කවුද ගෙදර වැඩ කරගන්න කෙනෙක්ව හෙව්වා නේද ?
ඔන්න එකෙක් ෆෝන් නොම්මර එක්කම ඔය ඉන්නවා කියලා තියෙන්නෙ
හෙව්වේ නම් මම........ ඒත් පිම්පියන්ට ගෙදර වැඩ පුළුවන්ද උන්ට පණක් තියෙනවද අඩුගානේ වළඳක් හරි උස්සන්න.....![]()

හයිබ්රිඩ් වල ගණන් අඩුවෙනවා නේද. මොකක් හරි අවුලක් තියෙනවා....

අපෝ අන්රෙජිස්ටර් නම් එපා. එකපාරක් අරන් මගේ නමට රෙජිස්ටර් කලාට පස්සේ ඉන්කම් ටැක්ස් කාරයෝ පස්සෙන් පැන්නුවේ. ගෙදරටත් ඇවිත් බැලුවා.....තව අඩුවෙනවලු.......... unregistered ජපන් වාහන හොයනවානං කියන්න මම සෙට් කරලා දෙන්නම් හොඳ ගණනකට........![]()

![]()
with collaboration with කොසා........
![]()
එච්චර දරුණු උනේ නෑ මේ පාර...... එහෙම දරුණු උනහම, කට්ටිය අඩාගෙන යන්නේ ඈඩ්මින් ලගට...... 
මමත් දැකලා තියනවා. එල වෑන් ටික. hybrid ඒවා පෙට්රල් කරන හැටියට ඔය වෑන් පාවිච්චියට ලාබ වෙයි. හොඳ සැප වාහන.ඔය කිව්වේ ඉතිං......
තව අඩු වෙනවා කියලා කිව්වනම් තමා...... මේ දවස් වල hybrid 7 seater මොඩ්ල්ස් විකිනෙනවා වැඩිලු......
අපෝ අන්රෙජිස්ටර් නම් එපා. එකපාරක් අරන් මගේ නමට රෙජිස්ටර් කලාට පස්සේ ඉන්කම් ටැක්ස් කාරයෝ පස්සෙන් පැන්නුවේ. ගෙදරටත් ඇවිත් බැලුවා.....![]()

එච්චර දරුණු උනේ නෑ මේ පාර...... එහෙම දරුණු උනහම, කට්ටිය අඩාගෙන යන්නේ ඈඩ්මින් ලගට......
![]()

මමත් දැකලා තියනවා. එල වෑන් ටික. hybrid ඒවා පෙට්රල් කරන හැටියට ඔය වෑන් පාවිච්චියට ලාබ වෙයි. හොඳ සැප වාහන.

කවුද ගෙදර වැඩ කරගන්න කෙනෙක්ව හෙව්වා නේද ?
ඔන්න එකෙක් ෆෝන් නොම්මර එක්කම ඔය ඉන්නවා කියලා තියෙන්නෙ
හෙව්වේ නම් මම........ ඒත් පිම්පියන්ට ගෙදර වැඩ පුළුවන්ද උන්ට පණක් තියෙනවද අඩුගානේ වළඳක් හරි උස්සන්න.....![]()
ආව එකා ෆස්ට් පෝස්ට් එකෙන්ම ලිදේ...... 
අපෝ අන්රෙජිස්ටර් නම් එපා. එකපාරක් අරන් මගේ නමට රෙජිස්ටර් කලාට පස්සේ ඉන්කම් ටැක්ස් කාරයෝ පස්සෙන් පැන්නුවේ. ගෙදරටත් ඇවිත් බැලුවා.....![]()
උඹලට අපිට ඔහොම නම්...... දේශපාලුවෝ පස්සේ පන්නනවා ඈති නේ ඉන්කම් ටැක්ස් එකෙන්...... 
මම නම් දුන්නා...........![]()
මේ ත්රෙඩ් එකේ *න්න ආව එකාට නම් සැලකුවා එහෙම...... 
උඹලට අපිට ඔහොම නම්...... දේශපාලුවෝ පස්සේ පන්නනවා ඈති නේ ඉන්කම් ටැක්ස් එකෙන්......
![]()
හීනෙන්ද මේ ටයිප් කරන්නේ උඹ...... 
ඒකනෙ උන් unregistered වාහන පදින්නෙඋඹලට අපිට ඔහොම නම්...... දේශපාලුවෝ පස්සේ පන්නනවා ඈති නේ ඉන්කම් ටැක්ස් එකෙන්......
![]()

මේ ත්රෙඩ් එකේ *න්න ආව එකාට නම් සැලකුවා එහෙම......
![]()

මේ මම එන්නද බං ෆේක් එකක් හදාගෙන...... දැන් පට්ට කම්මැලියි ෆේක් එකෙක්වත් නැති නිසා......![]()
varen balanna
ඒකනෙ උන් unregistered වාහන පදින්නෙ![]()
මේ මම එන්නද බං ෆේක් එකක් හදාගෙන...... දැන් පට්ට කම්මැලියි ෆේක් එකෙක්වත් නැති නිසා......![]()
වරෙන් අපි සලකන්නම්...... 
පිස්සුද උඹට........හීනෙන්ද මේ ටයිප් කරන්නේ උඹ......
![]()
ඒකනෙ උන් unregistered වාහන පදින්නෙ![]()