ඔව්, අනික එහා පැත්තෙ තියෙන්නෙ බස් ස්ටෑන්ඩ් එකනෙ. ඒකෙ රෑට ඉන්න කුඩ්ඩෙක් ඕක කලාද දන්නෙත් නෑනෙ..
එකෙක්ටවත් ඇඟිල්ල දික් කරන්න බෑ මොකද ඔප්පු කරගන්න සාක්කි නැති නිසා....... එනිසා කරන දෙයක් හොඳට හිතලා කරන්න ඕනේ........
ඔව්, අනික එහා පැත්තෙ තියෙන්නෙ බස් ස්ටෑන්ඩ් එකනෙ. ඒකෙ රෑට ඉන්න කුඩ්ඩෙක් ඕක කලාද දන්නෙත් නෑනෙ..
එව්වා නෑ කොල්ලෝ........ ඊයේ වැස්සත් එක්ක පට්ට සනීපෙට නින්ද ගියා හරියට නිකන් නුවරඑළි ගියා වගේ..... අද නැගිටිනකොටත් 6යි.......

මොලෙන් තමා ගේම දෙන්නේ..... හිටුකෝ, ගේනවා ණය වෙලා හරි LED බැනර් එකක් මාත්...... දානවා ලොකුවට..... ලාභ බඩුවේ හිලක් කියලා...... හිටුකෝ ඕකත් එක්ක මල බුවෙක් ඉන්නවා කිඹුල් ඩෙන්ටල් එක පැත්තේ..... ඌවත් සෙට් කරන් දෙන්නේ ඕකට රිදෙන්න.......
![]()
වැඩේමයි උස්සන්න.........
ඇයි උදේ පරණ පෙමක් රිලෝඩ් වුනාද......?

මෙයා මගුලක් කතා කරනවා......
එහෙම එකක් නෙවේ..... උඹේ ඔය ටිකිරි මොලෙන් කල්පනා කරලා බලපන් ප්රශ්න අහන එක නවත්වලා...... 
බටර් පිහි කාරයාගෙ වැඩක්ද දන්නෑ.. රැකගෙන ඉන්න ගමන් වැස්සෙන් බේරෙන්න ඕක ඇදලා ගත්තාද දන්නෑ..එකෙක්ටවත් ඇඟිල්ල දික් කරන්න බෑ මොකද ඔප්පු කරගන්න සාක්කි නැති නිසා....... එනිසා කරන දෙයක් හොඳට හිතලා කරන්න ඕනේ........

2nd එකේ ලීටරේට 17ක් කරන fb 15 එකකට ඔහොම වැඩක් උනාලු බියගම පැත්තෙ..![]()
ඔව්, අනික එහා පැත්තෙ තියෙන්නෙ බස් ස්ටෑන්ඩ් එකනෙ. ඒකෙ රෑට ඉන්න කුඩ්ඩෙක් ඕක කලාද දන්නෙත් නෑනෙ..
පිස්සුද කොස් මාමේ, මෙච්චර දවසක් ඔතන අර කලින් එකා ක්ලාස් කරන බව කියලා ගහලා තිබ්බ බැනර් එකවත් මුකුත් උනේ නැතුව තිබ්බේ..... එහෙව් එකේ, අපි විකුණන පාට්ස් වල එහෙම පින්තූරත් එක්ක දාපු බැනර් එකක්, පහල දැම්ම ගමන්, රිදුනේ වෙන කාටවත් නෙවේ, ඉස්සරහ කඩේ එකාටම තමා..... 
LCD Monitor/TV display එකක් දානවා නං TV/Monitor එකක් විතරක් හොයා ගනින් ඉතුරු ටික මම කරලා දෙන්නං.
ඒ කිව්වේ.....?? මොනිටර් එකකින් ඩිස්ප්ලේ දාන්නද....?? ඒකට ලොකු මොනිටර් එකක් වගේම, ඩෙස්ක්ටොප් එකකුත් ඕනා කරනවා නේද.....?? කොහොමද කරන්නේ.....?? 
hmm.. hmm,,අර ඊයේ වීඩියෝ එකක තිබුනා වගේ ජල තරණය කරන්න ගිහින්ද.......?

උඹ හෝ තරිස් මට දවසක් කිව්වා මතකයි.......![]()

එකෙක්ටවත් ඇඟිල්ල දික් කරන්න බෑ මොකද ඔප්පු කරගන්න සාක්කි නැති නිසා....... එනිසා කරන දෙයක් හොඳට හිතලා කරන්න ඕනේ........
ඈගිල්ල දික් කරන්න දෙයක් නෑ බං.... අරූට තමා රිදුනේ ඕකට......
මොකද, පහල ඔය වගේ බැනර් එකක් දාපු ගමන්, ඌට තමා බඩේ පාර වදින්නේ.... ඒකයි ඔහොම කරේ..... බලමුකෝ මොකාටද එන්නේ කියලා......
මේ බත් ගිලින වස්සෝ උඹ බිස්නස් එකක්ද කරන්න හදන්නේ නැතිනම් කඩේ ඉස්සරහා ඒකත් එක්ක පාර දෙපැත්තේ ඉඳං යුද්ධ කරන්නද හදන්නේ........ කොයි එකද බොට වැදගත්.........?
යුද්ධ නම් යුද්ධ..... සාමේ නම් සාමේ....... 
LCD Monitor/TV display එකක් දානවා නං TV/Monitor එකක් විතරක් හොයා ගනින් ඉතුරු ටික මම කරලා දෙන්නං.
බටර් පිහි කාරයාගෙ වැඩක්ද දන්නෑ.. රැකගෙන ඉන්න ගමන් වැස්සෙන් බේරෙන්න ඕක ඇදලා ගත්තාද දන්නෑ..![]()
මෙයා මගුලක් කතා කරනවා..... 
මෙයා මගුලක් කතා කරනවා......
එහෙම එකක් නෙවේ..... උඹේ ඔය ටිකිරි මොලෙන් කල්පනා කරලා බලපන් ප්රශ්න අහන එක නවත්වලා......
![]()

අර ඊයේ වීඩියෝ එකක තිබුනා වගේ ජල තරණය කරන්න ගිහින්ද.......?
අපේම ලේලන්ඩ් එකක් ඉස්සරහින් නවත්වලා, ජල තරණයක් දාන්න ගියා......
hmm.. hmm,,![]()

පරණ LCD Monitor දෙකක් එක display එකක් විදියට කපල් කරලා එලියට පේන්න කඩේ ඇතුලෙන් සෙට් කරන්න පුළුවන් නේද........?
මම නම් නොදනී බං...... 
බටර් පිහි කාරයාගෙ වැඩක්ද දන්නෑ.. රැකගෙන ඉන්න ගමන් වැස්සෙන් බේරෙන්න ඕක ඇදලා ගත්තාද දන්නෑ..![]()

පිස්සුද කොස් මාමේ, මෙච්චර දවසක් ඔතන අර කලින් එකා ක්ලාස් කරන බව කියලා ගහලා තිබ්බ බැනර් එකවත් මුකුත් උනේ නැතුව තිබ්බේ..... එහෙව් එකේ, අපි විකුණන පාට්ස් වල එහෙම පින්තූරත් එක්ක දාපු බැනර් එකක්, පහල දැම්ම ගමන්, රිදුනේ වෙන කාටවත් නෙවේ, ඉස්සරහ කඩේ එකාටම තමා.....
![]()

වෙලා නෑ ඕයි කල්පනා කොරන්ට.........![]()
වෙලා නැද්ද.....?? නැත්නම් මොලේ නැද්ද.....?? 
99% ක්ම උඹේ සැකේ හරි යන්න තියෙන ඉඩ වැඩියි...... ඒත් අපිට සාක්කි නෑ බං ඔප්පු කරන්න......![]()
හරි බලමුකෝ එයා මොකාටද එන්න හදන්නේ කියලා....... 
මේ වගෙ display එකක් පාරට පේන්න දාන්නෙ :ඒ කිව්වේ.....?? මොනිටර් එකකින් ඩිස්ප්ලේ දාන්නද....?? ඒකට ලොකු මොනිටර් එකක් වගේම, ඩෙස්ක්ටොප් එකකුත් ඕනා කරනවා නේද.....?? කොහොමද කරන්නේ.....??
![]()