Dictionaryයකටම වඩා වැඩි යමක්...

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    Thanks macho
    stardict install කලා Sinhala-strdict එකත් copy කලා. ඒත් පුංච් අවුලක් තියෙනවා ඒකේ සිංහල අකුරු පේන්නේ අමුතු කොටු කොටු වගේ මම සිංහල unicode(Sinhala Tamil kit) install කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ විසඳගන්න ක්‍රමයක් පුලුවන් නම් කියන්න.

    matath me case eka thiyenawa... :baffled:
     
    සොරි මචන්ලා .. මට පොඩි දෙයක් කියන්න අමතක උනා ...;)
    Stardict software 1ka Run කරලා ඒකෙ Preferences වලට පලයන්..
    Font select කරලා Dictionary Font කියන 1කට Iskoola Pota 10 දීපන්..
    දැන් එලකිරි වගේ වැඩ කරයි ...:yes::D:D

    27479897.jpg
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ෂර්ලොක් holmes;15012466 said:
    සොරි මචන්ලා .. මට පොඩි දෙයක් කියන්න අමතක උනා ...;)
    Stardict software 1ka Run කරලා ඒකෙ Preferences වලට පලයන්..
    Font select කරලා Dictionary Font කියන 1කට Iskoola Pota 10 දීපන්..
    දැන් එලකිරි වගේ වැඩ කරයි ...:yes::D:D

    27479897.jpg

    Ela.. dan word walanam weda elakiri wage... :D pdf wala nam ne...:dull:
     
    hwchaminda

    Member
    Oct 13, 2011
    22
    0
    0
    Stardict ගැන කිව්වට ඔයාලට බොහොම ස්තුතියි. ඒක ගොඩක් ප්‍රයෝජනවත් software එකක්. අයියේ මමත් stardict install කලා Sinhala-strdict එකත් copy කලා. ඒත් පුංච් අවුලක් තියෙනවා ඒකේ සිංහල අකුරු පේන්නේ අමුතු කොටු කොටු වගේ. මේ ප්‍රශ්නේ විසඳගන්න ක්‍රමයක් පුලුවන් නම් කියන්න.
     
    ස්තුතියි මචන් ප්‍රයෝජනවත් වෙයි....
    +6
    ela ela..:yes::yes:
    Niyamai machan... Thanks... :cool:
    ++
    :D:D
    thanks.;)
    ස්තුතියි යාළුවා ...
    Great
    rep+8
    thanks kiwwa...
    Patta usefull Bro!!! +7
    thanks bro:D:D
    Patta.
    +5
    elazzz:cool:
    මමත් ඔන්න පුළුවන් විදියට ඔක්කොටම සැලකුවා ..:D:D
     
    කෝරලේමහත්තයා;15012686 said:
    ela machan +5

    thanks,,,
    :D:D:D
    වැලි ගොව්වා;15012964 said:
    Supiri...rep +
    Rep back:yes:
    ela;)
    Thank's Machan apith 1kka share kalata!:yes::cool:
    REP++++++++++
    Thanks yaluwa:D
    තෑන්ක් යු .:cool::cool:
    ඔන්න සලකපු හැමෝටම මමත් දුන්න දුවන්නම ...
     
    Stardict ගැන කිව්වට ඔයාලට බොහොම ස්තුතියි. ඒක ගොඩක් ප්‍රයෝජනවත් software එකක්. අයියේ මමත් stardict install කලා Sinhala-strdict එකත් copy කලා. ඒත් පුංච් අවුලක් තියෙනවා ඒකේ සිංහල අකුරු පේන්නේ අමුතු කොටු කොටු වගේ. මේ ප්‍රශ්නේ විසඳගන්න ක්‍රමයක් පුලුවන් නම් කියන්න.
    Stardict software 1ka Run කරලා ඒකෙ Preferences වලට පලයන්..
    Font select කරලා Dictionary Font කියන 1කට Iskoola Pota 10 දීපන්..
    දැන් එලකිරි වගේ වැඩ කරයි ...:yes::D:D
     
    Ela.. dan word walanam weda elakiri wage... :D pdf wala nam ne...:dull:
    Word වලට නම් එලටම වැඩ. :yes::yes:මගෙත් මචෝ ලඟදි ඉදන් PDF වලට වැඩ නැතුව ගිහින්. පොඩ්ඩක් හොයල බලන්නම් මොකද වෙලා තියෙන්නේ කියල :oo: