EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කවුද ගෙදර වැඩ කරගන්න කෙනෙක්ව හෙව්වා නේද ?
    ඔන්න එකෙක් ෆෝන් නොම්මර එක්කම ඔය ඉන්නවා කියලා තියෙන්නෙ

    හෙව්වේ නම් මම........ ඒත් පිම්පියන්ට ගෙදර වැඩ පුළුවන්ද උන්ට පණක් තියෙනවද අඩුගානේ වළඳක් හරි උස්සන්න..... :P:rofl:
    :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හයිබ්‍රිඩ් වල ගණන් අඩුවෙනවා නේද. මොකක් හරි අවුලක් තියෙනවා....

    තව අඩුවෙනවලු.......... unregistered ජපන් වාහන හොයනවානං කියන්න මම සෙට් කරලා දෙන්නම් හොඳ ගණනකට........ :cool:;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තව අඩුවෙනවලු.......... unregistered ජපන් වාහන හොයනවානං කියන්න මම සෙට් කරලා දෙන්නම් හොඳ ගණනකට........ :cool:;)
    අපෝ අන්රෙජිස්ටර් නම් එපා. එකපාරක් අරන් මගේ නමට රෙජිස්ටර් කලාට පස්සේ ඉන්කම් ටැක්ස් කාරයෝ පස්සෙන් පැන්නුවේ. ගෙදරටත් ඇවිත් බැලුවා.....:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11.gif
    :cool: with collaboration with කොසා........ ;)

    :dull: එච්චර දරුණු උනේ නෑ මේ පාර...... එහෙම දරුණු උනහම, කට්ටිය අඩාගෙන යන්නේ ඈඩ්මින් ලගට...... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය කිව්වේ ඉතිං...... :oo::oo:

    තව අඩු වෙනවා කියලා කිව්වනම් තමා...... මේ දවස් වල hybrid 7 seater මොඩ්ල්ස් විකිනෙනවා වැඩිලු......
    මමත් දැකලා තියනවා. එල වෑන් ටික. hybrid ඒවා පෙට්රල් කරන හැටියට ඔය වෑන් පාවිච්චියට ලාබ වෙයි. හොඳ සැප වාහන.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපෝ අන්රෙජිස්ටර් නම් එපා. එකපාරක් අරන් මගේ නමට රෙජිස්ටර් කලාට පස්සේ ඉන්කම් ටැක්ස් කාරයෝ පස්සෙන් පැන්නුවේ. ගෙදරටත් ඇවිත් බැලුවා.....:baffled:

    ආහ්හ් රාජ්‍ය සේවකයෝ නිසා නේද........?

    හොයන කවුරුහරි ඉන්නවනම් කියන්න...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් දැකලා තියනවා. එල වෑන් ටික. hybrid ඒවා පෙට්රල් කරන හැටියට ඔය වෑන් පාවිච්චියට ලාබ වෙයි. හොඳ සැප වාහන.

    සැප උපරිම.... පවුලකට ට්‍රිප් එකක් එහෙම යන්න කියාපු වාහනේ....... හැබැයි 70න් එහා....... :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුද ගෙදර වැඩ කරගන්න කෙනෙක්ව හෙව්වා නේද ?
    ඔන්න එකෙක් ෆෝන් නොම්මර එක්කම ඔය ඉන්නවා කියලා තියෙන්නෙ

    හෙව්වේ නම් මම........ ඒත් පිම්පියන්ට ගෙදර වැඩ පුළුවන්ද උන්ට පණක් තියෙනවද අඩුගානේ වළඳක් හරි උස්සන්න..... :P:rofl:

    :rofl: ආව එකා ෆස්ට් පෝස්ට් එකෙන්ම ලිදේ...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ අන්රෙජිස්ටර් නම් එපා. එකපාරක් අරන් මගේ නමට රෙජිස්ටර් කලාට පස්සේ ඉන්කම් ටැක්ස් කාරයෝ පස්සෙන් පැන්නුවේ. ගෙදරටත් ඇවිත් බැලුවා.....:baffled:

    :oo: උඹලට අපිට ඔහොම නම්...... දේශපාලුවෝ පස්සේ පන්නනවා ඈති නේ ඉන්කම් ටැක්ස් එකෙන්...... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: උඹලට අපිට ඔහොම නම්...... දේශපාලුවෝ පස්සේ පන්නනවා ඈති නේ ඉන්කම් ටැක්ස් එකෙන්...... :angry:
    ඒකනෙ උන් unregistered වාහන පදින්නෙ :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකනෙ උන් unregistered වාහන පදින්නෙ :D

    දවසක් මරු වැඩක් වුනා බොරැල්ලේ කාසල් එක ඉස්සරහා කලර් ලයිට් වල....... එතන පාර මරුවෙන්නනේ කහ ඉරට කලර් ලයිට් සෙට් කරලා තියෙන්නේ....... රතු වැටෙන්න කලින් කහ වැටෙනකොටම බයික් එකක් ගියා දිගටම........ ඊට එහා බස් හෝල්ට් එක අස්සේ හැංගිමුත්තන් කරපු ට්‍රැෆික් පොලිස් එකෙක් මහසෝනා වගේ පාරට පැනලා නැවැත්තුවා බයික් එක....... ඒත් ඒ එක්කම අපිවත් පහුකරගෙන ලයිට් දාගෙන ආපු unregistered range rover evoque එකක් කිසිම ගානක් නැතුව මිනිස්සු කහ ඉරෙන් පාර මාරු වෙද්දීම සිං ගාලා ගියා....... ට්‍රැෆික් පොලිස් එකා ඒක දිහා බලලා දැක්කේ නෑ වගේ ආයේ අහක බලාගත්තා කියහන්කෝ ඉතිං........
     
    Status
    Not open for further replies.