ජැටියෙන් මුහුදු පතුලටම!තව පොඩ්ඩක් පුරුදුවයන් , එකම ෆොටෝ එකෙන් ඔළුවයි කඳයි ගන්න ගානට![]()

ජැටියෙන් මුහුදු පතුලටම!තව පොඩ්ඩක් පුරුදුවයන් , එකම ෆොටෝ එකෙන් ඔළුවයි කඳයි ගන්න ගානට![]()

ෆොටෝග්රැෆි වලට බහිනවා නං හොඳයි මචං. යාලුවෙක් ඕක හොබී එක හැටියට කරලා දැං ඌට කරගන්න බැරි තරමට වෙඩිං කවර් කරන්න සෙට් වෙලා..

තව පොඩ්ඩක් පුරුදුවයන් , එකම ෆොටෝ එකෙන් ඔළුවයි කඳයි ගන්න ගානට![]()

ෆොටෝග්රැෆි වලට බහිනවා නං හොඳයි මචං. යාලුවෙක් ඕක හොබී එක හැටියට කරලා දැං ඌට කරගන්න බැරි තරමට වෙඩිං කවර් කරන්න සෙට් වෙලා..
අනේ මන්දා බං... වැඩේ කරන්නත් ආසයි... හොඳ කැම් එකක් එහෙම ගත්තොත් නම් පුරුදු වෙලා කරන්න බැරි කමකුත් නෑ...

ෆොටෝග්රැෆි ක්ලබ් එකේ උඹ නැද්ද ? අරූ එකෙ ඉන්නවා. ඒකෙ ඉවෙන්ට්ස් සෙමිනා වලට එහෙම පොර යනවා. කැමරා, ලයිටිං, එකී,මෙකී,නොකී ඕන දෙයක් ඌ නං ඇහුවොත් කියලා දෙනවා.අනේ මන්දා බං... වැඩේ කරන්නත් ආසයි... හොඳ කැම් එකක් එහෙම ගත්තොත් නම් පුරුදු වෙලා කරන්න බැරි කමකුත් නෑ...
චට්ටක්කා ගෙඩි ඔලුවෙ දාං යන උන්ට ඔය වෙනෙස තේරෙන්නෙ නෑ බං![]()
ඒපාර නං සිරාවටම රිදීලා වගේ..අපිට වාහන නැති නිසා තමයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ......... එහෙම වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන එවුන්ට හිනාවෙන්න එපා උනුත් ආසාවකින් නෙවෙයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ.......
කවදාහරි දවසක වාහනයක් අරගෙන ඔබතුමාලගේ ඔය ලෙවල් එකට අපිත් ආපු දවසට ඔබතුමා ඔය කියන වෙනස අපිටත් තේරෙයි......
ඔබතුමාට වාහන තියෙන පලියට වාහනයක් නැති මිනිස්සුන්ට හිනාවෙන්න එපා.........
අපිට වාහන නැති නිසා තමයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ......... එහෙම වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන එවුන්ට හිනාවෙන්න එපා උනුත් ආසාවකින් නෙවෙයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ.......

මමත් උඹට ඕක තමයි කිවුවේ![]()
ෆොටෝග්රැෆි ක්ලබ් එකේ උඹ නැද්ද ? අරූ එකෙ ඉන්නවා. ඒකෙ ඉවෙන්ට්ස් සෙමිනා වලට එහෙම පොර යනවා. කැමරා, ලයිටිං, එකී,මෙකී,නොකී ඕන දෙයක් ඌ නං ඇහුවොත් කියලා දෙනවා.

ඇයි විකුනන්නේ.....? දේශනාව නිසාද.........?
ඔව් මට එපා වෙලා ඉන්නේ දැන්....... 

ඉන්වෙස්මන්ස් විදියට ඉතිං කෑම තමා බං.......
හොදට හදලා සුළු ලාබයක් තියං නිවන් පිණිස කියල හරියට කලොත් නම් ලොවෙත් ගොඩ.......
අනික ඔය තුනපහ, මිරිස්, කරි කුඩු පැකට්.........
හැබැයි හොර නැතුව හරියට කරන්න ඕන. නැත්තං යා දෙන්නේ නෑ.....
තොපි මෙතන කා ගන්නෙ නැතුව ඉදපල්ලා කෝ.......
නැත්තං මම ඊයෙ රූ ඇමතුව වගේ අමතනව උඹලටත්. හොද වෙලාවට යුරා ගේ වයිෆ් හිටියේ, නැත්තං ඕක මගෙන් ගුටි කනව ඊයේ...............![]()

ඔව් ඒක හරි..සතියකට පාරක් දෙකක් ඔහොම දේශනා දෙන්න ඕනේ උඹට..
නැත්තම් උඹ යන්නෙම වැරදි පාරේ....
![]()
දේශනාව කර්කශ උනත්, ගොඩක් දේවල් ඉගෙන ගත්තා..... අහගත්ත ඒවයින්, 25%ක් වත් ක්රියාවට ගත්තොත්, ගොඩ යන්න පුලුවන් බව දන්නවා...... 
facebook group එකක්නෙ. ඒකෙන් සෙට් වෙයන්.
කොහොමද බං ඒ කල්බ් එකට ජොයින් වෙන්නෙ..?