සමාවෙන්න ඕනි, කවියාගෙන් අහන්න ඕනි ප්රශ්නේ බැරිවෙලා උඹේ එකකට කොපි වෙලා.දන්නේ නෑ බන් මම ඕවා හොයන්න බලන්න යන්නේ නෑ බන්මම මගේ පාඩුවේ ඉන්නවා
එතකොට වාතයක් නෑ ..


සිරාවට.. කවියට මෝල්
![]()


මේක දැක්කද, පිස්සු හැදෙනවා බන්....
නඩුකාරයෙක් පගා අරන්2013 මැයි මස 30 07:00:55 | . , වේරගොඩගේ සජීව විජේවීර, බිමල් ශාමන් ජයසිංහ
හංවැල්ල නඩුවක පැමිණිලිකරුගෙන් රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් අත්අඩංගුවට ගනු ලැබූ හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ කොළඹදී අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පැමිණිලිකරුගේ හෝටලයේදී ඔහු සහ ඔහුගේ ආරක්ෂාවට ආ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගත් බව ද අල්ලස් නිලධරයෝ කියති. හෝටල හිමියා සහ යාබද පන්සලේ හිමිනමක් අතර ආරවුලක් නඩුවට වස්තු විෂය වී ඇත.![]()
(lankadeepa)










සුබ උදෑසනක්!!
කොහොමද අපේ මැජෙස්ට්රේට් ගේ වැඩ.............ආතල් නේහ්.............
අම්මපා තනතුරේ නම්බුව වත් රැකගන්න දන්නෙ නැති අ.හු.වේ.පු. ලා නේ දැන් මේවැයේ ඉන්නේ...............
ආතතිය තවත් වැඩි වෙනව බං.......![]()



සංජියා ඔන්ලයින් ඉන්නවා මොකද මේකට එන්නේ නැත්තේ.....![]()

කොහෙද හොට්ටෝ ගිහින් හිටියේ....![]()



affatasiri...ආහ්හ් කුකුලණි........![]()




affatasiri...
awith....
koheda ban diramaar wela unne mechchara kal![]()



අර මොකෝ???හිහි දවස් දෙකක් ගෙදරට වී නැනි වැඩේ කරා.........![]()

අර මොකෝ???
බිරින්දෑ නෑ ගම් ගොහින් ද?
නැත්තං දෙක සෙට් වී වමනය කරනවා ද?![]()
ආවෙමි ආවෙමි...... ඇතුලට එන්න අඩිය තියනකොටම කෝල් එකක් ආපි.......
දවස දෙකක් ගෙදරට වී විවේක සුවයෙන් කල් ගෙව්වෙමි........![]()
දෙක සෙට්වෙන්න ඇති ....හිහි දවස් දෙකක් ගෙදරට වී නැනි වැඩේ කරා.........![]()

අර මොකෝ???
බිරින්දෑ නෑ ගම් ගොහින් ද?
නැත්තං දෙක සෙට් වී වමනය කරනවා ද?![]()

හිහි ඔය දෙකම නොවේ........ අම්මාට වයිරස් උණක් සෑදී හොඳටම අමාරු වුනි...... නෝනාටද නිවාඩු ගැනීමට අමාරු විය...... එබැවින් නිරායාසයෙන්ම මාහට ගෙදර නැවතීමට වැඩකටයුතු සිද්ධ වුනි........
