ඈ බොල ගොන් හොට්ටෝ...... කට තියෙන පලියට, PC එකක් තිබුන පලියට, ඉන්ටර්නෙට් තිබ්බ පලියට, කී බෝඩ් එකෙන් කොටන්න පුලුවන් වුනු පලියට, ගොන් හොට්ටක් කියන්න එපා.......
![]()
රිදිල රිදිලගිනි ගානක් වෙයි නේ.....??
![]()

පොඩ්ඩක් හොයල බලපන් ... ඕව අර තරම් නම් ගණන් නැතුව ඇති![]()
ඔය වගේ කලර් ඒවා නම්, අඩි දෙක පළල, අගල් 6 උස එක 35,000ක් විතර බං.....
තනි කලර් එකෙන් ගන්නවා නම් අඩුයි..... 12,000 වගේ..... 
me thread eke monawada bus discuss karane.. badapu ganu minisu ganada?
බස් ගැනත් හිටි ගමන් කතා වෙනවා..... ලේලන්ඩ් ගැන තමා ඉතින්..... 
බස් ගැනත් හිටි ගමන් කතා වෙනවා..... ලේලන්ඩ් ගැන තමා ඉතින්.....
![]()

හෙට හැන්දෑවේ හයට කලින් MC දාන්න වෙනාවෝ , කට්ටියම සෙට් වෙන්න පුළුවන් කීයටද ?![]()
mevage eva hama thanama dan hayikaranavane. mehe town eketh dekak thiyenava add dana hayikarapu, keeyak vithara venavada machan....මෙන්න මේ වගෙ එකක් දාපන් හොට්ටෝ![]()

හෙට හැන්දෑවේ හයට කලින් MC දාන්න වෙනාවෝ , කට්ටියම සෙට් වෙන්න පුළුවන් කීයටද ?![]()