Thanks macho
stardict install කලා Sinhala-strdict එකත් copy කලා. ඒත් පුංච් අවුලක් තියෙනවා ඒකේ සිංහල අකුරු පේන්නේ අමුතු කොටු කොටු වගේ මම සිංහල unicode(Sinhala Tamil kit) install කරලා තියෙන්නේ. මේ ප්රශ්නේ විසඳගන්න ක්රමයක් පුලුවන් නම් කියන්න.

Thanks macho
stardict install කලා Sinhala-strdict එකත් copy කලා. ඒත් පුංච් අවුලක් තියෙනවා ඒකේ සිංහල අකුරු පේන්නේ අමුතු කොටු කොටු වගේ මම සිංහල unicode(Sinhala Tamil kit) install කරලා තියෙන්නේ. මේ ප්රශ්නේ විසඳගන්න ක්රමයක් පුලුවන් නම් කියන්න.
සොරි මචන්ලා .. මට පොඩි දෙයක් කියන්න අමතක උනා ...matath me case eka thiyenawa...![]()




ෂර්ලොක් holmes;15012466 said:සොරි මචන්ලා .. මට පොඩි දෙයක් කියන්න අමතක උනා ...
Stardict software 1ka Run කරලා ඒකෙ Preferences වලට පලයන්..
Font select කරලා Dictionary Font කියන 1කට Iskoola Pota 10 දීපන්..
දැන් එලකිරි වගේ වැඩ කරයි ...
![]()
pdf wala nam ne...
ela ela..ස්තුතියි මචන් ප්රයෝජනවත් වෙයි....
+6


Niyamai machan... Thanks...
++


thanks.bump

ස්තුතියි යාළුවා ...
thanks kiwwa...Great
rep+8
thanks broPatta usefull Bro!!! +7


elazzzPatta.
+5



කෝරලේමහත්තයා;15012686 said:ela machan +5
thanks,,,



Rep backවැලි ගොව්වා;15012964 said:Supiri...rep +

ela

Thanks yaluwaThank's Machan apith 1kka share kalata!
REP++++++++++

තෑන්ක් යු .bump


Stardict software 1ka Run කරලා ඒකෙ Preferences වලට පලයන්..Stardict ගැන කිව්වට ඔයාලට බොහොම ස්තුතියි. ඒක ගොඩක් ප්රයෝජනවත් software එකක්. අයියේ මමත් stardict install කලා Sinhala-strdict එකත් copy කලා. ඒත් පුංච් අවුලක් තියෙනවා ඒකේ සිංහල අකුරු පේන්නේ අමුතු කොටු කොටු වගේ. මේ ප්රශ්නේ විසඳගන්න ක්රමයක් පුලුවන් නම් කියන්න.



Word වලට නම් එලටම වැඩ.Ela.. dan word walanam weda elakiri wage...pdf wala nam ne...
![]()

මගෙත් මචෝ ලඟදි ඉදන් PDF වලට වැඩ නැතුව ගිහින්. පොඩ්ඩක් හොයල බලන්නම් මොකද වෙලා තියෙන්නේ කියල 