EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි ජෝඩුව අපේ ගෙදරට විසි වෙන්න යන්නේ. ජූනි කියන්නේ සුපිරි මාසයක්... :dull::dull::dull:

    තාත්තාගේ දානේ..
    මට 1st Sem විභාගේ. ඒ අස්සෙන් ලඟම මල්ලි කෙනෙකුගේ වෙඩිමක්..
    සනීපයි....

    නාගසලං වගේ උඹට........ :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Ow ban chaa viral infection ekak ban eka ..paw kiyala hithenawa ban :dull:
    නෙබියුලයිස් කලේ නැද්ද ? කල් යන කං කැස්ස තියන එකත් හොඳ දෙයක් නෙමේ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අර මොකෝ...............
    තියටර් ලිස්ට් එක දිග වැඩි ද?

    පේර ගියා නම් හරි බං......වන් ෂොට් කරවල දෙන්න තිබ්බා.........
    වෙන අසනීප තියෙද්දි ඕවා කරන්නෙ නෑනෙ කොහෙ ගෙනිච්චත් ? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර මොකෝ...............
    තියටර් ලිස්ට් එක දිග වැඩි ද?

    පේර ගියා නම් හරි බං......වන් ෂොට් කරවල දෙන්න තිබ්බා.........

    Kessa saha sema nisa ban..
     
    Status
    Not open for further replies.