ආහ් කොල්ලනි,
කියන්න බැරි වුනා නෙව.....
කොන්දි ගේ වෙන්ඩ හබ්බා මේ ගිය සදුදා මට ගෙනත් දුන්න නේ ඉබි පැටව් තුන් දෙනෙක්......
පොඩි උන් දෙන්නට මේ දවස් වල උන් ගෙන් තොර ලොවක් නැත.........![]()
air freshner ගෙනත් තියාගනින් ඉබ්බෝ පඩ යවද්දී පට්ට සුවඳයි පලාතම.......

ආහ් කොල්ලනි,
කියන්න බැරි වුනා නෙව.....
කොන්දි ගේ වෙන්ඩ හබ්බා මේ ගිය සදුදා මට ගෙනත් දුන්න නේ ඉබි පැටව් තුන් දෙනෙක්......
පොඩි උන් දෙන්නට මේ දවස් වල උන් ගෙන් තොර ලොවක් නැත.........![]()

යේ..යේ...
දුවෙක් නැතුව පවුලක් සම්පූර්ණ නෑ බං........

මේ ගෙදර හිටපු දවස් ටිකේ අපේ බඩ්ඩට මාර ෆන්.... මට හොඳ ගණන්....... 
air freshner ගෙනත් තියාගනින් ඉබ්බෝ පඩ යවද්දී පට්ට සුවඳයි පලාතම.......![]()
උඹ සුවද බැලුවද....?? 
හූ.........
හූ.................
දැං කවුද මෙතන නවකයෝ?![]()

මේ ගෙදර හිටපු දවස් ටිකේ අපේ බඩ්ඩට මාර ෆන්.... මට හොඳ ගණන්.......
![]()
මේ සිරාවට කොච්චි කියන්නෙත් මහා කුපාඩි යන්තරයක් නේද බං.........?![]()

![]()
උඹ සුවද බැලුවද....??
![]()

යේ..යේ...
දුවෙක් නැතුව පවුලක් සම්පූර්ණ නෑ බං........

ඇයි බං අහින්සක උඹට මේකේ එවුවෝ දෙක සැට් කොරන්න මෙච්චර තනන්නේ?
ඇයි බං අහින්සක උඹට මේකේ එවුවෝ දෙක සැට් කොරන්න මෙච්චර තනන්නේ?
මට පේන්නේ බේ. පෙරා පටලගෙන වගේ මේ ෆන් කතාව...... 
කිඹුලා බොසාගේ මෙනූ එක ට්රයි කොරන්න අපේ පෙරී ඊයේ දඩ වට්ටක්ක බෑවක් ෆුඩ්සිටියෙන් උස්සන් ඇවිත් තිබුනා .. දැං ඉතිං වට්ටක්කා සරණයි...![]()
අපේ පෙරී........?? යකෝ මගේ පෙරී (ඒ කිව්වේ තොගේ) කියපිය....... 
මට පේන්නේ බේ. පෙරා පටලගෙන වගේ මේ ෆන් කතාව......
![]()
කෝච්චි කුජීතයි.......
![]()