මේකට personal experience නං නෑ මචෝ. අපේ චෙලාවට කේන්දර අවුලක් තිබ්බෙ නෑ, ඒ හින්ඳා ඒ වලිය අදින්න ඕන උනේ නෑ.
උඹලාට තනියෙන් ඉන්න හැකියාවක් තියනවා නං විතරක් බැඳපන් කියලා තමයි කියන්න වෙන්නෙ.
ඉතින් උඹ එහෙම කෙනෙක් ද ?![]()
නෑ මචෝ. මම එහෙම කෙනෙක් නෙමේ.... කුජ 7 අයට පොදු ගති ලක්ෂණ තමයි ඒවා....
මගේ දිහාත් ඒ ඇහෙන් බලන්න එපා. 





බස් විකුණුවොත්, හිට්ලර්ගේ නංගි මාව දෙකේ කොලේටම දානවා....... 

මටත් හිතුනා .. මල කවියට ඕවා හොඳයි වගේ 