EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් ගෙවන රෙන්ට් එකේ ගාන වගේ ගානක් වාරිකේ වෙන්න වගේ හවුසින් ලෝන් එකකුත් ගන්න පුලුවනිනේ. එතකොට රෙන්ට් එක කියල හිතල ගෙවන්න පුළුවනි.....

    මේ ගෙවන ඒවා එක්ක තව ලෝන් දාගන්න බෑ බං... :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනෝ නිදිමතයි බන් :dull: සුබ රාත්‍රියක් !!

    PS:-

    සංජියා, විකියා දෙන්නම මිසින් නේද ? මොකෝ දන්නේ නෑ :eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් එක ඇත්ත .. ඉක්මනට වැඩේ කරහන් සල්ලි තියෙනවනේ උනන්දු කරෝල වැඩේ කරලා දියන් :D

    ලීස් එක දැන් කොච්චර ගිහින් ද බන් ? :rolleyes:

    ගෙයකට ඉඩමක් ගන්න තමා ට්‍රයි ;)
    :cool::cool: සද්ද නැතිව අරන් දාපන්. හොඳ නෑ කියල හිතුනොත් පස්සේ විකුනන්න බැරියැ....
    කොලඹ ඉඩම් වල ගණන් ඇහුවම ඇඩේනවනේ. අමාරුවෙන් ට්‍රයි කරලා පර්චස් 1-2 වගේ නම් ගන්න පුළුවන්.....:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹලට US/UK වල හොඳ පඩිනෙ බං... ට්‍රයි කරපංකො... :yes:
    IELTS ඇකඩමික් 5.5 - 6 වගේ ඕනි....:baffled:
    ළමයින්ගේ වැඩත් එක්ක කරන්න අමාරුයි. BSc එකේ වැඩෙත් අතරමග බන්.... :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හදපු එකක් ගන්න එකට එයාලා අවුල් නෑ... ඒ වගේ ස්කීම් වලින් ගන්න කැමති නෑ බං එයාලා...
    මාලබේ අයරට දුර වැඩි... ට්‍රාන්ස්පෝර්ට් දෙන්නෙ එක දුරකට විතරයි... ඒකයි මේ ඉන්න පැත්තෙන්ම බැලුවෙ... :yes:
    ඔය ඉන්න ගේ විකුනන්නේ නැහැල්ලුද....:rolleyes:
    මේ ගෙවන ඒවා එක්ක තව ලෝන් දාගන්න බෑ බං... :no:

    ඉතින් රෙන්ට් එක දැනුත් ගෙවනවානේ....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම යනෝ නිදිමතයි බන් :dull: සුබ රාත්‍රියක් !!

    PS:-

    සංජියා, විකියා දෙන්නම මිසින් නේද ? මොකෝ දන්නේ නෑ :eek:
    සුබ රාත්‍රියක්....:cool:
    ඔය ඉන්න ගේ විකුනන්නේ නැහැල්ලුද....:oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ දෙයක් කියන්නේ නුවණ මෙහෙයවා කටයුතු කරන්න.
    පුදන කොට ම කාපි යකා වගේ කොරහ පෙරලං දුවන්න නෙවී.......

    අනේ තේ මට අහුවුණා නම් අතන ඉන්න කලේ...මං තෝව මකල හදන්නේ ......

    :rofl: මකලවත් හදන්න පුලුවන් එකෙක්ද මේකා...... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද දවල් දැක්කේ පරණ ඒවා කියවනකොට. එතකොට උඹ ගිහින්....:baffled::sorry:
    කමක්නැහැ. ආයේ ගියොත් කලින් දැනුවත්කරන්න, එතකොට බරපැන කලින්ම බැංකුවට ගෙවන්නම්.:rolleyes:
    මම වැඩකරන තැන කීපදෙනෙක්ට කියුව led ගැන. දෙන්න පුළුවන් වගේ.:cool: වැඩේ හොඳට කරලා පාඩු නැතිව දෙන්න පුළුවන් ගාන දැනගත්තොත් අහල ඔර්ඩර් ටිකක් ගන්න පුළුවනි. :rolleyes:
    උඹ අහලා තියනවද දන්නෑ, මේ ලංකාවෙත් තියන තාක්ෂනයක් අර ජංගම දුරකතන කියලා කියන්නෙ.. :angry:
    depositphotos_6645364-Woman-Changing-Light-Bulb.jpg


    හෙට මිනියගේ ගේ ඉස්සරහ ලයිට් කණුවේ දර්ශනයක්
    මීනියා කලු ගඟට ජබුක් :D
    මම කිව්වෙ තොට උයන්න කියල මූලංගිරයෝ..............:angry::angry::angry:
    :rofl: :rofl:
    බලමු. හම්බවෙලාම අහගන්න ඕනි. කැලි වල ධන රින හොයන්න වත් දැන් මතක නෑ බන්. 10 - 11 වසරේ ඉන්නකාලේ පොඩි සර්කිට් ඇටෙව්වට පස්සේ කලේ නැහැනේ. අර පින් තුනක් තියෙන්නේ ට්‍රාන්සිස්ටර් නේද. ඒකෙ c, e, b ද කොහෙද හොයාගන්න හැටි පවා අහගන්න වෙනවා. ඌට හිතෙයි හදල දෙන එක හොඳයි කියල.....:baffled:
    මටත් ඕවා මතක නෑ. driver circuit එක නං හදපු එක කෙලින්ම ගන්න තියනවා.
    මම කිව්වා කාල සටහනක් හදල ඒ වෙලාවට විතරක් දෙන්න කියල :oo: .. නැත්තන් මේකා ලොකු වෙලා පියුන් ජොබක් කරයි බයිසිකල්ම පැදලා :angry:
    යකෝ පෙන්ෂන් එක තියන ජොබක්නේ ඒක! :P
    අපේ පොඩ්ඩ කියන්නේ ලොකු උනාම ත්‍රීවිලර් එකක් එලවනවා කියල.....:P
    ඒකත් හොඳ බිස්නස් එක බලං ගියාම .. :rolleyes:
    හදපු එකක් ගන්න එකට එයාලා අවුල් නෑ... ඒ වගේ ස්කීම් වලින් ගන්න කැමති නෑ බං එයාලා...
    මාලබේ අයරට දුර වැඩි... ට්‍රාන්ස්පෝර්ට් දෙන්නෙ එක දුරකට විතරයි... ඒකයි මේ ඉන්න පැත්තෙන්ම බැලුවෙ... :yes:
    යකෝ එයාට ලඟම මෙහෙන් නෙ! හූ 3යි බල්ටියයි කටුනායකට. :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කඩ කෑම නම් හොඳම නෑ බං... උන් දාහක් ජාති දානවා ඕවා රහ වෙන්න... ඉඳලා හිටලා ඕවා කෑවට කමක් නෑ..

    :yes: අජිනමොටෝ තමා ගොඩක්ම ඕකුන් දාන්නේ...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයි යකෝ අරලිය ගහ (යට) මන්දිරෙත් දෙන්නේ :oo:.. ලස්සන වැඩේ කියන්නේ කාලා අතහොදලා එලියට යනකොට ඇපල් ගෙඩියකුත් දෙනවලු :rofl: ගිය එකෙක් කිව්වේ .. මැදමුලනේ සල්ලි නේ බන් :baffled::dull:

    :oo: සුදු වෑන්...... :baffled::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool::cool: සද්ද නැතිව අරන් දාපන්. හොඳ නෑ කියල හිතුනොත් පස්සේ විකුනන්න බැරියැ....
    කොලඹ ඉඩම් වල ගණන් ඇහුවම ඇඩේනවනේ. අමාරුවෙන් ට්‍රයි කරලා පර්චස් 1-2 වගේ නම් ගන්න පුළුවන්.....:baffled:

    :yes: ඔව් බන් ඕක තමා කරන්නේ අඬ බෙර ගගහා කරන්න ගියොත් එපා කියනවනේ :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය ඉන්න ගේ විකුනන්නේ නැහැල්ලුද....:rolleyes:

    දන්නේ නෑ බන් මම ඕවා හොයන්න බලන්න යන්නේ නෑ බන් :dull: මම මගේ පාඩුවේ ඉන්නවා :yes: එතකොට වාතයක් නෑ ..
     
    Status
    Not open for further replies.