පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිනහෙන්න හිතෙන තරම්
    පවසන්න නුඹට බැරිනම්
    අමනාප නැතිව තවමත්
    මම නුඹේ ද පවසාපන්

    හිත රිදී සැලෙන මොහොතක්
    ආදරෙන් උරුම වූවා
    පිණි වැස්ස ඇවිත් හොරැහින්
    මල් රේණු සැලී හැඬුවා

    හිනහෙන්න ............

    හැංඟෙන්න හදන රහසක්
    පවසන්න බියක් දැනුනා
    මම නුඹේ ළඟම ඉන්නම්
    නුඹ මගේ වෙන්න කියලා

    හිනහෙන්න ............


    ගායනය :- සම්පත් බණ්ඩාර
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඉගිල්ලිලා යන්න යන් කෝ පිහටු නෑ අනේ
    මුහුදු හතේ යන්න යන් රුවල් හබල් නෑ අනේ
    රජෙක් වෙන්න යන්න යන් ඉහට ඔටුනු නෑ අනේ
    අහන්කාර විලම්භීත ඇයි

    අද ඉන්නවා හෙට යාවිදෝ නෑ ඒ බව කිසිවෙකු දන්නේ
    මහසත්මහල් මැදුරෙන් පවා මහ පොලවයි උරුමය වන්නේ
    මත භේදයෙන් අමනාපකම්ක් ඇයි දෝ දිගටම ගෙනයන්නේ
    අපි යහලුවෝ අපි යෙහෙලියෝ නෑ නෑ අපි තරහා වන්නේ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    රන් කිරිල්ලියේ පියාසලාලා
    යමු අලුත් නවාතැනක් සොයලා
    සුමුහිරි ගීත ගයාලා අරුමැසි සිහින මවාලා
    ඉමු වනන්තරේ කූඩු සදාලා

    බැද්දේන් රස පලතුරු නෙලා ගෙනෙන්නම්
    හිම අරනක තනිවී සිහින විදින්නම්
    විල්ලුද යහන් තනාලා
    ඔබ ඒ මත සතපන්නම්

    සීතල දුරුතු මහේ කැදැල්ලට වෙලා
    ලස්සන කතා කියමි ඔබව සනසලා
    පෙම්බර කිරිල්ලි ඔයා
    යන්නට එපා මා දමා
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සැවැන්දරා සුවදින් වද විදිනා
    අනන්ත වූ ප්‍රේමෙන් මම හැදුනා
    නිරන්තරේ සියොලග පිරිමදිනා
    කතන්දරේකට නුබ මුල පිරුවා
    සිහිනෙන්ද ස0වාද රහසින් කෙරුවා
    සන්ගීත සන්ද්යාව සේ රස පිරුනා
    තනියෙන් හිනහී තනියෙන් හඩලා


    නුබ ගැන සිතලා නුබටම ගයලා සසරේ දුක මග හැරුනා//:love:
    2.gif
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
    කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ
    පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
    උදයෙම මේ කය නිසසල වන්නේ

    ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ
    උගෙන් මැඩූ බැත දනට පුදන්නේ
    උන්ගෙම හම බෙර හඳට බඳින්නේ
    උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ

    බානෙන් බැඳ…

    කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
    බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
    බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
    මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

    ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
    දම් සක්වල ගල වැදී බිඳෙන්නේ
    ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
    හිත් වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ




    945395_385237418260343_1163849593_n.jpg
     
    • Like
    Reactions: DAMER

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
    කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ
    පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
    උදයෙම මේ කය නිසසල වන්නේ

    ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ
    උගෙන් මැඩූ බැත දනට පුදන්නේ
    උන්ගෙම හම බෙර හඳට බඳින්නේ
    උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ

    බානෙන් බැඳ…

    කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
    බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
    බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
    මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

    ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
    දම් සක්වල ගල වැදී බිඳෙන්නේ
    ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
    හිත් වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ




    945395_385237418260343_1163849593_n.jpg
    :yes::yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ප්‍රර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ......
    හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ..... ♡♡♡
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    547171_220793071381508_918094275_n.jpg



    සිතින් සිනාසිසි අතැගිලි අල්ලලා
    එන්න යන්න මල් මාවතේ
    සවන් පුරා සෙමින් රහසින් කියන්නදෝ
    පුන්චි ආදරේ කතන්දරේ

    ආදරේ නමින් දිලෙන පහනේ පහන්සිලේ
    දීප්ති බිදුවයි ඔබ නයනේ
    ඒ පහන් වැටේ එලිය අප හා සිනා සුනා
    යොවුන් ලොවේ හැගුම් සුන්දරයි

    රාත්‍රියේ රිදී පොකුරු තරුවේ ඇදී තියේ
    රත්තරන් රුවින් පෙම් රේඛා
    ජීවමාන ඒ සුවද හිරිමල් යොවුන් වියේ
    පෙම් සුසුම් පවා සුන්දරයි
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan


    ඔබ නෑතුව ඉන්න බෑරි ත‍රමට
    ඔබ හිතට ඈවිත් හෙමි හෙමිහිට
    ඔබ නොදෑක ඉන්න බෑරි ත‍රමට
    නෙත ඔබව සොයනවා දවසම


     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
    කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ
    පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
    උදයෙම මේ කය නිසසල වන්නේ

    ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ
    උගෙන් මැඩූ බැත දනට පුදන්නේ
    උන්ගෙම හම බෙර හඳට බඳින්නේ
    උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ

    බානෙන් බැඳ…

    කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
    බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
    බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
    මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

    ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
    දම් සක්වල ගල වැදී බිඳෙන්නේ
    ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
    හිත් වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ




    945395_385237418260343_1163849593_n.jpg
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    547171_220793071381508_918094275_n.jpg



    සිතින් සිනාසිසි අතැගිලි අල්ලලා
    එන්න යන්න මල් මාවතේ
    සවන් පුරා සෙමින් රහසින් කියන්නදෝ
    පුන්චි ආදරේ කතන්දරේ

    ආදරේ නමින් දිලෙන පහනේ පහන්සිලේ
    දීප්ති බිදුවයි ඔබ නයනේ
    ඒ පහන් වැටේ එලිය අප හා සිනා සුනා
    යොවුන් ලොවේ හැගුම් සුන්දරයි

    රාත්‍රියේ රිදී පොකුරු තරුවේ ඇදී තියේ
    රත්තරන් රුවින් පෙම් රේඛා
    ජීවමාන ඒ සුවද හිරිමල් යොවුන් වියේ
    පෙම් සුසුම් පවා සුන්දරයි
    11.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔබ තමා මාගේ ලෝකයම දැන්
    කොහේ ඉඳන් හිතට ආවත්...
    හැමදාම මා එක්ක ලඟ ඉන්න දැන්
    මේ වාගේ හිනැහෙන්න දැන්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබට ආදරේ කරපු තරම්
    ඔබ දන්නෙ නෑ තවමත්
    ඔබ වෙනුවෙන් මං අඬපු තරම්
    ඔබ දන්නෙ නෑ තවමත්
    ආදරේ හින්දමයි ඔබ මගේ වෙන්නමයි
    ජීවිත කාලෙම මං පැතුවේ

    සමනල පෙරහැර සිරිපා වඳින්න
    ඉ‍ගිලෙන රළ අතරේ
    සමනලියක් ලෙස ඔබ දුටුවා මම
    සීතල හිමිදිරියේ
    ආල හිතක් මට පහල කළා ඔබ
    මං දන්නෑ අරුමේ

    තනිවුණු මගෙ හිත ඔබ දුටු මුල් දින
    ඊයේ අද වාගේ
    මතකයෙ විතරක් ඔයා තියාගෙන
    ඉන්නට බෑනෙ හිතේ
    පුදුම හිතක් ඔබ අමතක වෙන්නෑ
    මං දන්නෑ අරුමේ

    ඔබට ආදරේ කරපු තරම් ..........


    ගායනය :- කිංස්ලි පීරිස්
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සද නිවාඩු ගිහින්
    කාටත් නොකියම කලින් නොදන්වා සද නිවාඩු ගිහින්
    ඉල්ලා අස්කරගත් හිත හින්දා මට දන්වන්නට සද නිවාඩු ගිහින්

    යායා පුරා පුරා පායා රෑ තිස්සේ
    බොහොය බොහොය රැස් පා ගස් අස්සෙන්
    ඔත්තු බල බලා හොරෙන් ගෙනත් දුන්
    ඔබේ සෙනෙහේ බලාගනිමි බැල්මෙන්
    ලිහිල් පැතුම් උහුලන්නට බැරි සද
    සද නිවාඩු ගිහින්

    බලාහිදිමි මම දේදුනු අස්සෙන්
    පාලු කපන මට ඔය අග්ගිස්සෙන්
    උපමා දෙන්නට කවි සිත ඔස්සේ
    පායයිදෝ සද කලුවර අස්සෙන්
    හිතේ සුසුම් අගවන්නට බැරි සද
    සද නිවාඩු ගිහින්
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
    නිදන නෙත් යුග සනසනා
    සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ
    නිහඬ මා හද සනසනා
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    miss u forever

    සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
    හද පිරුණු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්

    සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්...


    පියවි ලොවේ කිසිදා එක් වෙන්නේ නෑ
    එනමුත් මගේ හදින් වෙන්වන්නේ නෑ
    දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගේ ළඟින්...

    සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්..

    තිබුනත් හදේ පැතුමන් ඉටු වන්නේදෝ
    ඔබ ගැන පැතූ සිතින් වැලපෙන්නේදෝ
    කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ළඟින්...

    සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
    හද පිරුණු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින් ......
    :(:(:(

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔබ සිත මා සිත හමුවු දා සිට
    මා ලය පිදි පරවු පෙම්මල
    සිතින් තුරුළු කර මා මල දවසට
    මගේ ලග තනියට ඉනු මනවි
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පින් පෙත් පුරනා සදනා ලෝකයාක්
    දැක්කා නුඹගේ දෑසේ මා...:love:
    එක්වී ගෙවනා හැම මොහොතක් පාසා
    නුඹගේ තුරුලේ හිඳිමි මා... :love:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අතැගිලි නොබැඳෙන...
    තිත බැඳි සෙනෙහස....
    සසර පුරා ලඟ ඉන්න ඇති....
    ඒ අත් භවයෙත් මේ වාගෙම අපි....
    හමු වී වෙන් වී යන්න ඇති...:(:(:(
     
    Status
    Not open for further replies.