ඕවා හදනවා හොඳ රහට![]()
