EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න ලැප් දෙකක් ගෙන්න තියෙනවා කියලා ගෝනියකුත් අරන් කොහෙද ගිහින්..........

    අනිත් උංට කිය කිය ඌ හොරෙං ගෙදර ගියාද දන්නේ නෑ. :P
    ඒත් ඉතිං ගෙදර ගියත් තේරුමක් නෑ. ලඟට කිට්ටු වෙන්න දෙන එකක් නෑ මයේ හිතේ. ඊට වඩා හොඳා ඔතනම ඉඳං ශ්‍රී හස්ථය භාවිතා කරා නම්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආස ඇති බොලාට මල්ලි රිටයර්ඩ් වෙයි කියලා.
    එවුවා එහෙම ලේසියෙන් ඔවුට් ඔෆ් සර්විස් වෙන එවුවා නෙමෙයි...
    වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩු...

    හිහි කවුද ට්‍රේන් කරේ.........? :rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනිත් උංට කිය කිය ඌ හොරෙං ගෙදර ගියාද දන්නේ නෑ. :P
    ඒත් ඉතිං ගෙදර ගියත් තේරුමක් නෑ. ලඟට කිට්ටු වෙන්න දෙන එකක් නෑ මයේ හිතේ. ඊට වඩා හොඳා ඔතනම ඉඳං ශ්‍රී හස්ථය භාවිතා කරා නම්.

    ආයෙත් වතාවක් මාලඹේ තොරණේ ලවුඩ්ස්පිකරෙන් ජබුක්‌ කියලා සද්දයක් ඇහුනා......... :rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මායි සංජිතුමයි විතරනේ ඉන්නේ.. කෝ මේ අනිත් කුකුලලා?
    හූවක්වත් කියලා බලමු..

    හූ.......
    හූ..................
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ මගේ අනන්‍යතාවය. එකෙක් හූ කියන්නේ නෑ මේකේ.. මම ඇරෙන්න.. :angry:

    ඒක තමයි..උඹ විතරක් ම නිසා හූ කියන්නෙ ඒ වෙනුවෙන් මගෙන් හූවක්.... :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආස ඇති බොලාට මල්ලි රිටයර්ඩ් වෙයි කියලා.
    එවුවා එහෙම ලේසියෙන් ඔවුට් ඔෆ් සර්විස් වෙන එවුවා නෙමෙයි...
    වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩු...

    කොස් පවුලේ සාමාජිකයන් : 4යි
    කිඹුල් පවුලේ සාමාජිකයන් : 4යි
    තරි පවුලේ සාමාජිකයන් : 4යි
    මිනිපුර පවුලේ සාමාජිකයන් : 4යි
    විකි පවුලේ සාමාජිකයන් : 4යි
    කිං පවුලේ සාමාජිකයන් : 3යි
    සංජී පවුලේ සාමාජිකයන් : 3යි

    ඔය වුට් ඔෆ් සර්විස් නොචෙන වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩු තියන තමා ගැටයා කියා ගන්න කෙනා ගෙ පවුලෙ සාමාජිකයන් ගනන කිවවා නං බලන්න ඔය වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩුවෙ වැඩ බලන්නත් එක්ක.. :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෙල්ෆ් ට්‍රේනිං

    facepalm-hand-gesture-smiley-emoticon.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොස් පවුලේ සාමාජිකයන් : 4යි
    කිඹුල් පවුලේ සාමාජිකයන් : 4යි
    තරි පවුලේ සාමාජිකයන් : 4යි
    මිනිපුර පවුලේ සාමාජිකයන් : 4යි
    විකි පවුලේ සාමාජිකයන් : 4යි
    කිං පවුලේ සාමාජිකයන් : 3යි
    සංජී පවුලේ සාමාජිකයන් : 3යි

    ඔය වුට් ඔෆ් සර්විස් නොචෙන වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩු තියන තමා ගැටයා කියා ගන්න කෙනා ගෙ පවුලෙ සාමාජිකයන් ගනන කිවවා නං බලන්න ඔය වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩුවෙ වැඩ බලන්නත් එක්ක.. :dull:
    මේක නං ළිදක් නෙවෙයි නරා වලක් ආයිබෝවන්ඩ................
    පෙරෝ........
    වැටෙන්න ම දවසක් විතර යයි වගේ.............:rofl::rofl::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොස් පවුලේ සාමාජිකයන් : 4යි
    කිඹුල් පවුලේ සාමාජිකයන් : 4යි
    තරි පවුලේ සාමාජිකයන් : 4යි
    මිනිපුර පවුලේ සාමාජිකයන් : 4යි
    විකි පවුලේ සාමාජිකයන් : 4යි
    කිං පවුලේ සාමාජිකයන් : 3යි
    සංජී පවුලේ සාමාජිකයන් : 3යි

    ඔය වුට් ඔෆ් සර්විස් නොචෙන වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩු තියන තමා ගැටයා කියා ගන්න කෙනා ගෙ පවුලෙ සාමාජිකයන් ගනන කිවවා නං බලන්න ඔය වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩුවෙ වැඩ බලන්නත් එක්ක.. :dull:

    02යි. ලොවෙත් 02යි.

    කොච්චර නිදහස් ද? හැම දේටම කොච්චර නිදහස්ද? තාම 26යි නේ. ඒ ට්‍රේනිං එක නිසා තමා ඩිස් මිස් වෙන්නේ නැතුව තාම ඉන්නේ.
     
    Status
    Not open for further replies.