EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දන්නේ නෑ බන් මම ඕවා හොයන්න බලන්න යන්නේ නෑ බන් :dull: මම මගේ පාඩුවේ ඉන්නවා :yes: එතකොට වාතයක් නෑ ..
    සමාවෙන්න ඕනි, කවියාගෙන් අහන්න ඕනි ප්‍රශ්නේ බැරිවෙලා උඹේ එකකට කොපි වෙලා.:sorry::sorry:
    උඹලගේ ගේ විකුනන්නේ හිතන්නවත් එපා. ඒක පාරෙමනේ තියෙන්නේ. කොච්චර ලේසිද.
    කවියාගෙන් ඇහුවේ රෙන්ට් එකට ඉන්න ගේ විකුනනවනම් ගත්තනම් ඉවරයි..... :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවට :yes: .. කවියට මෝල් :baffled:

    මේක දැක්කද, පිස්සු හැදෙනවා බන්....:baffled::confused:
    නඩුකාරයෙක් පගා අරන්
    2013 මැයි මස 30 07:00:55 | . , වේරගොඩගේ සජීව විජේවීර, බිමල් ශාමන් ජයසිංහ

    fb.png
    හංවැල්ල නඩුවක පැමිණිලිකරුගෙන් රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් අත්අඩංගුවට ගනු ලැබූ හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ කොළඹදී අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පැමිණිලිකරුගේ හෝටලයේදී ඔහු සහ ඔහුගේ ආරක්ෂාවට ආ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගත් බව ද අල්ලස් නිලධරයෝ කියති. හෝටල හිමියා සහ යාබද පන්සලේ හිමිනමක් අතර ආරවුලක් නඩුවට වස්තු විෂය වී ඇත.

    (lankadeepa)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    සුබ උදෑසනක්!!

    කොහොමද අපේ මැජෙස්ට්‍රේට් ගේ වැඩ.............ආතල් නේහ්.............:angry::angry::angry::angry:

    අම්මපා තනතුරේ නම්බුව වත් රැකගන්න දන්නෙ නැති අ.හු.වේ.පු. ලා නේ දැන් මේවැයේ ඉන්නේ...............:angry::angry::angry:

    ආතතිය තවත් වැඩි වෙනව බං.......:dull::dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක්!!

    කොහොමද අපේ මැජෙස්ට්‍රේට් ගේ වැඩ.............ආතල් නේහ්.............:angry::angry::angry::angry:

    අම්මපා තනතුරේ නම්බුව වත් රැකගන්න දන්නෙ නැති අ.හු.වේ.පු. ලා නේ දැන් මේවැයේ ඉන්නේ...............:angry::angry::angry:

    ආතතිය තවත් වැඩි වෙනව බං.......:dull::dull::dull:
    :baffled::(:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සංජියා ඔන්ලයින් ඉන්නවා මොකද මේකට එන්නේ නැත්තේ.....:oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජියා ඔන්ලයින් ඉන්නවා මොකද මේකට එන්නේ නැත්තේ.....:oo:

    ආවෙමි ආවෙමි...... ඇතුලට එන්න අඩිය තියනකොටම කෝල් එකක් ආපි....... :baffled:

    කොහෙද හොට්ටෝ ගිහින් හිටියේ....:frown:

    දවස දෙකක් ගෙදරට වී විවේක සුවයෙන් කල් ගෙව්වෙමි........ :cool::cool:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර මොකෝ???
    බිරින්දෑ නෑ ගම් ගොහින් ද?
    නැත්තං දෙක සෙට් වී වමනය කරනවා ද?:P

    හිහි ඔය දෙකම නොවේ........ අම්මාට වයිරස් උණක් සෑදී හොඳටම අමාරු වුනි...... නෝනාටද නිවාඩු ගැනීමට අමාරු විය...... එබැවින් නිරායාසයෙන්ම මාහට ගෙදර නැවතීමට වැඩකටයුතු සිද්ධ වුනි........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආවෙමි ආවෙමි...... ඇතුලට එන්න අඩිය තියනකොටම කෝල් එකක් ආපි....... :baffled:
    :oo:;):cool:

    දවස දෙකක් ගෙදරට වී විවේක සුවයෙන් කල් ගෙව්වෙමි........ :cool::cool:;)

    හිහි දවස් දෙකක් ගෙදරට වී නැනි වැඩේ කරා......... ;):yes::P
    දෙක සෙට්වෙන්න ඇති ....:rolleyes:

    අර මොකෝ???
    බිරින්දෑ නෑ ගම් ගොහින් ද?
    නැත්තං දෙක සෙට් වී වමනය කරනවා ද?:P
    :P
    හිහි ඔය දෙකම නොවේ........ අම්මාට වයිරස් උණක් සෑදී හොඳටම අමාරු වුනි...... නෝනාටද නිවාඩු ගැනීමට අමාරු විය...... එබැවින් නිරායාසයෙන්ම මාහට ගෙදර නැවතීමට වැඩකටයුතු සිද්ධ වුනි........
    :baffled:
     
    Status
    Not open for further replies.