උඹල නම් විකාරයක් බන් කර ගත්තේතාත්තා උඹටත් දෙසනවා ඇති නේද ?
![]()
ඔව් බං... එයා ෆුල් අවුලේ ඉන්නේ... ඊයේ මෝටර් බයික් එකකත් හැප්පිලා... කකුල තුවාල කරන් ඉන්නේ...
උඹල නම් විකාරයක් බන් කර ගත්තේතාත්තා උඹටත් දෙසනවා ඇති නේද ?
![]()
ඇයි හොට්ටෝ ඉඩම උන් ලියාගන්නේ. ලීස් එක දුන්නේ කාර් එක ලියගන්නේ නැතිවද.....
kbk වගේ උනානේ....![]()

මාත් ආප්ප පාරක්........තෝසෙ පාරක් දාලා එන්නං![]()



මම කරන ගෙවල් ගොඩක ලෝන් වලට ඕනි විදියට ඩොකයුමන්ට් හදල දීල තියෙනවා. උඹට ඔය ගැන විස්තර කියන්නම්. විවේකයක් තිබුනොත් හෙට කෝල් එකක් ගනින්....දැනට ගෙවන ගාන කීයද මාසෙට ?![]()
ඔව් බං... එයා ෆුල් අවුලේ ඉන්නේ... ඊයේ මෝටර් බයික් එකකත් හැප්පිලා... කකුල තුවාල කරන් ඉන්නේ...
අෆ්ෆා මල මගුලයි ! තාම සෙට් උනේ නැද්ද බන් ?
උඹට කනක් ඇහිලා ඉන්න නැති වෙයි තව කල් යන්න යන්න 
kbk 2.අපි ගේ ගන්න කලින් ගේ අපිට අයිති නැහැනේ...? එතකොට කොහොමද ඔය සිද්ධිය වෙන්නේ..?

අෆ්ෆා මල මගුලයි ! තාම සෙට් උනේ නැද්ද බන් ?
උඹට කනක් ඇහිලා ඉන්න නැති වෙයි තව කල් යන්න යන්න
![]()

මම කරන ගෙවල් ගොඩක ලෝන් වලට ඕනි විදියට ඩොකයුමන්ට් හදල දීල තියෙනවා. උඹට ඔය ගැන විස්තර කියන්නම්. විවේකයක් තිබුනොත් හෙට කෝල් එකක් ගනින්....

kbk 2.
අදත් බැරිවුනා, හිටු උඹට හෙට කෝල් කරනවාමයි.
ස්තුතියි මචෝ... ම්ම්ම් තවත් තැනකින් බලන්න තමයි මචෝ ඉන්නේ. නොගැලැපීමට හේතු කිව්වේ ගෑණු ළමයට හොඳ නෑලු. මම වෙන සම්බන්ධතා ගොඩ නගා ගනීලු....![]()


තෝ බැඳලා වෙන කෙල්ලෙක් දිහා බලනවා එහෙම නෙවේ ඔන්න![]()
චොප්පේ ජබුක්..... 
ඇයි ඔවදන් දෙන උන් ඉන්න පැති වල ඉන්න බල්ලන් ගේ කේන්දර...........![]()


එහෙම නම් වෙලාවක් කලාවක් නැතිව වැඩ කරපිය කම්මැලි නැතිව.බස් විතරක් නම් කරන්න බෑ බං..... අනික ශොප් එක පටන් ගත්තේ, කෝපරේට් පැත්තම අල්ලන්න බලාගෙන..... ඒක නවත්වන්නේ නෑ.....
![]()
කරන්න දෙයක් නෑ....එහෙම තමා හවුසින් ලෝන් ක්‍රෙම්...........
ලීසින් ඔයිට එහා.....
නමුත් ඔය ගාන අරං ඒ වෙලාවෙ හැදුවෙ නැත්තං දැන් ඔය ගානට ලොවෙත් හදන්න බෑ.........
ඒක තමා ඇත්තට ම කියනව නම් ලාබෙ.............
අපි බැංකු පෝසත් කරනවා නේද මාමේ......
ඒක නම් ඈත්ත.... දැන් සිමෙන්ති කොට්ටෙම කීයද.... වැලි කියුබ් එක..... 
බඩු උගස් තියන්න නම් NSB හරි peoples bank හරි හොඳයි...
People's Bank බෑ......
හිට්ලර්ගේ නංගි දැන ගන්නවා..... NSB බලන්න ඕනා...... පොලී කොහොමද දන්නේ නෑ ඕවායේ.... සම්පත් එකේ, කොමර්ෂල්, BOC සයිට් වල විස්තර නෑ..... NSB බලන්නම්.....