EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හුටා..... බඩු වගයක් ගන්න කොළඹ එන්න ඕනා..... නාගෙන තමා යන්න වෙන්නේ....... :(

    පිස්සුද බං අද ගමන් බිමන් යන්නේ මේ වැස්සේ...... බඩුත් තෙමාගෙන උඹත් නාගෙන (එහෙම තෙමිලා හරි නෑවෙන එක ලොකු දෙයක්.....) තමා එන්න වෙන්නේ..........
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හම්මටසිරි කිව්වලු...... ගිනි නිවන අතරේ බඩු කොච්චර පැන්නුවද දන්නේ නෑ...... ඉලෙක්ට්‍රික් අයිටම්ස් තිබුනා කිව්වා අපරාදේ ෆෝන්ස් එහෙමත් තියෙන්න ඇති........ :baffled::oo:

    ෆෝන් නම් තිබිලා නෑ... perfume..clothes.. electric items තමයි...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිස්සුද බං අද ගමන් බිමන් යන්නේ මේ වැස්සේ...... බඩුත් තෙමාගෙන උඹත් නාගෙන (එහෙම තෙමිලා හරි නෑවෙන එක ලොකු දෙයක්.....) තමා එන්න වෙන්නේ..........
    මූ ලිඳේ පනින හැටියට අමුතුවෙන් නාන්න ඕනෙ නෑ.. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෆෝන් නම් තිබිලා නෑ... perfume..clothes.. electric items තමයි...
    perfume ?
    ඔය තියෙන්නෙ ගින්න සැරට නැගලා යන්න දේවල්.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    perfume ?
    ඔය තියෙන්නෙ ගින්න සැරට නැගලා යන්න දේවල්.

    ඔව් බං... ආයෙත් නෑ අලි යකඩ බාර් හිටන් උනුවෙලා වහල කඩන් වැටිලා තිබ්බෙ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    perfume වලට ගිනි ඇවිලුනා කියන්නේ ඉතිං සොරිම තමානේ........ electric items මොනවද දන්නේ නැද්ද තිබුනේ........?

    හිටපං මට රස පරික්ශක වාර්තාව හම්බවුනහම උඹට කොපියක් එවන්නම්... :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් ඉතිං හුටාම තමා...... මේ වැස්සේ ගහක්වත් කඩන් වැටිලද දන්නේ නෑ වයර් උඩට........ :oo:

    :angry: කියලා වැඩක් නෑ බං.... ඔක්කොම හිර වෙලා වැඩ ටික....... :angry: මගේ නිවාඩුවත් අපරාදේ........ :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :angry: කියලා වැඩක් නෑ බං.... ඔක්කොම හිර වෙලා වැඩ ටික....... :angry: මගේ නිවාඩුවත් අපරාදේ........ :angry:

    ඔන්න දැන් නම් මෙහේ වැස්ස ටිකක් අඩු කරා... ඒත් කොඉ වෙලේද කියන්න බෑ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතුමාට එතුමාණන් ගේ පශ්චාත් භාගය පොළවේ ගසා ගත්තා ලෙස මා දන්වන ලද බව පැවසුව මැනවි.................:angry::angry::angry::angry::angry:

    :rofl: රත්නපුරෙන් ලිදේ..... :lol:

    කිඹුල් මාමේ, ඔබතුමාට විදුලි බලය තිබේද....?? මචන් 2 ට විදුලිය නැත..... වැඩ අතරමග නතරවී ඈත...... :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: රත්නපුරෙන් ලිදේ..... :lol:

    කිඹුල් මාමේ, ඔබතුමාට විදුලි බලය තිබේද....?? මචන් 2 ට විදුලිය නැත..... වැඩ අතරමග නතරවී ඈත...... :angry:
    නෑනේ.................:dull::dull::dull:
    දැන් දෙපාරක් තත්පර 1 බැගින් ඇවිත් ගියා............
     
    Status
    Not open for further replies.