EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව්, අනික එහා පැත්තෙ තියෙන්නෙ බස් ස්ටෑන්ඩ් එකනෙ. ඒකෙ රෑට ඉන්න කුඩ්ඩෙක් ඕක කලාද දන්නෙත් නෑනෙ..

    එකෙක්ටවත් ඇඟිල්ල දික් කරන්න බෑ මොකද ඔප්පු කරගන්න සාක්කි නැති නිසා....... එනිසා කරන දෙයක් හොඳට හිතලා කරන්න ඕනේ........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එව්වා නෑ කොල්ලෝ........ ඊයේ වැස්සත් එක්ක පට්ට සනීපෙට නින්ද ගියා හරියට නිකන් නුවරඑළි ගියා වගේ..... අද නැගිටිනකොටත් 6යි.......
    :cool::cool:
    11.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මොලෙන් තමා ගේම දෙන්නේ..... හිටුකෝ, ගේනවා ණය වෙලා හරි LED බැනර් එකක් මාත්...... දානවා ලොකුවට..... ලාභ බඩුවේ හිලක් කියලා...... හිටුකෝ ඕකත් එක්ක මල බුවෙක් ඉන්නවා කිඹුල් ඩෙන්ටල් එක පැත්තේ..... ඌවත් සෙට් කරන් දෙන්නේ ඕකට රිදෙන්න....... :angry:

    මේ බත් ගිලින වස්සෝ උඹ බිස්නස් එකක්ද කරන්න හදන්නේ නැතිනම් කඩේ ඉස්සරහා ඒකත් එක්ක පාර දෙපැත්තේ ඉඳං යුද්ධ කරන්නද හදන්නේ........ කොයි එකද බොට වැදගත්.........?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩේමයි උස්සන්න.........

    ඇයි උදේ පරණ පෙමක් රිලෝඩ් වුනාද......?

    :rofl:

    :frown: මෙයා මගුලක් කතා කරනවා...... :angry: එහෙම එකක් නෙවේ..... උඹේ ඔය ටිකිරි මොලෙන් කල්පනා කරලා බලපන් ප්‍රශ්න අහන එක නවත්වලා...... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකෙක්ටවත් ඇඟිල්ල දික් කරන්න බෑ මොකද ඔප්පු කරගන්න සාක්කි නැති නිසා....... එනිසා කරන දෙයක් හොඳට හිතලා කරන්න ඕනේ........
    බටර් පිහි කාරයාගෙ වැඩක්ද දන්නෑ.. රැකගෙන ඉන්න ගමන් වැස්සෙන් බේරෙන්න ඕක ඇදලා ගත්තාද දන්නෑ.. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්, අනික එහා පැත්තෙ තියෙන්නෙ බස් ස්ටෑන්ඩ් එකනෙ. ඒකෙ රෑට ඉන්න කුඩ්ඩෙක් ඕක කලාද දන්නෙත් නෑනෙ..

    :oo: පිස්සුද කොස් මාමේ, මෙච්චර දවසක් ඔතන අර කලින් එකා ක්ලාස් කරන බව කියලා ගහලා තිබ්බ බැනර් එකවත් මුකුත් උනේ නැතුව තිබ්බේ..... එහෙව් එකේ, අපි විකුණන පාට්ස් වල එහෙම පින්තූරත් එක්ක දාපු බැනර් එකක්, පහල දැම්ම ගමන්, රිදුනේ වෙන කාටවත් නෙවේ, ඉස්සරහ කඩේ එකාටම තමා..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    LCD Monitor/TV display එකක් දානවා නං TV/Monitor එකක් විතරක් හොයා ගනින් ඉතුරු ටික මම කරලා දෙන්නං.

    :oo: ඒ කිව්වේ.....?? මොනිටර් එකකින් ඩිස්ප්ලේ දාන්නද....?? ඒකට ලොකු මොනිටර් එකක් වගේම, ඩෙස්ක්ටොප් එකකුත් ඕනා කරනවා නේද.....?? කොහොමද කරන්නේ.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ හෝ තරිස් මට දවසක් කිව්වා මතකයි....... :yes::yes:

    :D:yes:

    එකෙක්ටවත් ඇඟිල්ල දික් කරන්න බෑ මොකද ඔප්පු කරගන්න සාක්කි නැති නිසා....... එනිසා කරන දෙයක් හොඳට හිතලා කරන්න ඕනේ........

    :oo: ඈගිල්ල දික් කරන්න දෙයක් නෑ බං.... අරූට තමා රිදුනේ ඕකට...... :yes: මොකද, පහල ඔය වගේ බැනර් එකක් දාපු ගමන්, ඌට තමා බඩේ පාර වදින්නේ.... ඒකයි ඔහොම කරේ..... බලමුකෝ මොකාටද එන්නේ කියලා...... :angry:

    මේ බත් ගිලින වස්සෝ උඹ බිස්නස් එකක්ද කරන්න හදන්නේ නැතිනම් කඩේ ඉස්සරහා ඒකත් එක්ක පාර දෙපැත්තේ ඉඳං යුද්ධ කරන්නද හදන්නේ........ කොයි එකද බොට වැදගත්.........?

    :oo: යුද්ධ නම් යුද්ධ..... සාමේ නම් සාමේ....... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    LCD Monitor/TV display එකක් දානවා නං TV/Monitor එකක් විතරක් හොයා ගනින් ඉතුරු ටික මම කරලා දෙන්නං.

    පරණ LCD Monitor දෙකක් එක display එකක් විදියට කපල් කරලා එලියට පේන්න කඩේ ඇතුලෙන් සෙට් කරන්න පුළුවන් නේද........?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බටර් පිහි කාරයාගෙ වැඩක්ද දන්නෑ.. රැකගෙන ඉන්න ගමන් වැස්සෙන් බේරෙන්න ඕක ඇදලා ගත්තාද දන්නෑ.. :D

    :rofl: මෙයා මගුලක් කතා කරනවා..... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl:

    :frown: මෙයා මගුලක් කතා කරනවා...... :angry: එහෙම එකක් නෙවේ..... උඹේ ඔය ටිකිරි මොලෙන් කල්පනා කරලා බලපන් ප්‍රශ්න අහන එක නවත්වලා...... :P

    වෙලා නෑ ඕයි කල්පනා කොරන්ට......... ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පරණ LCD Monitor දෙකක් එක display එකක් විදියට කපල් කරලා එලියට පේන්න කඩේ ඇතුලෙන් සෙට් කරන්න පුළුවන් නේද........?

    :oo: මම නම් නොදනී බං...... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: පිස්සුද කොස් මාමේ, මෙච්චර දවසක් ඔතන අර කලින් එකා ක්ලාස් කරන බව කියලා ගහලා තිබ්බ බැනර් එකවත් මුකුත් උනේ නැතුව තිබ්බේ..... එහෙව් එකේ, අපි විකුණන පාට්ස් වල එහෙම පින්තූරත් එක්ක දාපු බැනර් එකක්, පහල දැම්ම ගමන්, රිදුනේ වෙන කාටවත් නෙවේ, ඉස්සරහ කඩේ එකාටම තමා..... :angry:

    99% ක්ම උඹේ සැකේ හරි යන්න තියෙන ඉඩ වැඩියි...... ඒත් අපිට සාක්කි නෑ බං ඔප්පු කරන්න...... :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    99% ක්ම උඹේ සැකේ හරි යන්න තියෙන ඉඩ වැඩියි...... ඒත් අපිට සාක්කි නෑ බං ඔප්පු කරන්න...... :oo:

    :oo: හරි බලමුකෝ එයා මොකාටද එන්න හදන්නේ කියලා....... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඒ කිව්වේ.....?? මොනිටර් එකකින් ඩිස්ප්ලේ දාන්නද....?? ඒකට ලොකු මොනිටර් එකක් වගේම, ඩෙස්ක්ටොප් එකකුත් ඕනා කරනවා නේද.....?? කොහොමද කරන්නේ.....?? :rolleyes:
    මේ වගෙ display එකක් පාරට පේන්න දාන්නෙ :
    verticaldisplaytiltedre.jpg

    desktop ඕනෙ නෑ. ලොකු මොනිටරයක් හරි tv එකක් හරි තමයි ඕන වෙන්නෙ. ඉතුරු හරිය මම කරලා දෙන්නං කො.
     
    Status
    Not open for further replies.