ඒව නෑ බං................උඹට නං එක්ස්පීරියනස් ඇති ඕවාට හොඳට, උඹේ යටගීයාවෙ හැටියට![]()


අහුවුණොත් මූදෙනේ.....
ලොක්ක ගදයි නේ ඒ කාලේ............

ඒව නෑ බං................උඹට නං එක්ස්පීරියනස් ඇති ඕවාට හොඳට, උඹේ යටගීයාවෙ හැටියට![]()



කවුද දැං මෙතන ජහමනයා...................යකෝ ප්රචාර යවපු එකා එක්ක ඇර ගනින්... ප්රශ්න කරන මහජනයගෙන් වාඩුව ගන්නෙ නැතුව..![]()



මෝකාද ඔය බඳින්නෙ ?මට පේන්නේ ඩ්රයි සීසන් එක වගේම, අරූ බදින එකත්, මූට අවුල් ගිහින් වගේ.....
![]()

මුට මහා ඕනෙකමක් තිබ්බානෙ මට කොලු සීන් එකක් දෙන්න. ඉතිං ඒකට පිලියමක් තමයි ඔය දුන්නෙ![]()
![]()
කොස් මාමේ......??

ඇයි කඳුකරයෙ බොඩිං හිටිය කාලෙ ?ඒව නෑ බං................
අහුවුණොත් මූදෙනේ.....
ලොක්ක ගදයි නේ ඒ කාලේ............![]()

කුමාරයාගේ මොලේ කුරුවල් වෙලා තියෙන්නේ මේ දවස් වල..... ඉතින් ඌ මරු කියෝනවා.......
![]()
මට පේන්නේ ඩ්රයි සීසන් එක වගේම, අරූ බදින එකත්, මූට අවුල් ගිහින් වගේ.....
![]()

ප්රාචරය කරපු එකාටත් නැති උවමනාවක්නෙ ජනයාට ඇවිත් තියෙන්නෙයකෝ ප්රචාර යවපු එකා එක්ක ඇර ගනින්... ප්රශ්න කරන මහජනයගෙන් වාඩුව ගන්නෙ නැතුව..![]()

යකෝ ප්රචාර යවපු එකා එක්ක ඇර ගනින්... ප්රශ්න කරන මහජනයගෙන් වාඩුව ගන්නෙ නැතුව..![]()
ඒක නම් ඈත්ත...... 
ප්රාචරය කරපු එකාටත් නැති උවමනාවක්නෙ ජනයාට ඇවිත් තියෙන්නෙ![]()

මුට මහා ඕනෙකමක් තිබ්බානෙ මට කොලු සීන් එකක් දෙන්න. ඉතිං ඒකට පිලියමක් තමයි ඔය දුන්නෙ![]()

ආ! ඒකයි එහෙනං මූ මේදවස් ටිකේ ඇවිස්සිලා ඉන්නෙ!මොසියා..... කුමාරයාගේ පරණගේ සීන් එක......
![]()

යකෝ ඔය HFAC කියන්නෙ අක්රීය සංගමයක්නෙ. හද්ද පරන පැකට් එකකට මැරෙන්න හදනවා වගේ..මේ ක්රොකඩයිල්ගේ අවධානය පිණිසයි......![]()
![]()
ආ! ඒකයි එහෙනං මූ මේදවස් ටිකේ ඇවිස්සිලා ඉන්නෙ!![]()
ඔන්න ඕකයි සීන් එක.....

යකෝ ඔය HFAC කියන්නෙ අක්රීය සංගමයක්නෙ. හද්ද පරන පැකට් එකකට මැරෙන්න හදනවා වගේ..
නොදනී..... ඒත් හලාල් වෙනුවට, දැන් ගොඩක් ඒවායේ ඕක තියෙනවා.... කලිනුත් තිබ්බා..... 