EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: නෙවේ යකෝ...... තලාහේන හරියේ තැනක තිබ්බා ගෙයක් බදු දෙන්න දාලා..... ෆෝන් නම්බර් එකක් නම් දැක්කේ නෑ..... අනිද්දට ඒ හරියෙන් යද්දි බලන්නම්...... :yes: අර කඩුවෙල විකුණන්න තියෙන ගෙවල් බලන්න යමුද හෙට.....?? :rolleyes:

    ඔය කැලෙන් මොන ගෙවල්ද බං... ඕනේ නං තරියට ඉඩමක් අරන් ඳිපං හේනක් කරන්න... :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඌ සුද්ද සිංහලයා අනේ උගේ ජාත්‍යාලේ :angry:
    එහෙම කියන්න එපා...:no::no: ඕක සුද්ද සිංහලයා..ඔය REHECT HAMBA BRANDS කියල ටයිප් කරන්නෙත් Etisalata connection එකකින් log වෙලා....:lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සුබ උදෑසනක් හැමෝටම...:cool::cool: මහ පාන්දර පිස්සු හොට්ටෙක් කඩන්පාත් වෙලා වගේ...:P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :rofl::rofl:
     
    uge achchita mekatama ringalane muu :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    uge achchita mekatama ringalane muu :rofl:
    ඒකනම් ඇත්ත..මෙච්චර හිපාටු ත්‍රෙඩ් තියෙනවා..මේකත් ඇවිල්ලා කාල තියෙන්නෙම මේක..:baffled::baffled: කමක් නෑ..අපේ උන් කන හැටියට ඕක හොඳා..:rolleyes::rolleyes: කාටවත් කරදරයක් නෑ...:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකනම් ඇත්ත..මෙච්චර හිපාටු ත්‍රෙඩ් තියෙනවා..මේකත් ඇවිල්ලා කාල තියෙන්නෙම මේක..:baffled::baffled: කමක් නෑ..අපේ උන් කන හැටියට ඕක හොඳා..:rolleyes::rolleyes: කාටවත් කරදරයක් නෑ...:dull::dull:

    ;):P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    941884_265141143632739_1327584272_n.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම කියන්න එපා...:no::no: ඕක සුද්ද සිංහලයා..ඔය REHECT HAMBA BRANDS කියල ටයිප් කරන්නෙත් Etisalata connection එකකින් log වෙලා....:lol::lol:
    :rofl: :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :baffled: ඒ ඔෆිස් එකේ ඉන්න වෙලාවට..... අනිත් වෙලාවට One Country One Kbps ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ උදෑසනක් හැමෝටම...:cool::cool: මහ පාන්දර පිස්සු හොට්ටෙක් කඩන්පාත් වෙලා වගේ...:P:P

    :rofl:

    ඒකනම් ඇත්ත..මෙච්චර හිපාටු ත්‍රෙඩ් තියෙනවා..මේකත් ඇවිල්ලා කාල තියෙන්නෙම මේක..:baffled::baffled: කමක් නෑ..අපේ උන් කන හැටියට ඕක හොඳා..:rolleyes::rolleyes: කාටවත් කරදරයක් නෑ...:dull::dull:

    :rofl: මේකම හොයාගෙන එන්නේ...... :P
     
    Status
    Not open for further replies.