EK Married Club-6

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේකට personal experience නං නෑ මචෝ. අපේ චෙලාවට කේන්දර අවුලක් තිබ්බෙ නෑ, ඒ හින්ඳා ඒ වලිය අදින්න ඕන උනේ නෑ.
    උඹලාට තනියෙන් ඉන්න හැකියාවක් තියනවා නං විතරක් බැඳපන් කියලා තමයි කියන්න වෙන්නෙ.

    ඉතින් උඹ එහෙම කෙනෙක් ද ? :rolleyes:
    :no: නෑ මචෝ. මම එහෙම කෙනෙක් නෙමේ.... කුජ 7 අයට පොදු ගති ලක්ෂණ තමයි ඒවා.... :dull: මගේ දිහාත් ඒ ඇහෙන් බලන්න එපා. :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ස්තුතියි මචෝ... ම්ම්ම් තවත් තැනකින් බලන්න තමයි මචෝ ඉන්නේ. නොගැලැපීමට හේතු කිව්වේ ගෑණු ළමයට හොඳ නෑලු. මම වෙන සම්බන්ධතා ගොඩ නගා ගනීලු.... :(
    එහෙනං කේන්දරේ හරියටම කියලා තියනවා වගේ කැරැක්ටුව :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්තුතියි මචෝ... ම්ම්ම් තවත් තැනකින් බලන්න තමයි මචෝ ඉන්නේ. නොගැලැපීමට හේතු කිව්වේ ගෑණු ළමයට හොඳ නෑලු. මම වෙන සම්බන්ධතා ගොඩ නගා ගනීලු.... :(
    වෙන තැනකින් බලපන්......
    ඕව කොච්චර ගැලපුණත් නොගැලපීම් තියනව බං........
    You can never find your exact better half...............

    තනියම කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන් ආර්ථිකයක් තියනව නම්, දෙන්නට දෙන්නා කට්ට කාගෙන ඉන්න පුළුවන් කියල ශුවර් නම් සහ මේ ගෑණිත් එක්ක ජීවිතේ ගෙනියන්න පුළුවන් කියල හිතෙනව නම් බැදපං............

    ජය ම වේවා!!!!!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕන සෙද්දක්..............ඒකත් ඉවර කරලම දානව එන මාසෙ දිහාවට කියහං කෝ......:dull::dull:
    ඒ අර ගිය වැඩේ......

    හවුසින් ලෝන් ගැනිල්ල කම් හෙන කට්ටක්. බට් කලින් ඉඩමක් අර ගනින් ඩීඩ් සහ හිස්ට්‍රිය ක්ලියර් එකක්..............
    පස්සේ කියපල්ලා මම එන්එස්බී එකෙන් ඉක්මනට වැඩේ කරල දෙන්නම්............:cool:
    පොලිය අඩුය.......
    මම ගත්තා 2980000/= අවුරුදු 20කට හැබැයි ගේ හදන්න ඕක +50ක් විතර තව ගියා..........
    දැන් මාසෙකට ගෙවනව 32070/=ක්..............
    ෆික්ස් රෙට්.....

    තරියා....
    මෙහේ එන වැඩේ මොකද?:rolleyes:

    මම එක ශේප් කර ගන්නම් මචන් :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ කොසා බස් වික්කොත් ඕක කබලෙන් ලිපට වැටෙනවා. මොකද ඔය ටික විකිණුව කියල මූට සල්ලි හම්බවෙයිද......:confused:
    ඔය ටික විකුනන්න කියන්නේ ගෙදර අයට ඔය ටික මැනේජ් කරන්න දන්නේ නැති නිසා. විකිනුවොත් සල්ලි වලින් වෙන දෙයක් කලොත් මොනවා කරන්නද. සල්ලි බාගයක්වත් හම්බවෙනවා නම් අවුලක් නෑ. දැනට පේන විදියට එහෙම වෙයිද හිතන්න බෑ.....:no::(
    මම නම් හිතන්නේ යුරාට කරන්න තියෙන්නේ බස් දෙකක් ඉල්ලගන්න එක අනිත් ටික ඕනිනම් විකුණගන්න කියල..... :yes:

    :oo: බස් විකුණුවොත්, හිට්ලර්ගේ නංගි මාව දෙකේ කොලේටම දානවා....... :yes: බස් විකුණුවා කියලා, මට ඒ සල්ලි ඉල්ලන බෑ බං...... :no: මම හම්බ කරලා ගත්ත දේවල් නෙවේ නේ....... :no:

    මම බැලුවේ, උදේ වරුවේ තියෙන ටර්න් ටික විතරක් වත් දුවන්න බස් වල.... අනිත් දවස් වල ශොප් එක වෙනුවෙන් වැඩ කරන්න...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්තටම බන් , මේ ත්‍රෙඩ් එකේ වටිනාම කාලය මේක වෙන්නැති ........
    මේකෙන් සිරාවටම අපේ ප්‍රසන වලදී අපි තනි නැහැ කියලා හිතට දැනෙනවා බන්
    ඇත්තටම අපේ හිතේ තියාගෙන කියන්න බැරි ඒවා දැන් ඇත්තේ නැහැ

    :yes: මේ ත්‍රෙඩ් එකේ තියෙන විශේෂත්වෙත් ඒකම තමා බං..... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :no: නෑ මචෝ. මම එහෙම කෙනෙක් නෙමේ.... කුජ 7 අයට පොදු ගති ලක්ෂණ තමයි ඒවා.... :dull: මගේ දිහාත් ඒ ඇහෙන් බලන්න එපා. :dull:
    අනේ මේ කුජට *කා ගන්න කියපං............:angry::angry::angry:
    උඹ උඹේ වැඩක් බලා ගනින්..............
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no: නෑ මචෝ. මම එහෙම කෙනෙක් නෙමේ.... කුජ 7 අයට පොදු ගති ලක්ෂණ තමයි ඒවා.... :dull: මගේ දිහාත් ඒ ඇහෙන් බලන්න එපා. :dull:

    එහෙනම් මොන හොට්ටක් ද බොල ? බැඳපිය .. :D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වෙන තැනකින් බලපන්......
    ඕව කොච්චර ගැලපුණත් නොගැලපීම් තියනව බං........
    You can never find your exact better half...............

    තනියම කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන් ආර්ථිකයක් තියනව නම්, දෙන්නට දෙන්නා කට්ට කාගෙන ඉන්න පුළුවන් කියල ශුවර් නම් සහ මේ ගෑණිත් එක්ක ජීවිතේ ගෙනියන්න පුළුවන් කියල හිතෙනව නම් බැදපං............

    ජය ම වේවා!!!!!!

    Thanks දත් කිඹුල් මචෝ.... එකෙන්ම.... මමත් දැන් හිතාගෙන ඉන්නෙ එහෙම. ගෙදරින් නම් සෑහෙන්න විරුද්ධයි. උඹට හොඳ නම් උඹට ඕනේ එකක් කර ගනින් කියලා කියනකන් මං ඉන්නේ.... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් දෙකම දුවන්නෙ නැතුව ගෙදර කියලා කිව්වෙ. දුවන්නෙ නැතුව ගෙදර දිරනවාට වඩා හොඳයි විකුනලාදාන එක.
    ගෙදර අය බස් දුවන්නෙ නෑනෙ. ඒක කරන්නෙත් මූ මයි. මූට කඩෙයි, බසුයි, ජොබ් එකයි 3ම කොහොමත් කරන්න බෑ. කඩේ වහන්නත් බෑ කියනවා. ඉතිං මූ කොහොමද ඔය බස එකක් අරං දුවන්නෙ ?
    බස් වික්කොත් මූට සල්ලි නොදෙයි කියලා නං හිතන්න අමාරුයි. දෙන ගාන අඩු වෙන්න පුලුවං හැබැයි මුකුත් නොදී ඉන්න එකක් නං නෑ.

    :frown::frown: ලේලන්ඩ් කොහෙද බොල දිරන්නේ....... :angry:

    බස් ටික නිසා තමා යන්තම් මෙතන මරිසිය දාගෙන ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ.... නැත්නම් මෙලහකට, හිට්ලර්ගේ නංගිගේ දුව (සහෝදරකම් නෑ දැන් මගේ) මාව මෙහෙන් එලවගෙන...... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Thanks දත් කිඹුල් මචෝ.... එකෙන්ම.... මමත් දැන් හිතාගෙන ඉන්නෙ එහෙම. ගෙදරින් නම් සෑහෙන්න විරුද්ධයි. උඹට හොඳ නම් උඹට ඕනේ එකක් කර ගනින් කියලා කියනකන් මං ඉන්නේ.... :baffled:

    තෝ බැඳලා වෙන කෙල්ලෙක් දිහා බලනවා එහෙම නෙවේ ඔන්න :frown::angry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අනේ මේ කුජට *කා ගන්න කියපං............:angry::angry::angry:
    උඹ උඹේ වැඩක් බලා ගනින්..............
    ම්ම්ම්... අනිව බන්. මටත් මේ කෙහෙල්මල් කේන්දර පේන්න බෑ. උඹ කිව්වා වගේ කෙල්ල මට ශුවර්. මම එකෙන්ම බඳිනවා :cool: ඒකට ටික කලක් බලන් ඉන්න වෙනවා... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන්ලා මට බැඳපු සෙට් එක ලොකු උදවුවක් ඔනේ මචන්ලා..... මම ගොඩක් අප්සෙට් එකෙන් ඉන්නේ...:( හේතුව මම ඊයේ ගියා මගෙයි මගේ ගෑණු ළමයගෙයි කේන්දර බලන්න... මගේ කුජ 7 මචන්ලා..... දන්නවනේ ඉතින් සීන් එක.:dull: කේන්දර බලලා කිව්වා කොහෙත්ම ගැලපෙන්නේ නෑ කියලා... :( ඒක අහපු වෙලේ ඉඳන් මම අප්සෙට් එකේ මචන්ලා...:(:(:( මම එක හිතින් කෙල්ලට ආදරෙයි... එයත් මට එහෙමයි. අපි දෙන්නට දෙන්නා ඉන්නවා. ඒත් අපේ ගෙවල් වලින් සැසරටම බලනවා කේන්දර සීන් එක.:dull: විවාහයට කේන්දර බල පෑම කොහොමද මචන් ලා...... ඇත්තටම ඒකේ effect එකක් තියෙනවද...? නොගැලෙපෙන කේන්දර බැන්දොත් පස්සට කේස්ද...? උඹලට marry කරද්දි කොහොමද කේන්දර බලපෑම...? plzz මට උදවු කරපල්ලා මචන්ලා..... :(:(:(

    :oo: අපි නම් එච්චර විශ්වාස කරේ නෑ ඕවා....... :no:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    හුගාක් එවුන් බදින්නේ ලව් එෆ්ෆෙයාර්ස් වලින් , ඉතින් උන් ලව් කරන්න පටන් ගන්නකොට කොඑන්දර බලලා නෙවෙයි
    ඔය ඔක්කොටම හිත තමා බන්
    මෙහෙම කරපන් ඔය ගැන වැඩියෙන්ම හිතන පැත්තට , ඔය කේන්දරේ පොඩ්ඩක් වෙනස් කරලා කොපිය දියන්
    ඕක ලීගල් ඩොකියුමන්ට් එකක් නෙවෙයිනේ .
    ඔඅක් බලන්නෙත් හැකියාවක් නැති සෙට් එකක්නේ ...... එහෙව් එකේ ඕකට එච්චර තැනක් දෙන්න එපා
    ප්‍රධාන දේ තමයි රජෝ හිත , ඔය ගැන හිත හිත ගියොත් හැම දෙකටම ඉස්ස්රවෙන්නේ ඕකයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: අපි නම් එච්චර විශ්වාස කරේ නෑ ඕවා....... :no:

    ඔව් ඔව් බොලාලා දෙන්නට ඔවදන් දෙන උන්ගේ කේන්දරේ තමා අවුල් වෙන්නේ :angry::frown:
     
    Status
    Not open for further replies.