කෝ බස් ලබ්බානන්?

මට මෙහේ වැඩ පිරිලා බොල..... තොපේ ඔෆිස් පැත්තේ එන්නත් තියෙනවා...... 
කෝ බස් ලබ්බානන්?

මට මෙහේ වැඩ පිරිලා බොල..... තොපේ ඔෆිස් පැත්තේ එන්නත් තියෙනවා...... 
මඟුලක් කතා කොරනවා. ඒකෙං නෙමයි. අත් වලින් බර ඉසිලීම ගැන කීවේ.

මට මෙහේ වැඩ පිරිලා බොල..... තොපේ ඔෆිස් පැත්තේ එන්නත් තියෙනවා......
![]()

කෝ බස් ලබ්බානන්?
ඔන්න ලැප් දෙකක් ගෙන්න තියෙනවා කියලා ගෝනියකුත් අරන් කොහෙද ගිහින්..........

ආස ඇති බොලාට මල්ලි රිටයර්ඩ් වෙයි කියලා.
එවුවා එහෙම ලේසියෙන් ඔවුට් ඔෆ් සර්විස් වෙන එවුවා නෙමෙයි...
වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩු...

අනිත් උංට කිය කිය ඌ හොරෙං ගෙදර ගියාද දන්නේ නෑ.
ඒත් ඉතිං ගෙදර ගියත් තේරුමක් නෑ. ලඟට කිට්ටු වෙන්න දෙන එකක් නෑ මයේ හිතේ. ඊට වඩා හොඳා ඔතනම ඉඳං ශ්‍රී හස්ථය භාවිතා කරා නම්.

ආයෙත් වතාවක් මාලඹේ තොරණේ ලවුඩ්ස්පිකරෙන් ජබුක් කියලා සද්දයක් ඇහුනා.........![]()

හූ හූ.........

අඩේ මගේ අනන්‍යතාවය. එකෙක් හූ කියන්නේ නෑ මේකේ.. මම ඇරෙන්න..![]()

ආස ඇති බොලාට මල්ලි රිටයර්ඩ් වෙයි කියලා.
එවුවා එහෙම ලේසියෙන් ඔවුට් ඔෆ් සර්විස් වෙන එවුවා නෙමෙයි...
වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩු...

මායි සංජිතුමයි විතරනේ ඉන්නේ.. කෝ මේ අනිත් කුකුලලා?
හූවක්වත් කියලා බලමු..
හූ.......
හූ..................

මේක නං ළිදක් නෙවෙයි නරා වලක් ආයිබෝවන්ඩ................කොස් පවුලේ සාමාජිකයන් : 4යි
කිඹුල් පවුලේ සාමාජිකයන් : 4යි
තරි පවුලේ සාමාජිකයන් : 4යි
මිනිපුර පවුලේ සාමාජිකයන් : 4යි
විකි පවුලේ සාමාජිකයන් : 4යි
කිං පවුලේ සාමාජිකයන් : 3යි
සංජී පවුලේ සාමාජිකයන් : 3යි
ඔය අවුට් ඔෆ් සර්විස් නොචෙන වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩු තියන තමා ගැටයා කියා ගන්න කෙනා ගෙ පවුලෙ සාමාජිකයන් ගනන කිවවා නං බලන්න ඔය වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩුවෙ වැඩ බලන්නත් එක්ක..

අඩේ මගේ අනන්‍යතාවය. එකෙක් හූ කියන්නේ නෑ මේකේ.. මම ඇරෙන්න..![]()

කොස් පවුලේ සාමාජිකයන් : 4යි