හිනහෙන්න හිතෙන තරම්
පවසන්න නුඹට බැරිනම්
අමනාප නැතිව තවමත්
මම නුඹේ ද පවසාපන්
හිත රිදී සැලෙන මොහොතක්
ආදරෙන් උරුම වූවා
පිණි වැස්ස ඇවිත් හොරැහින්
මල් රේණු සැලී හැඬුවා
හිනහෙන්න ............
හැංඟෙන්න හදන රහසක්
පවසන්න බියක් දැනුනා
මම නුඹේ ළඟම ඉන්නම්
නුඹ මගේ වෙන්න කියලා
හිනහෙන්න ............
ගායනය :- සම්පත් බණ්ඩාර
පවසන්න නුඹට බැරිනම්
අමනාප නැතිව තවමත්
මම නුඹේ ද පවසාපන්
හිත රිදී සැලෙන මොහොතක්
ආදරෙන් උරුම වූවා
පිණි වැස්ස ඇවිත් හොරැහින්
මල් රේණු සැලී හැඬුවා
හිනහෙන්න ............
හැංඟෙන්න හදන රහසක්
පවසන්න බියක් දැනුනා
මම නුඹේ ළඟම ඉන්නම්
නුඹ මගේ වෙන්න කියලා
හිනහෙන්න ............
ගායනය :- සම්පත් බණ්ඩාර



