අපි ජෝඩුව අපේ ගෙදරට විසි වෙන්න යන්නේ. ජූනි කියන්නේ සුපිරි මාසයක්...
තාත්තාගේ දානේ..
මට 1st Sem විභාගේ. ඒ අස්සෙන් ලඟම මල්ලි කෙනෙකුගේ වෙඩිමක්..
සනීපයි....

ලොක්කයියේ සර්ජරි එකේ තත්වේ මොකෝ.......?
වැස්සට කලින් අපි දෙන්නම ඔෆිස් එකේ.

ආ! තාම කැස්ස තියනවාද ?Admit karala aapahu discharge karala ban..labana 14 wenida dinayak deela
ආ! තාම කැස්ස තියනවාද ?

Admit karala aapahu discharge karala ban..labana 14 wenida dinayak deela

නෙබියුලයිස් කලේ නැද්ද ? කල් යන කං කැස්ස තියන එකත් හොඳ දෙයක් නෙමේ..Ow ban chaa viral infection ekak ban eka ..paw kiyala hithenawa ban![]()
අර මොකෝ...............Admit karala aapahu discharge karala ban..labana 14 wenida dinayak deela
වී. හේමපාල පොර්රා කියන්නේ හොදම බටනලා වාදකයෙක්
මේකෙ හද පෙලට ඇඬෙනවා බං..

වෙන අසනීප තියෙද්දි ඕවා කරන්නෙ නෑනෙ කොහෙ ගෙනිච්චත් ?අර මොකෝ...............
තියටර් ලිස්ට් එක දිග වැඩි ද?
පේර ගියා නම් හරි බං......වන් ෂොට් කරවල දෙන්න තිබ්බා.........

අර මොකෝ...............
තියටර් ලිස්ට් එක දිග වැඩි ද?
පේර ගියා නම් හරි බං......වන් ෂොට් කරවල දෙන්න තිබ්බා.........