EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹල නම් විකාරයක් බන් කර ගත්තේ :frown: තාත්තා උඹටත් දෙසනවා ඇති නේද ? :baffled:

    ඔව් බං... එයා ෆුල් අවුලේ ඉන්නේ... ඊයේ මෝටර් බයික් එකකත් හැප්පිලා... කකුල තුවාල කරන් ඉන්නේ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි හොට්ටෝ ඉඩම උන් ලියාගන්නේ. ලීස් එක දුන්නේ කාර් එක ලියගන්නේ නැතිවද.....:baffled:
    kbk වගේ උනානේ.... ;):P

    ආ.. හරි හරි... පැහැදිලියි... :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාත් කැපෙනෝ ... හැමෝටම පින් හිත හදන්න උපකාර කලාට ... :D හැමෝටම සුබ රාත්‍රියක් වේවා !!
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැනට ගෙවන ගාන කීයද මාසෙට ? :confused:
    මම කරන ගෙවල් ගොඩක ලෝන් වලට ඕනි විදියට ඩොකයුමන්ට් හදල දීල තියෙනවා. උඹට ඔය ගැන විස්තර කියන්නම්. විවේකයක් තිබුනොත් හෙට කෝල් එකක් ගනින්....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බං... එයා ෆුල් අවුලේ ඉන්නේ... ඊයේ මෝටර් බයික් එකකත් හැප්පිලා... කකුල තුවාල කරන් ඉන්නේ...

    :baffled: අෆ්ෆා මල මගුලයි ! තාම සෙට් උනේ නැද්ද බන් ? :dull: උඹට කනක් ඇහිලා ඉන්න නැති වෙයි තව කල් යන්න යන්න :oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි ගේ ගන්න කලින් ගේ අපිට අයිති නැහැනේ...? එතකොට කොහොමද ඔය සිද්ධිය වෙන්නේ..?
    kbk 2.:P
    අදත් බැරිවුනා, හිටු උඹට හෙට කෝල් කරනවාමයි.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled: අෆ්ෆා මල මගුලයි ! තාම සෙට් උනේ නැද්ද බන් ? :dull: උඹට කනක් ඇහිලා ඉන්න නැති වෙයි තව කල් යන්න යන්න :oo:

    අපේ ගනන් වලට ගෙවල් නෑ බං.. තියෙන ගෙවල් තාත්තට අල්ලන්නේ නෑ... :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කරන ගෙවල් ගොඩක ලෝන් වලට ඕනි විදියට ඩොකයුමන්ට් හදල දීල තියෙනවා. උඹට ඔය ගැන විස්තර කියන්නම්. විවේකයක් තිබුනොත් හෙට කෝල් එකක් ගනින්....

    හරි මචන් !! :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    kbk 2.:P
    අදත් බැරිවුනා, හිටු උඹට හෙට කෝල් කරනවාමයි.

    මම හිතුවේ උඹ වැඩේ අතෑරියා කියලා... නැත්නම් මම කෝල් එකක් දෙනවා...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ස්තුතියි මචෝ... ම්ම්ම් තවත් තැනකින් බලන්න තමයි මචෝ ඉන්නේ. නොගැලැපීමට හේතු කිව්වේ ගෑණු ළමයට හොඳ නෑලු. මම වෙන සම්බන්ධතා ගොඩ නගා ගනීලු.... :(
    :baffled::dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තරියට, යුරාට උපදෙස් දෙන්න ගියාට මටත් දැනුයි මතක් වුනේ මමත් ඉන්නේ අතුරක නේද කියලා... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: බස් විතරක් නම් කරන්න බෑ බං..... අනික ශොප් එක පටන් ගත්තේ, කෝපරේට් පැත්තම අල්ලන්න බලාගෙන..... ඒක නවත්වන්නේ නෑ..... :no:
    එහෙම නම් වෙලාවක් කලාවක් නැතිව වැඩ කරපිය කම්මැලි නැතිව.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කරන්න දෙයක් නෑ....එහෙම තමා හවුසින් ලෝන් ක්‍රෙම්...........
    ලීසින් ඔයිට එහා.....
    නමුත් ඔය ගාන අරං ඒ වෙලාවෙ හැදුවෙ නැත්තං දැන් ඔය ගානට ලොවෙත් හදන්න බෑ.........
    ඒක තමා ඇත්තට ම කියනව නම් ලාබෙ.............

    :baffled: අපි බැංකු පෝසත් කරනවා නේද මාමේ...... :( ඒක නම් ඈත්ත.... දැන් සිමෙන්ති කොට්ටෙම කීයද.... වැලි කියුබ් එක..... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩු උගස් තියන්න නම් NSB හරි peoples bank හරි හොඳයි...

    :oo: People's Bank බෑ...... :no: හිට්ලර්ගේ නංගි දැන ගන්නවා..... NSB බලන්න ඕනා...... පොලී කොහොමද දන්නේ නෑ ඕවායේ.... සම්පත් එකේ, කොමර්ෂල්, BOC සයිට් වල විස්තර නෑ..... NSB බලන්නම්.....
     
    Status
    Not open for further replies.