EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown: ඈ බොල ගොන් හොට්ටෝ...... කට තියෙන පලියට, PC එකක් තිබුන පලියට, ඉන්ටර්නෙට් තිබ්බ පලියට, කී බෝඩ් එකෙන් කොටන්න පුලුවන් වුනු පලියට, ගොන් හොට්ටක් කියන්න එපා....... :angry:

    :lol: රිදිල රිදිල
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    8a7f1e2a-4769-11e2-b0da-12313b0619d6.jpg

    මෙන්න මේ වගෙ එකක් දාපන් හොට්ටෝ :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් හොයල බලපන් ... ඕව අර තරම් නම් ගණන් නැතුව ඇති :baffled:

    :oo: ඔය වගේ කලර් ඒවා නම්, අඩි දෙක පළල, අගල් 6 උස එක 35,000ක් විතර බං..... :( තනි කලර් එකෙන් ගන්නවා නම් අඩුයි..... 12,000 වගේ..... :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හෙට හැන්දෑවේ හයට කලින් MC දාන්න වෙනාවෝ , කට්ටියම සෙට් වෙන්න පුළුවන් කීයටද ?:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හෙට හැන්දෑවේ හයට කලින් MC දාන්න වෙනාවෝ , කට්ටියම සෙට් වෙන්න පුළුවන් කීයටද ?:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    mama inna welawakla dapan nathnam bala ganna puluwan mokada ubata wenne kiyalaa vikiyo:oo:
     
    Status
    Not open for further replies.