ඔන්න මම උදේ පාන්දර ෆෝන් කට්ට කම්පියුටරේට ගහපුවාම you have a new software update.. කියල කිව්ව නිසා update කරල බැලුවා.

මේක Sony Xperia S වලට දෙන official Jelly Bean update එක.
update කලේ PC Companion එකෙන්. update කරන කොට කම්පියුටර් එකේ usb 3.0 පෝට් එක පාවිච්චි කරන්න එපා.

detect කරන්නේ නැතුව යනවා ෆෝන් එක.
කිසි අවුලක් නෑ. ෆෝන් එක smooth වැඩ කරනවා. අලුත් වැඩ කෑලි ටිකක් එකතු කරලා තියනවා. කැමරා එකේ එහෙම ටිකක් වැඩ කෑලි වැඩි කරල තියනවා.
එහෙනම් හැපි අප්ඩේටින් කිව්වා

. thanks machan. REp++