EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොහොම ස්තුතියි මල්ලි :D එළකිරියේ බැඳීම කියන්නේ මේවට තමයි :D:yes: ... දුක කියන දේ නැති වෙනවා ඔයගොල්ලොන්ගේ මේ සහෝදරකම දැක්කම .. මේවා තමයි මම උපයාගත්ත හොඳම දේවල් මගේ මුළු ජීවිතේටම :yes::D අනිවා මම කියන්නම් උදව්වක් ඕන උනොත් !

    :oo: :frown: අමුඩේ..... *ක ට කෝල් එකක් දීපන් යකෝ...... :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේද කියන්නේ........ නෝනා හොරෙන්වත් මේකේ ඉන්නවද දන්නේ නෑ........

    මට හිතෙන්නෙ sms එකක් ගහන්න ගිහිල්ලා ඒ වෙනුවට මේකේ පෝස්ට් එකක් වැටිලද කොහෙද..?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට හිතෙන්නෙ sms එකක් ගහන්න ගිහිල්ලා ඒ වෙනුවට මේකේ පෝස්ට් එකක් වැටිලද කොහෙද..?

    එහෙනම් ඔතනදි ඇතිවෙලා තියෙන්නේ අන්තර්ජාල ජීවිතයයි සැබෑ ජීවිතයයි ටපලවා ගැනීම නමැති ගැටළුව....... :yes::yes::yes:
     
    Status
    Not open for further replies.