ඇහුවා, මේවා අහද්දී උන් ගැනනම් දුක හිතෙනවා. ඒත් මේ බලුම්ගලෙන් කරන වැඩේනම් අනුමත කරන්න බැහැ.
මම එහෙම කියන්න අර පළවෙනියෙන්ම කතා කරපු එකා ගැන හිතල. උගේ voice cut අරගෙන උ වැඩකරන තැන නමත් කියලා තව කියන්නෑ කියලා බොරු අතල් එකක් දෙනවා. ඔය office එකේ වුත් එක්ක වැඩ කරන වුන්ට ඔය තියෙන තොරතුරු වලින් වුඅව අදුන ගන්න බැරිද. එක වුගේ ඇග සහ මනස. වු තමන් කැමති තෘප්තිය තවත් කෙනෙක්ගේත් කැමැත්තක් ඇතුව ලබා ගන්න. ඉතින් අපට මොකෝ කාටවත් හානියක් නැහැනේ. ළමයි නම් වැරදි දේවල් වලට යොමු වෙද්දී අපි හරි මගට ගන්න ඕනේ. එත් මේ රස්සාවල් කරන අලි බබාලා හදන්න පුලුවන්ද? සමහර විට මේ සිද්දිය නිසා මු ජීවිතේ නැති කරගන්න පුළුවන්. නැත්තන් මුට මේගැන කියලා සමච්චලේට ලක් කරන office එකේ යාලුවෙක් මු අතින් මැරෙන්නේ පුළුවන්. මේවගේ දේවල් එලියට දන්නා ඉස්සර ඒ ගැන හිතන්න ඕනේ නේද ?
මිට වඩා වටිනවා මේ රටේ අවුරුදු 5 පවා ළමයි දුෂණය වෙන්නේ ඇයි කියලා හෙවුවනම්. තව වලපයයි ගොඩපයයි ඉන්න ආච්චිලා දුෂණය වෙන්නේ ඇයි කියලා හෙවුවනම් එහෙම මානසිකත්වයක් අදීනේ ඇයි කියන දේ හෙවුවනම් මිට වැඩ වැදගත්.
මම හිතන්නේ බැලුම් ගල කරලා තියෙන්නේ අනවශ්‍යය වැඩක් මොකද මිනිස්සු තමන්ගේ කැමැත්ත ඇතුව, කාටවත් වදයක් නැතුව තමන්ව තෘප්ත කරගන්න වැඩ පාඩුවේ කරගෙන ඉන්න එකට හොට දැමීමක් මෙතන වෙලා තියෙන නිසා.......
එක මානසිකත්වයක ඉන්න පොන්ස් ල අල්ලාගෙන කෝචෝක් කරන එක වැරදි. ඔකේ වැරැද්ද මිනිහාගේම නෙවෙයි ඔය කියන තැනට පාර කරලා තියෙන්නේ ඒවාට කැමති ගැහැණු, IE : ඔය නෙත් FM එක පැත්තෙන් කතා කරන අය.


බැලුම්ගල වැඩසටහන මෙච්චර පටු අදහසකින් මේවා ඉදිරි පත් කරලා තියෙන ඒකෙන් මටනම් පෙනෙන්නේ ඔය නෙත් FM එකේ මොකෙක්ගේ හරි ගෑනියෙකුටම සෙට් උන සීන් එකක් වගේ...



ඔය තේරුමක් නැති දේවල් අතිශෝක්තියකින් පෙනන්න ගිහින් කිසියම් වැදගත් කමක් තිබ්බ ප්‍රෝග්‍රෑම් එක නිකන් චා වෙනවා.
thanks for the post buddy...
Last edited:


අනික proxy වලින් යන්න බැරි තරමටම මොකක් හරි විගඩමක් කලොත් වෙන්නෙ කට්ටිය torrents n direct download කරන්න ගන්නව. දවසකට porn torrentsම කොච්චරක් එනවද?
මේ හැත්ත කියන්නෙ ෆේස් බුක් ඉන්ටර්නෙට් කියන්නෙ වහක් ඔබේ දරුවා බිලිවෙන්න නොදී බෙරාගනියව්.. දහයෙන් පස්සෙ නෙට් යන උන් කරන්නෙ ඔන්න ඕව තමයි.. 
