නෙවේ යකෝ...... තලාහේන හරියේ තැනක තිබ්බා ගෙයක් බදු දෙන්න දාලා..... ෆෝන් නම්බර් එකක් නම් දැක්කේ නෑ..... අනිද්දට ඒ හරියෙන් යද්දි බලන්නම්......
අර කඩුවෙල විකුණන්න තියෙන ගෙවල් බලන්න යමුද හෙට.....??
![]()
ඔය කැලෙන් මොන ගෙවල්ද බං... ඕනේ නං තරියට ඉඩමක් අරන් ඳිපං හේනක් කරන්න...