දැන් ගෙවන රෙන්ට් එකේ ගාන වගේ ගානක් වාරිකේ වෙන්න වගේ හවුසින් ලෝන් එකකුත් ගන්න පුලුවනිනේ. එතකොට රෙන්ට් එක කියල හිතල ගෙවන්න පුළුවනි.....
මේ ගෙවන ඒවා එක්ක තව ලෝන් දාගන්න බෑ බං...

දැන් ගෙවන රෙන්ට් එකේ ගාන වගේ ගානක් වාරිකේ වෙන්න වගේ හවුසින් ලෝන් එකකුත් ගන්න පුලුවනිනේ. එතකොට රෙන්ට් එක කියල හිතල ගෙවන්න පුළුවනි.....

ඔව් බන් එක ඇත්ත .. ඉක්මනට වැඩේ කරහන් සල්ලි තියෙනවනේ උනන්දු කරෝල වැඩේ කරලා දියන්
ලීස් එක දැන් කොච්චර ගිහින් ද බන් ?
ගෙයකට ඉඩමක් ගන්න තමා ට්‍රයි![]()

සද්ද නැතිව අරන් දාපන්. හොඳ නෑ කියල හිතුනොත් පස්සේ විකුනන්න බැරියැ....
IELTS ඇකඩමික් 5.5 - 6 වගේ ඕනි....උඹලට US/UK වල හොඳ පඩිනෙ බං... ට්‍රයි කරපංකො...![]()


ඔය ඉන්න ගේ විකුනන්නේ නැහැල්ලුද....හදපු එකක් ගන්න එකට එයාලා අවුල් නෑ... ඒ වගේ ස්කීම් වලින් ගන්න කැමති නෑ බං එයාලා...
මාලබේ අයරට දුර වැඩි... ට්‍රාන්ස්පෝර්ට් දෙන්නෙ එක දුරකට විතරයි... ඒකයි මේ ඉන්න පැත්තෙන්ම බැලුවෙ...![]()

මේ ගෙවන ඒවා එක්ක තව ලෝන් දාගන්න බෑ බං...![]()
සුබ රාත්‍රියක්....මම යනෝ නිදිමතයි බන්සුබ රාත්‍රියක් !!
PS:-
සංජියා, විකියා දෙන්නම මිසින් නේද ? මොකෝ දන්නේ නෑ![]()

යකෝ දෙයක් කියන්නේ නුවණ මෙහෙයවා කටයුතු කරන්න.
පුදන කොට ම කාපි යකා වගේ කොරහ පෙරලං දුවන්න නෙවී.......
අනේ තේ මට අහුවුණා නම් අතන ඉන්න කලේ...මං තෝව මකල හදන්නේ ......
මකලවත් හදන්න පුලුවන් එකෙක්ද මේකා...... 
http://www.elakiri.com/forum/tags.php?tag=ආතතිය+සමගයන්තං මේ පාරවත් ලෑන්ඩ් මාක් එකක් ගැසුව කියහං කෝ..............
3000

එල එල කිඹුල් අයියේ......

උඹ අහලා තියනවද දන්නෑ, මේ ලංකාවෙත් තියන තාක්ෂනයක් අර ජංගම දුරකතන කියලා කියන්නෙ..අද දවල් දැක්කේ පරණ ඒවා කියවනකොට. එතකොට උඹ ගිහින්....
කමක්නැහැ. ආයේ ගියොත් කලින් දැනුවත්කරන්න, එතකොට බරපැන කලින්ම බැංකුවට ගෙවන්නම්.
මම වැඩකරන තැන කීපදෙනෙක්ට කියුව led ගැන. දෙන්න පුළුවන් වගේ.වැඩේ හොඳට කරලා පාඩු නැතිව දෙන්න පුළුවන් ගාන දැනගත්තොත් අහල ඔර්ඩර් ටිකක් ගන්න පුළුවනි.
![]()

මීනියා කලු ගඟට ජබුක්![]()
හෙට මිනියගේ ගේ ඉස්සරහ ලයිට් කණුවේ දර්ශනයක්

මම කිව්වෙ තොට උයන්න කියල මූලංගිරයෝ..............![]()

මටත් ඕවා මතක නෑ. driver circuit එක නං හදපු එක කෙලින්ම ගන්න තියනවා.බලමු. හම්බවෙලාම අහගන්න ඕනි. කැලි වල ධන රින හොයන්න වත් දැන් මතක නෑ බන්. 10 - 11 වසරේ ඉන්නකාලේ පොඩි සර්කිට් ඇටෙව්වට පස්සේ කලේ නැහැනේ. අර පින් තුනක් තියෙන්නේ ට්‍රාන්සිස්ටර් නේද. ඒකෙ c, e, b ද කොහෙද හොයාගන්න හැටි පවා අහගන්න වෙනවා. ඌට හිතෙයි හදල දෙන එක හොඳයි කියල.....![]()
යකෝ පෙන්ෂන් එක තියන ජොබක්නේ ඒක!මම කිව්වා කාල සටහනක් හදල ඒ වෙලාවට විතරක් දෙන්න කියල.. නැත්තන් මේකා ලොකු වෙලා පියුන් ජොබක් කරයි බයිසිකල්ම පැදලා
![]()

ඒකත් හොඳ බිස්නස් එක බලං ගියාම ..අපේ පොඩ්ඩ කියන්නේ ලොකු උනාම ත්රීවිලර් එකක් එලවනවා කියල.....![]()

යකෝ එයාට ලඟම මෙහෙන් නෙ! හූ 3යි බල්ටියයි කටුනායකට.හදපු එකක් ගන්න එකට එයාලා අවුල් නෑ... ඒ වගේ ස්කීම් වලින් ගන්න කැමති නෑ බං එයාලා...
මාලබේ අයරට දුර වැඩි... ට්‍රාන්ස්පෝර්ට් දෙන්නෙ එක දුරකට විතරයි... ඒකයි මේ ඉන්න පැත්තෙන්ම බැලුවෙ...![]()

කඩ කෑම නම් හොඳම නෑ බං... උන් දාහක් ජාති දානවා ඕවා රහ වෙන්න... ඉඳලා හිටලා ඕවා කෑවට කමක් නෑ..
අජිනමොටෝ තමා ගොඩක්ම ඕකුන් දාන්නේ...... 
ඕක බොරු කියල ඔප්පු කරන්න දන්සල් නැති දවසක අපි හැමෝටම එන්න කියල ඒ විදියට උයල පාටියක් දීපන්....![]()


මට නම් තාම ඕවා මතකයි...කොම්පියුටර් වලට බහින්න කලින් ඕවා තමයි කරේ...
![]()
අපිත්...... 
අයි යකෝ අරලිය ගහ (යට) මන්දිරෙත් දෙන්නේ.. ලස්සන වැඩේ කියන්නේ කාලා අතහොදලා එලියට යනකොට ඇපල් ගෙඩියකුත් දෙනවලු
ගිය එකෙක් කිව්වේ .. මැදමුලනේ සල්ලි නේ බන්
![]()
සුදු වෑන්...... 

සද්ද නැතිව අරන් දාපන්. හොඳ නෑ කියල හිතුනොත් පස්සේ විකුනන්න බැරියැ....
කොලඹ ඉඩම් වල ගණන් ඇහුවම ඇඩේනවනේ. අමාරුවෙන් ට්‍රයි කරලා පර්චස් 1-2 වගේ නම් ගන්න පුළුවන්.....![]()
ඔව් බන් ඕක තමා කරන්නේ අඬ බෙර ගගහා කරන්න ගියොත් එපා කියනවනේ 
ඔය ඉන්න ගේ විකුනන්නේ නැහැල්ලුද....![]()
මම මගේ පාඩුවේ ඉන්නවා
එතකොට වාතයක් නෑ ..මකලවත් හදන්න පුලුවන් එකෙක්ද මේකා......
![]()
අනේ ෆල සුට්ටෝ 
යකෝ එයාට ලඟම මෙහෙන් නෙ! හූ 3යි බල්ටියයි කටුනායකට.![]()
.. කවියට මෝල් 