baluputha - බලුපුතා - ඒ කියන්නෙ බලු ජෝඩුවකට ජාතක වෙච්ච බලු කුක්කෙක්ද?
කොමෙන්ට් එකේ වැරැද්දක් පේනවා... උඹේ වැරැද්දක් නෙමෙයි වෙන්න ඇති.. අර කිව්ව බලු පරපුරේ වැරැද්දක් වෙන්න ඇති. සොරි..![]()

baluputha - බලුපුතා - ඒ කියන්නෙ බලු ජෝඩුවකට ජාතක වෙච්ච බලු කුක්කෙක්ද?
කොමෙන්ට් එකේ වැරැද්දක් පේනවා... උඹේ වැරැද්දක් නෙමෙයි වෙන්න ඇති.. අර කිව්ව බලු පරපුරේ වැරැද්දක් වෙන්න ඇති. සොරි..![]()

අපු ගමන් ලිඳට!baluputha - බලුපුතා - ඒ කියන්නෙ බලු ජෝඩුවකට ජාතක වෙච්ච බලු කුක්කෙක්ද?
කොමෙන්ට් එකේ වැරැද්දක් පේනවා... උඹේ වැරැද්දක් නෙමෙයි වෙන්න ඇති.. අර කිව්ව බලු පරපුරේ වැරැද්දක් වෙන්න ඇති. සොරි..![]()

දන්නෙ නැතිව වගේ බබා පාට් දාන්න එපා අයියෙ.ටැග් කියන්නේ මොනවද බං........??
![]()

කෝ යකෝ අර අහලා කියන්නං කිව්ව විස්තර ?Raigam TELE'ES අදයි.............!!!
ජාතියේ ටෙලි සම්මාන උළෙල රයිගම් ටෙලීස් මෙවරත් අද දින සවස 6.30 සිට බත්තර මුල්ල වෝටර්ස් එජ් හි දී පැවැත්වීමට කටයුතු යොදා ඇත............
![]()
මහාචාර්ය පැට්රික් රත්නායක මහකා රයිගම් සභාපති සහ ප්‍රධාන විධායක රවින්ද්‍රනාත් ලියනගේ මහතා වෙත ප්‍රතිඵල නාමයෝජනා සහිත මංජුසාව භාර දුන් අයුරු........
අද දින ජනප්‍රියතම නිළිය-අශා එදිරිසිංහ ද, ජනප්‍රිය ම නළුවා සාරංග දිසාසේකර ද ජනප්‍රියතම නාට්‍ය ඉදුවරී ද වනු ඇතැයි මම 90%ක ස්ථිරව පවසමි..........!!!!!!!!!!![]()

අපෙන් සුභ පැතුම්....... උබගේ ඉබ්බා කලින් ගෙට ඇවිත් වගේonna mamath 20th indan mekata join weno....![]()

තාම ජොබ් එක තියෙනවයි.......

මේ දවස් වල ඔය ටෙලියක් නිසා අම්බානක් බිසී බං මනුස්සයා......කෝ යකෝ අර අහලා කියන්නං කිව්ව විස්තර ?![]()
(මමත් හුං බතින්
)
මොඩ් ජොබට වඩා රේල්ලට බෙල්ල තියන එක සැපයි මයෙ හිතේ..............තාම ජොබ් එක තියෙනවයි.......
කෙල උනානම් මම ජිට කියල මොඩ් ජොබ් එකක් වත් අරන් දෙන්න හිත හිත හියියේ, උබගේ තියෙන කැපවීමට![]()
Raigam TELE'ES අදයි.............!!!
අද දින ජනප්‍රියතම නිළිය-අශා එදිරිසිංහ ද, ජනප්‍රිය ම නළුවා සාරංග දිසාසේකර ද ජනප්‍රියතම නාට්‍ය ඉදුවරී ද වනු ඇතැයි මම 90%ක ස්ථිරව පවසමි..........!!!!!!!!!!![]()

හරි හරි, පුළුවන් වෙලාවක විස්තර ටික දීපන්. හදිස්සියක් නෑ.මේ දවස් වල ඔය ටෙලියක් නිසා අම්බානක් බිසී බං මනුස්සයා......(මමත් හුං බතින්
)
සදුදා-අගහරුවාද දිහාට උඹට කතා කරයි..................

උගේ බෙල්ලේ පොට යනවා ඇති , වටේට තියෙන මැෂින් වල වැටෙන කොමෙන්ට් බලලාමොඩ් ජොබට වඩා රේල්ලට බෙල්ල තියන එක සැපයි මයෙ හිතේ..............
කොසා උබට ටැග් ඇතෙයිහරි හරි, පුළුවන් වෙලාවක විස්තර ටික දීපන්. හදිස්සියක් නෑ.![]()

රුපවාහිනි නොබලමි, ප්‍රතිපත්තියක් හැටියටRaigam TELE'ES අදයි.............!!!
ජාතියේ ටෙලි සම්මාන උළෙල රයිගම් ටෙලීස් මෙවරත් අද දින සවස 6.30 සිට බත්තර මුල්ල වෝටර්ස් එජ් හි දී පැවැත්වීමට කටයුතු යොදා ඇත............
![]()
මහාචාර්ය පැට්රික් රත්නායක මහකා රයිගම් සභාපති සහ ප්‍රධාන විධායක ආචාර්ය රවින්ද්‍රනාත් ලියනගේ මහතා වෙත ප්‍රතිඵල නාමයෝජනා සහිත මංජුසාව භාර දුන් අයුරු........
අද දින ජනප්‍රියතම නිළිය-අශා එදිරිසිංහ ද, ජනප්‍රිය ම නළුවා සාරංග දිසාසේකර ද ජනප්‍රියතම නාට්‍ය ඉදුවරී ද වනු ඇතැයි මම 90%ක ස්ථිරව පවසමි..........!!!!!!!!!!![]()

මම ද නොබලමි.......බලන්න කොයින්ද බං වෙලාවක්.....රුපවාහිනි නොබලමි, ප්‍රතිපත්තියක් හැටියට
අන්ටෙනාවේ කේබල් එක ගලවා දැනට මාස කීපයක් වි ඇත , තාම සවිකරද නැත![]()