මෙතන ඉන්න පොන්නයන්ගේ කොමෙන්ට් දැක්කම අපිටත් ගිනි තියාගන්න හිතෙනවා . මිනිහෙක්ට දෙයක් කියලා වටහල දෙන්න බැරිම උනාම මේ වගේ තම්න්ගේ විරෝධය පෙන්වනවා මේක ටිබෙට් වලත් උනා. අනික් කාරනේ මේකෙ කොමෙන්ට් දාපු පොන්නයෝ මතක තියාගනිලා. මේ හාමුදුරුවෝ ගිනි තියා ගත්තෙ ලව් කරලා ගෑනි ගියාටවත්. සල්ලි ඉල්ලාලාවත් කෑම ඉල්ලලාවත් නෙවෙ සතෙක් වෙනුවෙන් සත්ක්ගේ ජීවිතේ වෙනුවෙන් . පොන්න හැත්ත ඒක මතක තියගනියව්

බන්ටු;15023484 said:අනික් මිනිස්සුන්ගේ අදහස් දැක්වීමේ අයිතියට ගරු කරන්න පුරුදු වෙයන්. ඔයිට වඩා සංවර, වැදගත් විදියට කතා කරපන් උඹේ පවුල් පසුබිම ලෝකෙට පෙන්නන්නේ නැතුව. කෙනෙක්ට දෙයක් වටහල දෙන්න ගිහින් බැරි උනහම ගිනි තියාගන්නවනම් උඹත් ගිනි තියාගනින්, ලොකු උදව්වක්. අනික ටිබෙට් වල උනා කියල අපේ රටේ එක වෙන්න ඕන නෑනේ? ගිනි තියා ගත්තහම සතෙක්ගේ ජිවිතේ හම්බ වෙනවද? තියන ජීවිතෙත් නැති වෙනවා මිසක්. Suicide කරගන්න එක මොන තරම් පවක්ද කියල දන්නවද?
Keyboard එක පිටිපස්සට වෙලා හිවල්කම ප්‍රදර්ශනය කරන්න එපා.
මෙතන ඉන්න පොන්නයන්ගේ කොමෙන්ට් දැක්කම අපිටත් ගිනි තියාගන්න හිතෙනවා . මිනිහෙක්ට දෙයක් කියලා වටහල දෙන්න බැරිම උනාම මේ වගේ තම්න්ගේ විරෝධය පෙන්වනවා මේක ටිබෙට් වලත් උනා. අනික් කාරනේ මේකෙ කොමෙන්ට් දාපු පොන්නයෝ මතක තියාගනිලා. මේ හාමුදුරුවෝ ගිනි තියා ගත්තෙ ලව් කරලා ගෑනි ගියාටවත්. සල්ලි ඉල්ලාලාවත් කෑම ඉල්ලලාවත් නෙවෙ සතෙක් වෙනුවෙන් සත්ක්ගේ ජීවිතේ වෙනුවෙන් . පොන්න හැත්ත ඒක මතක තියගනියව්
suicide කරගන්න එක සිරාම පවක්. ඒකට සෑහෙන්න විඳවන්න වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ පවා දේශනා කරලා තියෙනවා. නමුත් කෙනෙක් කරන සියළු දෙයක්ම ධර්මය පිටින් යවන එක ධර්මයට කරන අසාධාරණයක් කියලයි මම කියන්නේ
බන්ටු;15023527 said:මගේ කමන්ටුවේ කිසිදු ධර්මයක් ඇතුලත් නොවේ.
සියදිවි නසා ගැනීම පාපයක් නමුත් මෙම ස්වාමීන් වහන්සේගේ ඒකායන අධිෂ්ඨානය සතුන්ගේ ප්‍රාණය ආරක්ෂා කරගැන්ම නම් එය දිවි දෙවැනි කොට කළ පරමත්ත පාරමිතාවක් වනු ඇත.එම සියදිවි නසා ගැනීම හුදෙක් අහිමි වීමක් හෝ කළකිරීමක් තුල කළ පෘතඡඤන සියදිවි නසා ගැනීමකට තැත් කිරීමක් නොව එය ශ්‍රේෂ්ඨ වන්නේය..තෙරුවන් සරණයි!

සියපන නසා ගැනිම කොයිම විදියකටවත් සාදාරනීකරනය කරන්න බැ.. අනුමත කරන්නත් බැ.. හැම ප්‍රශ්නෙටම හැමොම අදිශ්ටාන කරගෙන ගිනි තියාගත්තොත් මොකද වෙන්නෙ..
මෙතන වාද කරලා වැඩක් නැ, කොයිම ස්වාමින් වහන්සේ නමක්වත් ඔක අනුමත කරන්නෙ නැ.. අනික හේතුව චුට්ටක් කල්පනා කරලා බලන්න.. බෞද්දයන්ට මේ වෙන අසාදාරනකම් අනුව මේ ස්වාමින්වහන්සේ ගිනි තියාගන්න හේතු කරගත්ත හේතුව කොච්චර සාදාරනද කියලා.. ඔයා කියන දේ හරි නම් බුදුන් විනය නීති මාලාවට මෙහෙම දේකුත් එකතු කරන්න ඔනා.. "තිර අදිශ්ටානයෙන් යම් දෙයක් බහුතර ජනයාගේ හිත සුව පිනිස ලබාගැනිමට තම ශරිරයට පෙට්‍රොල් දමා ගිනි තබා ගැනීමට බික්ශුවට අවසර ඇත." එහෙම තියනවද?ඒක එහෙම වෙන්නේ නෑනේ. ඒක ධර්මතාවයක්. හැමෝටම බෑ එහෙම අදිෂ්ඨාන කරන්න. දැක්කේ නැද්ද ඊයේ අර වතු කම්කරු කේස් එකේ දෙතුන් දෙනෙක් ඇඟට භූමිතෙල් හලාගෙන පිස්සුවක් නැටුවා. ඔය වගේ තමා වහ බිව්ව අයත්. මැරෙනවා කියලා අදිෂ්ඨාන කරන් වහ ටික බීලා හොස්පිටල් එකට ගියාම බේරගන්න කියලා කෑගහනවා වගේ වැඩක්.
මෙතන වාද කරලා වැඩක් නැ, කොයිම ස්වාමින් වහන්සේ නමක්වත් ඔක අනුමත කරන්නෙ නැ.. අනික හේතුව චුට්ටක් කල්පනා කරලා බලන්න.. බෞද්දයන්ට මේ වෙන අසාදාරනකම් අනුව මේ ස්වාමින්වහන්සේ ගිනි තියාගන්න හේතු කරගත්ත හේතුව කොච්චර සාදාරනද කියලා.. ඔයා කියන දේ හරි නම් බුදුන් විනය නීති මාලාවට මෙහෙම දේකුත් එකතු කරන්න ඔනා.. "තිර අදිශ්ටානයෙන් යම් දෙයක් බහුතර ජනයාගේ හිත සුව පිනිස ලබාගැනිමට තම ශරිරයට පෙට්‍රොල් දමා ගිනි තබා ගැනීමට බික්ශුවට අවසර ඇත." එහෙම තියනවද?
ඒක තමයි ලොකුම දුක මහත්තයො.. බෞද්දයෙක් ගිනි තියාගත්තනම් ගිහියෙක් ලෙස මේක සාසනේටවත් දර්මයටවත් බලපාන්නෙ නැ.. බුදුන් දෙසපු දර්මය මේක නෙමෙයි බන්.. මෙච්චර අදබාල දර්මයක් උන්වහන්සෙ දේශනා කලේ නැ.. සිරුරට ගිනි තියා ගැනිමයි, සිවුරට ගිනි තියා ගැනීමයි අහසට පොලව වගේ.. ඔයා අකමැති උනත් මේ උන්නාන්සේ සාසනේ මේකට ඇදලා ඉවරයි, ඔය පෙට්‍රොල් ටික සිවුරට වත් කරනකොටම.මම කලිනුත් කිව්වා නේද කෙනෙක් යම් දෙයක් කරත්ද ඒ කරන හැම දේම ධර්මය පිටින් යවන එක ධර්මයට කරන අසාධාරණයක් කියලා. ඔච්චර පටු විදියට හිතන්න එපා බං. උඹත් යමක් කමක් තේරෙන එකෙක්නේ