Facebook Sex Slaves & Dogs

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    :yes: :yes:

    මේවා ඉතින් වෙන්නේ ඔය වගේ ඒවා බැලුවා කියල නෙමේ , බලන උන්ගේ තියෙන මානසිකත්ව .. ඉන්ටනෙට් එකේ ඉන්නකොට ඔයවගේ දේවල මමටැහැ දෙකල තියෙනවා. ඒවා දැක්කම පිළිකුල කරනවා මිසක ඕව පස්සසේ නන දුවන්නේ නැ..

    අනික මේකේ කියන විදියට දෙමව්පියන්ට බනින එක වැරදි... :no::no:

    owwa podi kaale indanma thiyena un innawa bang... purudu wenna deyak naha.. ehema unge frustration thamai yawanna one.. un thama ganunwa rape karanawa kiyala bothalui rate nathi ewalui obanne.. porn nawaththuwata owa hariyanne naha.. minissunge chinthanayai hadanna one

    porn thiyena eken wenne oya frustration yam thaak durakata hari adu wena eka

    එක ඇත්ත . දැක්ක කියල එකට ඇදෙන්නේ නැහැ. ඔය වගේ මානසික ප්‍රශ්න පොඩි කාලේ ඉඳලම තියන අය ඇතී, එත් මචන් ඕක දැකල මොකක්ද කියල බලල ඕවට ඇදෙන උනුත් ඉන්න පුළුවන්.

    දැන් බලපන් super star programme එක යන වෙලාවට රුපියල් මිලියන් ගණන් දීල තත්පර 30
    commercial දාන්නේ ඇයි ? අනිවාර්යෙන්ම ඒවගෙන් මනසට බලපෑමක් වෙන නිසා. ඒ වගේ ඔය videos මොකක්ද වෙන්නේ කියල බලන අයගෙත් මනසට බලපෑමක් වෙනවා.

    ඔය වගේ porn තියන එකෙන් ඒ වගේ අයගේ frustration ටිකක් අඩු උනත් සාමාන්‍ය අයවත් එකට අදාල ගන්න අවදානමක් තියනවා. මම නම් කියන්නේ අපේ රටේ මේ වගේ දේවල් ගැන දැනුවත් කරලා මේක මනෝ විද්‍යාත්මක හොඳ කරන්න පුළුවන් තත්වයක් කියල දැනුවත් කළා නම් වඩා සාර්ථක වෙයි
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    mama danna aya innawa ohoma kello ,unta kolloth innwa eth lesbians seen thinawa.kellonge lankawe oya de ona tharam thinawa

    කොල්ලෝ වගේ නෙමෙයි කෙල්ලන්ගේ lebian seen වැඩියි. lesbian කිව්වට lesbian නෙමෙයි bi sexual. ඔය girl's school නවත්තන්න පුළුවන් නම් 99% ඕක ලංකාවේන අඩු කරන්න පුළුවන් වෙයි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේවට කෝල් දෙන්න ඇත්තෙත් මේ වගෙ ෆෝරම් වල ඉන්න එවුන්ම තමයි ... ඊට පස්සෙ මෙතන ඇවිල්ල සිංහල ජාතිය ගැනයි බුද්ධාගම ගැනයි කතා කරනව :rolleyes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    තොග පිටින් සයිට් බෑන් කරාට ඕවගෙ තේරුමවත් මුන් දන්නෙ නැතුව ඇති.

    අපේ උන් කරන්නේ lanka කියල තිබ්බොත් එක ban කරන එකනේ :rofl:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    යකෝ වහ කන්න වෙන්නෙ ...... පිරිමි කමටත් ලැජ්ජාවක් මචන් ... කෙල්ලෙක් ඇහුවොත් .... :no::no::no::no::no:

    මචන් මේවට නෙමෙයි ලැජ්ජා වෙන්න ඕන.සමහර එවුන් ආදරේ කරනකොට කියන්නේ මගේ රත්තරන්,ඔයා මගේ පන,ඔයා මැරුනොත් මාත් මැරෙනවා,ඔයාට මම පන උනත් දෙන්නම්,හැමදාම ලගට වෙලා බලාගන්නම්,ඔයාගේ බැලමෙහෙවර ඔක්කොම කරන්නම්,අන්න උනුත් මේ වගේම මානසික ලෙඩ්ඩු.හැබැයි මේකේ ඉන්න එකා කියන්නේ භෞතිකව කරන්න පුළුවන් දේවල්..අරවගේ බොළද දේවල් නෙමයි,ඒ අතින් බැලුවොත් මූ ගොඩක් ඉදිරියෙන් ඉන්නවා අරවගේ කෙල්ලන්ට නැවෙන එවුන්ට වඩා..:D:D
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    කොල්ලෝ වගේ නෙමෙයි කෙල්ලන්ගේ lebian seen වැඩියි. lesbian කිව්වට lesbian නෙමෙයි bi sexual. ඔය girl's school නවත්තන්න පුළුවන් නම් 99% ඕක ලංකාවේන අඩු කරන්න පුළුවන් වෙයි.

    ow eka nam atta bi sexual thami anika un ewata nikan abbahi wela wage seen ekak thinne nath nam mentally awlak neme,trend ekata owa balana ekan eka thawa wadi wenawa
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මචන් මේවට නෙමෙයි ලැජ්ජා වෙන්න ඕන.සමහර එවුන් ආදරේ කරනකොට කියන්නේ මගේ රත්තරන්,ඔයා මගේ පන,ඔයා මැරුනොත් මාත් මැරෙනවා,ඔයාට මම පන උනත් දෙන්නම්,හැමදාම ලගට වෙලා බලාගන්නම්,ඔයාගේ බැලමෙහෙවර ඔක්කොම කරන්නම්,අන්න උනුත් මේ වගේම මානසික ලෙඩ්ඩු.හැබැයි මේකේ ඉන්න එකා කියන්නේ භෞතිකව කරන්න පුළුවන් දේවල්..අරවගේ බොළද දේවල් නෙමයි,ඒ අතින් බැලුවොත් මූ ගොඩක් ඉදිරියෙන් ඉන්නවා අරවගේ කෙල්ලන්ට නැවෙන එවුන්ට වඩා..:D:D
    red ewata kiyanne nawenawa kiyalada ban uba gay ekek wath da
    mama nam danata awrudu 5i masa 5k thisse kellekuta love karanwa eyata namila nam naha eth e kella mawa masa thunakata withara kalin atha ariya mama eya passe giyeth naha yalu wenna aha aha ayeth.eth ekita mama adarei eth nawenna yanne naha dantath wena kellekuta adare karanna hitha ganna wath baha :no:
     
    Last edited:

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    කොල්ලෝ වගේ නෙමෙයි කෙල්ලන්ගේ lebian seen වැඩියි. lesbian කිව්වට lesbian නෙමෙයි bi sexual. ඔය girl's school නවත්තන්න පුළුවන් නම් 99% ඕක ලංකාවේන අඩු කරන්න පුළුවන් වෙයි.

    වැඩියි කියන්න girl schools එකකටද ගියේ? :lol:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    red ewata kiyanne nawenawa kiyalada ban uba gay ekek wath da
    mama nam danata awrudu 5i masa 5k thisse kellekuta love karanwa eyata namila nam naha eth e kella mawa masa thunakata withara kalin atha ariya mama eya passe giyeth naha yalu wenna aha aha ayeth.eth ekita mama adarei eth nawenna yanne naha dantath wena kellekuta adare karanna hitha ganna wath baha :no:

    gay nemai ban,math ohoma kiyala tiyanawa..eth dan ewa diha apassata harila baluwama ewath nikan api kellanta second wela wage tama indala tiyenne hangim walata wahal wela,meke inna eka kiyanneth ewagema dewal tama habai uu thathwika dewal kiyanne,api kiyanawa wage bolada dewal nemai...
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    gay nemai ban,math ohoma kiyala tiyanawa..eth dan ewa diha apassata harila baluwama ewath nikan api kellanta second wela wage tama indala tiyenne hangim walata wahal wela,meke inna eka kiyanneth ewagema dewal tama habai uu thathwika dewal kiyanne,api kiyanawa wage bolada dewal nemai...

    uba neda plastic huttawala walata love ekarana dial eka :rofl:
    mama nam kellata ratu pata ewa kiwwa eya oita wada ewa kiyanna athi .mama nam eka deyak wath kiwwe kellawa thiya ganna uwamanawata neme ,ehem yanna hadana unwa thiyagena wadak naha ne.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    වැඩියි කියන්න girl schools එකකටද ගියේ? :lol:

    Girl's school ගිය කෙල්ලෝ අඳුරනවා. උන් කියන කතා අහල තියනවා
    ඒ කෙල්ලන්ගේ pen drivers/Phones අරගෙනත් තියනවා. ඒවගේ delete කරලා තියන ඒවා අරගෙනත් තියනවා :P