EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thunder-showers.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න දැනුයි ඉස්පාසුවක් ආවේ.......
    තාම ඇග රිදෙනවා...කෑම අරුචිය........
    අද කට කපලා වැඩ..(ඒකනම් හොදා, නැත්තං කම්මැලියි බං)

    බස්ලබ්බාණන් ගේ බිරින්දෑට සහ නදියාට සුබ උපන් දිනයක් වේවා!!!!!!!!!!!!!!!!!
    images
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න දැනුයි ඉස්පාසුවක් ආවේ.......
    තාම ඇග රිදෙනවා...කෑම අරුචිය........
    අද කට කපලා වැඩ..(ඒකනම් හොදා, නැත්තං කම්මැලියි බං)

    බස්ලබ්බාණන් ගේ බිරින්දෑට සහ නදියාට සුබ උපන් දිනයක් වේවා!!!!!!!!!!!!!!!!!

    මොකෝ ඔබතුමාට අසනීපද......? :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අභ්‍යවකාශ ඉංජිනේරුවෝ නේහහ්...... :rofl::rofl::rolleyes::rolleyes:
    සුප්‍රීම් සැට් 2 එකටත් අත්සන් කරලලු නෙහ්, 1 කෝ.....:dull:
    ගියා ගියාමයි. ලංකාව පොඩි නිසා උඩ ඉඳන් පේන්නේ නැතිවද කොහෙද පාර වැරදිලා. :P;)
    සෝමාලියාවට ඉහලින් ඉන්නවා කියන්නේ....:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුප්‍රීම් සැට් 2 එකටත් අත්සන් කරලලු නෙහ්, 1 කෝ.....:dull:
    ගියා ගියාමයි. ලංකාව පොඩි නිසා උඩ ඉඳන් පේන්නේ නැතිවද කොහෙද පාර වැරදිලා. :P;)
    සෝමාලියාවට ඉහලින් ඉන්නවා කියන්නේ....:baffled:

    ඕවට ඉතිං හිනා යන්නේ හිනා යන්න නියමිත ස්ථානයෙන් නෙවෙයිනේ....... නේද මිණි අයියේ......? :rofl::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕවට ඉතිං හිනා යන්නේ හිනා යන්න නියමිත ස්ථානයෙන් නෙවෙයිනේ....... නේද මිණි අයියේ......? :rofl::rofl::rofl:
    :yes::yes::P
     
    Status
    Not open for further replies.