EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    baluputha - බලුපුතා - ඒ කියන්නෙ බලු ජෝඩුවකට ජාතක වෙච්ච බලු කුක්කෙක්ද?
    කොමෙන්ට් එකේ වැරැද්දක් පේනවා... උඹේ වැරැද්දක් නෙමෙයි වෙන්න ඇති.. අර කිව්ව බලු පරපුරේ වැරැද්දක් වෙන්න ඇති. සොරි..:angry::angry:
    :P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    baluputha - බලුපුතා - ඒ කියන්නෙ බලු ජෝඩුවකට ජාතක වෙච්ච බලු කුක්කෙක්ද?
    කොමෙන්ට් එකේ වැරැද්දක් පේනවා... උඹේ වැරැද්දක් නෙමෙයි වෙන්න ඇති.. අර කිව්ව බලු පරපුරේ වැරැද්දක් වෙන්න ඇති. සොරි..:angry::angry:
    අපු ගමන් ලිඳට! :lol: :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Raigam TELE'ES අදයි.............!!!

    Raigam TELE'ES අදයි.............!!!

    ජාතියේ ටෙලි සම්මාන උළෙල රයිගම් ටෙලීස් මෙවරත් අද දින සවස 6.30 සිට බත්තර මුල්ල වෝටර්ස් එජ් හි දී පැවැත්වීමට කටයුතු යොදා ඇත............

    z_p16-RAIGAM-02.jpg

    මහාචාර්ය පැට්‍රික් රත්නායක මහකා රයිගම් සභාපති සහ ප්‍රධාන විධායක ආචාර්ය රවින්ද්‍රනාත් ලියනගේ මහතා වෙත ප්‍රතිඵල නාමයෝජනා සහිත මංජුසාව භාර දුන් අයුරු........

    අද දින ජනප්‍රියතම නිළිය-අශා එදිරිසිංහ ද, ජනප්‍රිය ම නළුවා සාරංග දිසාසේකර ද ජනප්‍රියතම නාට්‍ය ඉදුවරී ද වනු ඇතැයි මම 90%ක ස්ථිරව පවසමි..........!!!!!!!!!!:cool::cool::cool:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo: ටැග් කියන්නේ මොනවද බං........?? :rolleyes:
    දන්නෙ නැතිව වගේ බබා පාට් දාන්න එපා අයියෙ. :baffled:
    ඔය වැටිල තියෙන ටැග් වලින් බාගෙට බාගයක් උඹේ කියල මම දන්නව..:baffled::baffled:
    මටා......ත් එකක් දීපන්කෙ දෙයියො :baffled::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Raigam TELE'ES අදයි.............!!!

    ජාතියේ ටෙලි සම්මාන උළෙල රයිගම් ටෙලීස් මෙවරත් අද දින සවස 6.30 සිට බත්තර මුල්ල වෝටර්ස් එජ් හි දී පැවැත්වීමට කටයුතු යොදා ඇත............

    z_p16-RAIGAM-02.jpg

    මහාචාර්ය පැට්‍රික් රත්නායක මහකා රයිගම් සභාපති සහ ප්‍රධාන විධායක රවින්ද්‍රනාත් ලියනගේ මහතා වෙත ප්‍රතිඵල නාමයෝජනා සහිත මංජුසාව භාර දුන් අයුරු........

    අද දින ජනප්‍රියතම නිළිය-අශා එදිරිසිංහ ද, ජනප්‍රිය ම නළුවා සාරංග දිසාසේකර ද ජනප්‍රියතම නාට්‍ය ඉදුවරී ද වනු ඇතැයි මම 90%ක ස්ථිරව පවසමි..........!!!!!!!!!!:cool::cool::cool:
    කෝ යකෝ අර අහලා කියන්නං කිව්ව විස්තර ? :frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    onna mamath 20th indan mekata join weno.... :)
    අපෙන් සුභ පැතුම්....... උබගේ ඉබ්බා කලින් ගෙට ඇවිත් වගේ :P
    නැත්නම් මේකට සෙට් වෙන්නේ බැදලා මාස හයක් හතක ගියාම.....
     
    • Like
    Reactions: prazadx

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ යකෝ අර අහලා කියන්නං කිව්ව විස්තර ? :frown:
    මේ දවස් වල ඔය ටෙලියක් නිසා අම්බානක් බිසී බං මනුස්සයා......:( (මමත් හුං බතින්:():dull:
    සදුදා-අගහරුවාද දිහාට උඹට කතා කරයි..................
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාම ජොබ් එක තියෙනවයි.......:rolleyes:
    කෙල උනානම් මම ජිට කියල මොඩ් ජොබ් එකක් වත් අරන් දෙන්න හිත හිත හියියේ, උබගේ තියෙන කැපවීමට :yes:
    මොඩ් ජොබට වඩා රේල්ලට බෙල්ල තියන එක සැපයි මයෙ හිතේ..............
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Raigam TELE'ES අදයි.............!!!
    අද දින ජනප්‍රියතම නිළිය-අශා එදිරිසිංහ ද, ජනප්‍රිය ම නළුවා සාරංග දිසාසේකර ද ජනප්‍රියතම නාට්‍ය ඉදුවරී ද වනු ඇතැයි මම 90%ක ස්ථිරව පවසමි..........!!!!!!!!!!:cool::cool::cool:

    දත්ත සොරා ගැනීමක්.... :baffled::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ දවස් වල ඔය ටෙලියක් නිසා අම්බානක් බිසී බං මනුස්සයා......:( (මමත් හුං බතින්:():dull:
    සදුදා-අගහරුවාද දිහාට උඹට කතා කරයි..................
    හරි හරි, පුළුවන් වෙලාවක විස්තර ටික දීපන්. හදිස්සියක් නෑ. :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොඩ් ජොබට වඩා රේල්ලට බෙල්ල තියන එක සැපයි මයෙ හිතේ..............
    උගේ බෙල්ලේ පොට යනවා ඇති , වටේට තියෙන මැෂින් වල වැටෙන කොමෙන්ට් බලලා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    SLBC 3Wheel Star!
    :baffled: :baffled: :baffled:

    එච්චරයි අඩු වෙලා තිබ්බේ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Raigam TELE'ES අදයි.............!!!

    ජාතියේ ටෙලි සම්මාන උළෙල රයිගම් ටෙලීස් මෙවරත් අද දින සවස 6.30 සිට බත්තර මුල්ල වෝටර්ස් එජ් හි දී පැවැත්වීමට කටයුතු යොදා ඇත............

    z_p16-RAIGAM-02.jpg

    මහාචාර්ය පැට්‍රික් රත්නායක මහකා රයිගම් සභාපති සහ ප්‍රධාන විධායක ආචාර්ය රවින්ද්‍රනාත් ලියනගේ මහතා වෙත ප්‍රතිඵල නාමයෝජනා සහිත මංජුසාව භාර දුන් අයුරු........

    අද දින ජනප්‍රියතම නිළිය-අශා එදිරිසිංහ ද, ජනප්‍රිය ම නළුවා සාරංග දිසාසේකර ද ජනප්‍රියතම නාට්‍ය ඉදුවරී ද වනු ඇතැයි මම 90%ක ස්ථිරව පවසමි..........!!!!!!!!!!:cool::cool::cool:
    රුපවාහිනි නොබලමි, ප්‍රතිපත්තියක් හැටියට :no:
    අන්ටෙනාවේ කේබල් එක ගලවා දැනට මාස කීපයක් වි ඇත , තාම සවිකරද නැත :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රුපවාහිනි නොබලමි, ප්‍රතිපත්තියක් හැටියට :no:
    අන්ටෙනාවේ කේබල් එක ගලවා දැනට මාස කීපයක් වි ඇත , තාම සවිකරද නැත :P
    මම ද නොබලමි.......බලන්න කොයින්ද බං වෙලාවක්.....
    අඹෙණිය රයිගමයෙකි. ඔය එස්එම්එස් සෝර්ට් අවුට් කරන්නට සහය දෙමි.......
     
    Status
    Not open for further replies.