පල ඩෝ යන්න බස් රත්නේ....
තෝ අබිලියා...
හූ හූ....
අයියෝ රිදිලා රිදිලා....... 
පල ඩෝ යන්න බස් රත්නේ....
තෝ අබිලියා...
හූ හූ....
අයියෝ රිදිලා රිදිලා....... 
මාමා...ඔන්න ය කිඹුලටයි කොසාටයි නම් මාමා කිව්වට කමක් නෑ...
මට අයියා කියපිය... එහෙම අමාරුම නම් ඉතිං මල්ලි කිව්වත් කමක් නෑ...![]()
ඈහ්........?? 
පෙරා......
හැබැයි උඹල -ගවේෂකයො සෙට් එක- නිතර සෙට් වෙලා ගසන එක නම් හොද නැත.......
ඕව පුරුද්දට යනව අන්තිමේදි............

බේබදු ගවේෂක කෝච්චි පෙරා...... 
වයිපරේ තේ කොම්පැණිය ගසනව නේ හෙනා ඩයි, ෆේස් වොෂ්, ක්රීම්, අරක, මේක........වයිපරේගේ මොක?![]()

යකෝ මටත් අයිය කියපිය අනාත කුකුලා........
මගේ එක කෙස් ගහක් ඉදිල ද? උඹලගෙ වගේ..............
ඔක්කොම ඩයි කරලනේ...... 
මේ වල් රත්නේ කියන ඔක්කොම පට්ටපල් බොරු අයියේ...
දෙන්නම් කෝ ඕකට මම![]()
අපෝ රිදිලා රිදිලා...... 
සිරාවට එක ගහක් ඉදිලා නෑනේ
[ඩයි කලාට පස්සේ]
මාළඹෙන් ජබොක් සද්දයක් ආවා....... 
දැං තෝත් වැල්පෙනෙල ගසල සියක් අඹුවන් පතනවද හොට්ටෝ??????

ද.නෑ.දැ.නෑ. ලු..... 
මෙන්න මේක කියපල්ලා.....
http://www.elakiri.com/forum/showpost.php?p=15045577&postcount=125
මේක දාල තියන එකා ගේ නම එල්සී1989............
මට මැරෙන්න හිනා යකෝ......
මූ ලොන්ත තොතටුවෙක් ද?
උගේ වෝල් එකටයි යන්න ඕනා..... 
අනේ ලොකු අයියේ... මේ බස් රත්නේ පට්ටපල් බොරු කියන්නේ.. ඔය කියන තරම් මම බොන්නේ නෑ...
තාත්තා අසනීප උනේ නොවැම්බර් මාසෙනේ. එදයින් මම බොන එක නැවැත්තුවා. ඊට පස්සේ මේ වෙනකන් මාස 06ක් වෙලා තියෙනවා. මේ මාස හයටම බොන්න සෙට් උනේ හරියටම තුන් වතාවයි. මේ මාස 06ටම මම බිවේ තුන් වතාවයි. මගේ නැති උන තාත්තා පල්ලා මම දිවුරන්නම්..
මේ ඇත්ත කියන්නේ...![]()
ඒ තුන් වතාවේ, පොලියත් එක්කම ඈල්ලුවනේ........ 



මට වැල්පෙනෙල ඕනේ නෑ යකෝ...![]()
කියපු දේ තේරිලා නෑ.....