EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි මාරු වෙමු......
    බිරින්දෑ රයිගම් ටෙලීස් වෙතින් ගත යුතුය....

    සුබ රැයක් වෙවා......
    2 සහ 3 සෙට් වෙවා!!!!!:baffled:

    මාත් මාරු වෙනෝ !! සුබ රාත්‍රියක් !! නංගිව මතක් කරන්න කිව්වා කියහන් :love:
    සුබ රාත්‍රියක් !:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹත් කාර් එලවනවා නේද හොට්ටෝ..? :angry::angry:

    :yes: කාර් එක එලවද්දි, මම දන්නවනේ බස් එලවන උන්ගේ හැටි..... ඒ නිසා මම පරිස්සම් වෙනවා උන්ගෙන්...... :P

    මට පෙන්නපං මේ ලංකාවේ තියෙන හීරිච්ච නැති එක ලේලන්ඩ් එකක්...?

    :oo: තියෙනවා එකක්..... හැබැයි අයිතිකාරයා වැඩ..... :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිංතුර සහිතවම දෙමු :yes:

    කෝල් එකක් දාලම කිව්වා :rofl:


    මම : හලෝ
    ඌ : මාමේ...
    මම : හීල කන එක නවත්තනවද ? -රෙප් කට්ටියම එකතු වෙලා දෙන්නද ? :frown:
    ඌ : අහ්හ් !! (මල පැන) හරි හරි !! දුරකථනය විසන්ධි විය ) බීප් බීප්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම යනවා.... සුභ රාත්‍රියක් කුකුළණි...... :)
    ලොකු උදව්වක්....
    සිව් නිවුන්නු සෙට්වේවා.....:cool::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝල් එකක් දාලම කිව්වා :rofl:


    මම : හලෝ
    ඌ : මාමේ...
    මම : හීල කන එක නවත්තනවද ? -රෙප් කට්ටියම එකතු වෙලා දෙන්නද ? :frown:
    ඌ : අහ්හ් !! (මල පැන) හරි හරි !! දුරකථනය විසන්ධි විය ) බීප් බීප්
    හපොයි! :lol: :lol:
    පව් බං ඌ
     
    Status
    Not open for further replies.