EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: මට පේන්නේ ඩ්‍රයි සීසන් එක වගේම, අරූ බදින එකත්, මූට අවුල් ගිහින් වගේ..... :lol:
    මෝකාද ඔය බඳින්නෙ ? :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: :eek: :eek: කොස් මාමේ......??
    මුට මහා ඕනෙකමක් තිබ්බානෙ මට කොලු සීන් එකක් දෙන්න. ඉතිං ඒකට පිලියමක් තමයි ඔය දුන්නෙ :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: කුමාරයාගේ මොලේ කුරුවල් වෙලා තියෙන්නේ මේ දවස් වල..... ඉතින් ඌ මරු කියෝනවා....... :yes:

    :yes: මට පේන්නේ ඩ්‍රයි සීසන් එක වගේම, අරූ බදින එකත්, මූට අවුල් ගිහින් වගේ..... :lol:


    :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ ප්‍රචාර යවපු එකා එක්ක ඇර ගනින්... ප්‍රශ්න කරන මහජනයගෙන් වාඩුව ගන්නෙ නැතුව.. :P
    ප්රාචරය කරපු එකාටත් නැති උවමනාවක්නෙ ජනයාට ඇවිත් තියෙන්නෙ :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ක්‍රොකඩයිල්ගේ අවධානය පිණිසයි...... :yes:

    481383_586932784669945_530236021_n.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ක්‍රොකඩයිල්ගේ අවධානය පිණිසයි...... :yes:

    481383_586932784669945_530236021_n.jpg
    යකෝ ඔය HFAC කියන්නෙ අක්රීය සංගමයක්නෙ. හද්ද පරන පැකට් එකකට මැරෙන්න හදනවා වගේ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ ලොකු එකා මාව ආඬියා ලිඳකටම දැම්මානෙ බොල! :growl: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ඔය HFAC කියන්නෙ අක්රීය සංගමයක්නෙ. හද්ද පරන පැකට් එකකට මැරෙන්න හදනවා වගේ..

    :oo: නොදනී..... ඒත් හලාල් වෙනුවට, දැන් ගොඩක් ඒවායේ ඕක තියෙනවා.... කලිනුත් තිබ්බා..... :angry:
     
    Status
    Not open for further replies.