බොහොම ස්තුතියි මල්ලිඑළකිරියේ බැඳීම කියන්නේ මේවට තමයි
... දුක කියන දේ නැති වෙනවා ඔයගොල්ලොන්ගේ මේ සහෝදරකම දැක්කම .. මේවා තමයි මම උපයාගත්ත හොඳම දේවල් මගේ මුළු ජීවිතේටම
අනිවා මම කියන්නම් උදව්වක් ඕන උනොත් !
අමුඩේ..... *ක ට කෝල් එකක් දීපන් යකෝ...... 

බියගම එකෙක් මාලඹේ කඩයක බාල්කෙක එල්ලිලාලු...![]()
එල්ලෙන්න තමා වෙන්නේ මේ යන විදිහට....... 
thariya.....
mama enne ne kiyala hitagena giye, but umbata kata karanna 4n ekawath on karapan.....
umba mata wath kata karanne ne neh dan![]()
මෙයා මේ ඩේටා ලිමිට් එක්සීඩ් වෙලා එන්නේ නැත්තේ....... 
හවස වැඩ මම යනවා. රෑ සෙට්වෙමු....

ඔය වයිෆ්ට කියන්න ඕන එක නේද වැරදිලා මේතන දැම්මේ..?![]()
හ්ම්ම්ම්ම්.......... දැන් එන්නෙත් C Class බෙන්ස් එකක.......![]()
ඒකනේ කියන්නේ..... 
අනේද කියන්නේ........ නෝනා හොරෙන්වත් මේකේ ඉන්නවද දන්නේ නෑ........
මට හිතෙන්නෙ sms එකක් ගහන්න ගිහිල්ලා ඒ වෙනුවට මේකේ පෝස්ට් එකක් වැටිලද කොහෙද..?

එහෙනම් ඔතනදි ඇතිවෙලා තියෙන්නේ අන්තර්ජාල ජීවිතයයි සැබෑ ජීවිතයයි ටපලවා ගැනීම නමැති ගැටළුව.......![]()