EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකක්ද බොල මේ හරුපෙ....
    කවුද කොසා ගේ පරණ අරූ..............????

    කුමාරයා තොට දෙවේලක ලපන් ද?:angry::angry::angry: ඇත්ත කියපිය තොට ඩ්‍රයි සීසන් නේද?:baffled:
    මූව ලිඳට දාපු පාර මොලේට වතුර ගිහින්ද කොහෙද බං :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිට වාහන නැති නිසා තමයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ......... එහෙම වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන එවුන්ට හිනාවෙන්න එපා උනුත් ආසාවකින් නෙවෙයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ.......

    කවදාහරි දවසක වාහනයක් අරගෙන ඔබතුමාලගේ ඔය ලෙවල් එකට අපිත් ආපු දවසට ඔබතුමා ඔය කියන වෙනස අපිටත් තේරෙයි......

    ඔබතුමාට වාහන තියෙන පලියට වාහනයක් නැති මිනිස්සුන්ට හිනාවෙන්න එපා.........

    :baffled::dull:

    ඒපාර නං සිරාවටම රිදීලා වගේ..

    :frown::angry:

    පිස්සුද මල්ලියෝ,කොසා විහිළුවක් කලේ.ඔය විහිළු කොලාට මට ෆුට් බයික් එකක් වත් තියෙනවද ?
    :yes:

    :rofl: මටත් නෑ ෆුට් සයිකලයක්වත්....... :( දැන් කියන්න එපා ඈයි යකෝ අර බස්, කාර් එක & etc...... :angry: ඒවා මගේ නෙවේ...... :no::no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිට වාහන නැති නිසා තමයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ......... එහෙම වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන එවුන්ට හිනාවෙන්න එපා උනුත් ආසාවකින් නෙවෙයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ.......

    කවදාහරි දවසක වාහනයක් අරගෙන ඔබතුමාලගේ ඔය ලෙවල් එකට අපිත් ආපු දවසට ඔබතුමා ඔය කියන වෙනස අපිටත් තේරෙයි......

    ඔබතුමාට වාහන තියෙන පලියට වාහනයක් නැති මිනිස්සුන්ට හිනාවෙන්න එපා.........

    යකෝ අපිත් (මමත්) වට්ටක්ක ගෙඩි දාගෙන තමයි යන්නේ... ඔය එක එකා කියන ඒවා ගනන් ගන්නෙ නැතුව අපි ඒ හතර ගාතෙන් යන උන් ටිකට සෙට් වෙලා බැටේ දෙමු..තෝ වර..තෝත් සමග මා ඇතුළු සියලුම බයික් කරුවන් පෙරටම....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ ඔව්. මේ ගැහෙනවා උඹ උත්සවේක ෆොටෝ ගන්න යනවා කියලා ඇහුවාම. :D

    නැහැ..උත්සවේ කාගෙද කියන එකයි අවුල... :baffled::baffled: ඒ කතාව හොදටම ඇති වගේ.. අපි අමතක කරල දාමු පුතේ.. සොරි හිත රිදුනනන් :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉන්වෙස්මන්ස් විදියට ඉතිං කෑම තමා බං.......:dull:
    හොදට හදලා සුළු ලාබයක් තියං නිවන් පිණිස කියල හරියට කලොත් නම් ලොවෙත් ගොඩ.......

    අනික ඔය තුනපහ, මිරිස්, කරි කුඩු පැකට්.........

    හැබැයි හොර නැතුව හරියට කරන්න ඕන. නැත්තං යා දෙන්නේ නෑ.....:no::no:

    තොපි මෙතන කා ගන්නෙ නැතුව ඉදපල්ලා කෝ.......
    නැත්තං මම ඊයෙ රූ ඇමතුව වගේ අමතනව උඹලටත්. හොද වෙලාවට යුරා ගේ වයිෆ් හිටියේ, නැත්තං ඕක මගෙන් ගුටි කනව ඊයේ...............:angry::angry::angry::angry:

    :baffled::dull: අපි කෑම බිස්නස් එකක් පටන් ගත්තොත්, මිනිස්සු කඩ කෑම කන එක නවත්වයි...... තුනපහ බිස්නස් එක පටන් ගත්තොත්, මිනිස්සු තුනපහ නැතුව කෑම උයයි...... එහෙමත් නැත්නම්, අපි පටන් ගන්න බිස්නස් එක ඉස්සරහ, ඒ බිස්නස් එකම, තව එකෙක් පටන් ගනියි....... :angry:
     
    kingdewi

    Well-known member
  • :baffled::dull:

    :frown::angry:

    :rofl: මටත් නෑ ෆුට් සයිකලයක්වත්....... :( දැන් කියන්න එපා ඈයි යකෝ අර බස්, කාර් එක & etc...... :angry: ඒවා මගේ නෙවේ...... :no::no:

    :baffled::dull: අපි කෑම බිස්නස් එකක් පටන් ගත්තොත්, මිනිස්සු කඩ කෑම කන එක නවත්වයි...... තුනපහ බිස්නස් එක පටන් ගත්තොත්, මිනිස්සු තුනපහ නැතුව කෑම උයයි...... එහෙමත් නැත්නම්, අපි පටන් ගන්න බිස්නස් එක ඉස්සරහ, ඒ බිස්නස් එකම, තව එකෙක් පටන් ගනියි....... :angry:

    උඹ හොඳ එකා බන්.පොඩ්ඩක් මොළෙත් තිබ්බනම්.:angry::angry:
    ඔහොම තමයි බන්.තමන්ගේ වැඩේ හරියට කරපන් .උඹට ගොඩයතහැකි .අනුන්ගේ රෙද්දේ කඩේ අමතක කරලා :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැහැ..උත්සවේ කාගෙද කියන එකයි අවුල... :baffled::baffled: ඒ කතාව හොදටම ඇති වගේ.. අපි අමතක කරල දාමු පුතේ.. සොරි හිත රිදුනනන් :baffled::baffled:
    උඹ හිතං මවාගත්ත මනස්ගාත ගැන කියලා පෝස්ට් දැම්මා කියලා මටනං රිදෙන්නෙ නෑ පුටෙ.
    උඹට ඔච්චරට ශුවර් එකක් තියනවා නං උඹ ඔය යන්නෙ මේ මගෙ 'ගජ' මිතුරෙක්ගෙ එන්ගේජ්මන්ට් එකකට කියලා, දාපංකො මේකෙ උගෙ නම.
     
    kingdewi

    Well-known member
  • උඹ හිතං මවාගත්ත මනස්ගාත ගැන කියලා පෝස්ට් දැම්මා කියලා මටනං රිදෙන්නෙ නෑ පුටෙ.
    උඹට ඔච්චරට ශුවර් එකක් තියනවා නං උඹ ඔය යන්නෙ මේ මගෙ 'ගජ' මිතුරෙක්ගෙ එන්ගේජ්මන්ට් එකකට කියලා, දාපංකො මේකෙ උගෙ නම.

    :rolleyes::baffled::confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූට අද පෙත්ත ගන්න අමතක වෙලාද කොහෙද, ඔය කියලා තියෙන්නෙ මගෙ ගජ මිතුරෙක්ගෙ එන්ගේජ්මන්ට් එකක් ෆොටෝ ගන්න යනවායි කියලා.. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ හිතං මවාගත්ත මනස්ගාත ගැන කියලා පෝස්ට් දැම්මා කියලා මටනං රිදෙන්නෙ නෑ පුටෙ.
    උඹට ඔච්චරට ශුවර් එකක් තියනවා නං උඹ ඔය යන්නෙ මේ මගෙ 'ගජ' මිතුරෙක්ගෙ එන්ගේජ්මන්ට් එකකට කියලා, දාපංකො මේකෙ උගෙ නම.
    උමේ ගජ මිතුරා කියන්නේ අර දිග කන් දෙකක් තියන එකා......
    අර නහය දිග..........කෙල්ලො දැක්කම කසන්න ගන්නේ....අන්න ඌ!!!
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උමේ ගජ මිතුරා කියන්නේ අර දිග තන් දෙකක් තියන එකා......
    අර නහය දිග..........කෙල්ලො දැක්කම කසන්න ගන්නේ....අන්න ඌ!!!
    :confused: :confused:
    තරියා දැනටම බැඳලානෙ බං..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උමේ ගජ මිතුරා කියන්නේ අර දිග තන් දෙකක් තියන එකා......
    අර නහය දිග..........කෙල්ලො දැක්කම කසන්න ගන්නේ....අන්න ඌ!!!

    :oo: කට කට..... :angry::angry:
     
    Status
    Not open for further replies.